Gaten Ragnarok (2013) | වැරදුනු අනුමානය..[සිංහල උපසිරසි සමඟ]
ඉතින් කොහොමද යාලුවනේ ඔන්න මම තව ලස්සන කතාවකුත් රැඟෙන ඔයාලව හමුවෙන්න ආවා. මගේ 50 වෙනි උපසිරසි නිර්මාණය වෙනුවෙන් මාහට සුබ පතු ඔබ සියලුම දෙනාට මගේ ස්තුතිය පළමුව පුද කරනවා, ඒක මේ වෙනකොට 2000 කට වැඩි ප්‍රමාණයක් බාගත කරගෙන තියෙනවා. හරි එහෙමනම් මේ කතාව ගැන අපි කෙටියෙන් දැන ගනිමු, මේක මට කරන්න බාරදුන්නේ ”හසන්ත” සහෝ ඔහුට පළමුව ස්තුති කරමි.මේක IMDb වල ලකුණු 6.4ක් වැනි අගයක් ගන්න සමත් වෙලා තියෙනවා.
කතාව පටන් ගන්නේ මිට වසර 1000කත කලින් වයිකින් වරු යම් සතෙක්ව අල්ල ගන්න යන තැනක සිට, එතන ඉන්න ”ආසා” නම් කුමරිය ඇගේ පියාට කියනවා මේ වැඩේ කරන්න එපා කියා, නමුත් ඇය කියන දේ අහන්නේ නැතුව ඔහු එම සතාව අල්ලන්න එහෙමත් නැත්නම් දඩයම් කරන්න ගිහින් ඔවුන් සියලුම දෙනා එම දරුණු සත්වයා අතින් මරුමුවට පත්වෙනවා.
එක් කෙනෙක් බේරෙනවා, ඉන්පසු වර්තමානයේ පුරාවිද්‍යාඥයන් කිහිප දෙනෙකුට යම් පාෂාණමය ලිපියක් ලැබෙනවා, මේ ස්ථානය තිබෙන තැන ගැන ඔවුන් හිතන්නේ එතන තියෙන්නේ නිධානයක් කියල. ඉතින් ඔවුන් යනවා එය ලබා ගන්න පුළුවන් වෙයි කියල, මිත්‍යා විශ්වාසයක් බවට අද දින පත්ව තිබෙන එම ”රැග්නරොක්” කියන නපුරු මිනි කන සත්වයා තවමත් ඉන්නවද? නැත්නම් ඔවුන් අනුමාන කරගෙන යන නිධානය ඔවුන්ට ලබා ගත හැකි වෙයිද? මේ සියල්ලටම පිළිතුරු දැන ගන්න ඔබත් කැමතිනම් මෙය රැඟෙන බලන්න, ඒ වගේම ඔබගේ වටිනා අදහසුත් අකුර කර යන්න කියා ඉල්ලමු, ජයවේවා!!!
[button link=”http://goo.gl/AusjTn” type=”icon” “center” newwindow=”yes”] 650 MB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://goo.gl/oLTjMd” type=”icon” “center” newwindow=”yes”] 916 MB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://goo.gl/eAm4aS” type=”icon” “center” newwindow=”yes”] 1.19 GB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 6949 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/දිමුතු-තරංග-ඉලුක්කුඹුර.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිමුතු තරංග ඉලුක්කුඹුර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
ela machan
thx saho
මාත් අහල තියනව ඔය
පුරාවූතය ගැන..
දැන් ෆිලුමකුත් තියනව
බලමු බලමු
සබට බොහොම පින්
දිගටම සබ් දෙමු
එළ එළ..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
ජයවේවා..! [thumbsup]
=D> සුබ පැතුම් !!
onna den balanawa mchn. Niyamai wage. Adventure thamai mage favrit. oowama dennakoooooooooooo….. Jaya wewa mcho….
me film 1 mona country eke 1kda
maxxsa film 1. thanks machoo
ඔන්න ගත්තා… දිගටම දාන්න…. ජයවේවා…..!!
Thank You Dimuthu.
සබට තුති ඔබට බොහොමත්ම ස්තූතියි…..
thanks bro
onna mama downlod kera
බාගත්තා… ෆිල්ම් එක බලලම හොඳ නරක කියන්නම්… සිංහල උපසිරැසි දුන්නට ස්තුතියි.. 🙂
maru machan.ela kiri thanx for d sub
patta
තැන්ක්ස් මචං සුපිරි Film එකක් වගේ
Space Pirate Captain Harlock (2013) mekata sub dennakoooo
සුබ පැතුම් ඉදිරියටත් මේ වගේ නිර්මාණ කරන්න හැකියාව ලැබෙන්න ඕනේ
!! ජයවේවා
onna ehenam ekath torrent demma, hemadama hoda films dena baiscope ekata jaya wewa
බොහොම ස්තූතියි දිමුතු සහෝ සිංහල උපසිරැසියට. ඔන්න 50 වෙනි කමෙන්ට් එක මගෙන්. ජය෴෴ 😛 😛
Thanks Saho…
50 වෙනි උපසිරසියට සුබපැතුම්!!!
thnx mchn…:)
Thanks.but sub 1k donwload karanna behene.
බැරි කමක් නැහැ ආයිත් උත්සහ කර බලන්න.
try kala godak serayak.IE,firefox,Chrome seragenma try kala.process wewi tiyenawa.ethanin ehata yanne ne.troch walin download unathank you very much.
maru maru… thanks…..
ela machan
niyamai…….patta
tks wewa.congrazzzzz…… digatama dumu
ස්තුතියි දිමුතුවා ජය 😀
සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි
good post friend, Thanks!
hoda baiscope ekak enakan hugak dawas balan hitiya.ela ela.niyama wadak
ජයවේවා ! බොහෝම ස්තුතියි ! 100 ට ලගයි ඔහොම යන් ඔහොම යන් !
thanks brother
Thanks Bro…. Jaya wewa.
thanx dimuthu
Thanks
සුභ පැතුම්!!!
ජයවේව සහෝ…. දිගටම කරන්න….
ඔන්න දිමුතු සහෝ මාත් බාන්න දැම්මා. මේක හොඳ කථාවක් වගෙයි. ආ.. ඒ වගේම මට Fiftyය ගැහුවට සුබ පතන්න බැරිඋනා මයෙ හිතේ. එහෙනම් දිමුතු සහෝ.. ඔබේ 50වන නිර්මාණය වෙනුවෙන් මගේ උණුසුම් සුභ පැතුම්..෴෴ ඉදිරියටත් බයිස්කෝප්පය සමග රැඳෙමු….
elazzzzzzzzz saho jaya wewa
Thanks saho……
Thanksssss.
mage suba pethum machan….degatama karagena yamu,,,
එල සහෝ
50දිලා වැඩි දවසක් නෑ නෙ
100 ගහන්න වැඩ ඇල්ලුවා
ඔහොම යන් ඔහොම යන්
සබට තුති
ඔබට ජය…………….
Thanksssssssssssssss
ස්තුතියි දිමුතු සහෝ
ජය වේවා!
පට්ට මචෝ.
බොහෝම තුති.
thanquiiii sahooooo pasta film ekak wage onna bili piththa damma
thax thawath alut akaka demu
උඩින් දාලා තියෙන්නෙ වැරදුණු අනුමානය කියලනෙ. ෂුවර් එකටම අර සතා ඇති. නිධානයක් නැතුව ඇති. කොහොම හරි තෑන්ක්ස් වෙන්න ඕනෙ.
නියමයි සහෝ… ඔන්න බානවා…
සබට ස්තූතියි….
ජය වේවා…
sub ekata bohoma thanks saho.
supirima film 1k ne.aniwa bamak thama.subata thanks DIMUTHU saho.digatama sub demu.jaya wewa…..
නියමයි…….
කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. 🙂
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
ඕන් බෑවා ඒනන්… එල ඈ 😀
fatta fatta sahooo….maru filumak vagee…bagannava ehenamm…thanks sahoo sub ekatahh…
thxz lot
නියමයි බොහොම තුති!
thanks
පට්ට එකක් මේක
ජය වේවා!
thanks elane
මචං මේ වගේ ඇඩ්වෙන්චර් ෆිල්ම්ස් මැක්සා
අනිවා බලනවා
ela mchn.. patta para
elama film akak wage saho txzzz
bohoma thuthi!
Thanks