MENU

18+ (TV)AllComicsComics (TV)Featured ArticlesMaxxA (TV)Sinhala SubtitleTVඅමුතුයි (TV)ඉංග්‍රීසි (TV)එළ (TV)ක්‍රියාදාම (TV)කොමඩි (TV)ත්‍රාසජනක (TV)නාට්‍යමය (TV)බුවනක නිර්මාණවික්‍රමාන්විත (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Gen V [S01 : E02] Sinhala Subtitles | විනාශයේ ප්‍රතිඵල [සිංහල උපසිරසි]

Rating: 8.9/10. From 13 votes.
Please wait...

කොහොමද ඉතිං. ඔන්න Gen V සීරිස් එකේ දෙවෙනි එපිසෝඩ් එක තමා මේ. කලින් එපිසෝඩ් එක අවසානයෙදි ලොකු ඛේදවාචකයක් උනා මතකයිනෙ. ඒ තමා ගෝල්ඩ්කින් පාසලේ දක්ශයෙක් වෙන ගෝල්ඩන් බෝයිගෙ අභිරහස් දිවි නසා ගැනීම. හැමෝම ඉදිරිපිටයි සිද්ධිය උනේ. හැබැයි ඔන්න මේ කොටසෙදි ඒකට ප්‍රතිඵල විඳින්න වෙන්නෙ ගෝල්ඩන් බෝයිගෙ යාළුවන්ට. ඒ වගේම එයා සුපිරි බලැති වීරයෙක් නිසා වෙළෙඳපොලවල් වල එයාගෙ ස්වරූපයෙන් තියෙන ගොඩක් වෙළෙඳ භාණ්ඩ වලට මරු පහරක් වදිනවා. ඒක වළක්වගන්න කරන උත්සාහයටත් මැදිහත් වෙන්න වෙන්නෙ මරී, ඇන්ඩ්‍රෙ කියන යාළුවන්ට.

[box]

නිකුත් කළ දිනය – සැප්තැම්බර් 29, 2023

අධ්‍යක්ෂක – Nelson Cragg

රචනය – Zak Schwartz, Brant Englestein, Craig Rosenberg

රංගන ශිල්පීන් – Jaz Sinclair, Chance Perdomo, Lizze Broadway

IMDB අගය – 8.1

[/box]

හොඳයි එහෙනම් අද කතාව ගැන මෙච්චරයි කියන්න තියෙන්නෙ. අපි තවත් උපසිරසියකින් මුණගැහෙමු. ජය වේවා!

 

 

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 17366 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බුවනක නිර්මාණ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

           

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2023-08-27
SUB MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

 

All BT1

15 thoughts on “Gen V [S01 : E02] Sinhala Subtitles | විනාශයේ ප්‍රතිඵල [සිංහල උපසිරසි]

  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • කියන්න වදන් නෑ thanks කියන්නේ වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන.

    Reply
  • Sahan Gayantha

    Thanks a lot Buwanaka saho sub ekata

    Reply
  • Akila Dilhara

    Thanks Brother…❤

    Reply
  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ…!

    Reply
  • Bimsara Yashan(ඔලිව)

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!

    Reply
  • ගොඩක්ම ස්තූතියි නිර්මාණ ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    Reply
  • Thanks jayawewa…..!

    Reply
  • mage eka bn uba. subata thank

    Reply
  • Maga balagena hitiye Thank you

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *