MENU

AllFeatured ArticlesMaxxASinhala Subtitleඅභිරහස්අමුතුයිඑළචිත්‍රපටිතීරණය ඔබේදිමුතු තරංගබලන්නවිද්‍යා ප්‍රබන්ධසිංහල උපසිරැසි

Gaten Ragnarok (2013) | වැරදුනු අනුමානය..[සිංහල උපසිරසි සමඟ]

Rating: 10.0/10. From 2 votes.
Please wait...

Gåten Ragnarokඉතින් කොහොමද යාලුවනේ ඔන්න මම තව ලස්සන කතාවකුත් රැඟෙන ඔයාලව හමුවෙන්න ආවා. මගේ 50 වෙනි උපසිරසි නිර්මාණය වෙනුවෙන් මාහට සුබ පතු ඔබ සියලුම දෙනාට මගේ ස්තුතිය පළමුව පුද කරනවා, ඒක මේ වෙනකොට 2000 කට වැඩි ප්‍රමාණයක් බාගත කරගෙන තියෙනවා. හරි එහෙමනම් මේ කතාව ගැන අපි කෙටියෙන් දැන ගනිමු, මේක මට කරන්න බාරදුන්නේ ”හසන්ත” සහෝ ඔහුට පළමුව ස්තුති කරමි.මේක IMDb වල ලකුණු 6.4ක් වැනි අගයක් ගන්න සමත් වෙලා තියෙනවා.

කතාව පටන් ගන්නේ මිට වසර 1000කත කලින් වයිකින් වරු යම් සතෙක්ව අල්ල ගන්න යන තැනක සිට, එතන ඉන්න ”ආසා” නම් කුමරිය ඇගේ පියාට කියනවා මේ වැඩේ කරන්න එපා කියා, නමුත් ඇය කියන දේ අහන්නේ නැතුව ඔහු එම සතාව අල්ලන්න එහෙමත් නැත්නම් දඩයම් කරන්න ගිහින් ඔවුන් සියලුම දෙනා එම දරුණු සත්වයා අතින් මරුමුවට පත්වෙනවා.

එක් කෙනෙක් බේරෙනවා, ඉන්පසු වර්තමානයේ පුරාවිද්‍යාඥයන් කිහිප දෙනෙකුට යම් පාෂාණමය ලිපියක් ලැබෙනවා, මේ ස්ථානය තිබෙන තැන ගැන ඔවුන් හිතන්නේ එතන තියෙන්නේ නිධානයක් කියල. ඉතින් ඔවුන් යනවා එය ලබා ගන්න පුළුවන් වෙයි කියල, මිත්‍යා විශ්වාසයක් බවට අද දින පත්ව තිබෙන එම ”රැග්නරොක්” කියන නපුරු මිනි කන සත්වයා තවමත් ඉන්නවද? නැත්නම් ඔවුන් අනුමාන කරගෙන යන නිධානය ඔවුන්ට ලබා ගත හැකි වෙයිද? මේ සියල්ලටම පිළිතුරු දැන ගන්න ඔබත් කැමතිනම් මෙය රැඟෙන බලන්න, ඒ වගේම ඔබගේ වටිනා අදහසුත් අකුර කර යන්න කියා ඉල්ලමු, ජයවේවා!!!

Ragnarok (2013) on IMDb

 

 

[button link=”http://goo.gl/AusjTn” type=”icon” “center” newwindow=”yes”] 650 MB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]

9E87007A535E321A44DF842EF645C72489E74E9D

[button link=”http://goo.gl/oLTjMd” type=”icon” “center” newwindow=”yes”] 916 MB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]

54C1318EAD594F8D97E16906DA8AECE7CE1206FA

[button link=”http://goo.gl/eAm4aS” type=”icon” “center” newwindow=”yes”] 1.19 GB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]

C437F8438533F3E479C6F441100FBFF7BFA3DF56
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 6947 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/දිමුතු-තරංග-ඉලුක්කුඹුර.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිමුතු තරංග ඉලුක්කුඹුර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

70 thoughts on “Gaten Ragnarok (2013) | වැරදුනු අනුමානය..[සිංහල උපසිරසි සමඟ]

  • මාත් අහල තියනව ඔය
    පුරාවූතය ගැන..
    දැන් ෆිලුමකුත් තියනව
    බලමු බලමු
    සබට බොහොම පින්
    දිගටම සබ් දෙමු

    Reply
  • එළ එළ..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
    ජයවේවා..! [thumbsup]

    Reply
  • Saketha Pulasthi

    =D> සුබ පැතුම් !!

    Reply
  • onna den balanawa mchn. Niyamai wage. Adventure thamai mage favrit. oowama dennakoooooooooooo….. Jaya wewa mcho….

    Reply
  • me film 1 mona country eke 1kda

    Reply
  • janaka kalu

    maxxsa film 1. thanks machoo

    Reply
  • දසන් බුද්ධික

    ඔන්න ගත්තා… දිගටම දාන්න…. ජයවේවා…..!!

    Reply
  • සබට තුති ඔබට බොහොමත්ම ස්තූතියි…..

    Reply
  • හසිතා

    බාගත්තා… ෆිල්ම් එක බලලම හොඳ නරක කියන්නම්… සිංහල උපසිරැසි දුන්නට ස්තුතියි.. 🙂

    Reply
  • maru machan.ela kiri thanx for d sub

    Reply
  • තැන්ක්ස් මචං සුපිරි Film එකක් වගේ

    Reply
  • Space Pirate Captain Harlock (2013) mekata sub dennakoooo

    Reply
  • සුබ පැතුම් ඉදිරියටත් මේ වගේ නිර්මාණ කරන්න හැකියාව ලැබෙන්න ඕනේ
    !! ජයවේවා

    Reply
  • onna ehenam ekath torrent demma, hemadama hoda films dena baiscope ekata jaya wewa

    Reply
  • බොහොම ස්තූතියි දිමුතු සහෝ සිංහල උපසිරැසියට. ඔන්න 50 වෙනි කමෙන්ට් එක මගෙන්. ජය෴෴ 😛 😛

    Reply
  • 50 වෙනි උපසිරසියට සුබපැතුම්!!!

    Reply
  • Thanks.but sub 1k donwload karanna behene.

    Reply
    • දිමුතු තරංග ඉලුක්කුඹුර

      බැරි කමක් නැහැ ආයිත් උත්සහ කර බලන්න.

      Reply
      • try kala godak serayak.IE,firefox,Chrome seragenma try kala.process wewi tiyenawa.ethanin ehata yanne ne.troch walin download unathank you very much.

        Reply
  • maru maru… thanks…..

    Reply
  • හර්ෂ ලහිරු

    ස්තුතියි දිමුතුවා ජය 😀

    Reply
  • සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි

    Reply
  • Nelson Rodrigo

    good post friend, Thanks!

    Reply
  • hoda baiscope ekak enakan hugak dawas balan hitiya.ela ela.niyama wadak

    Reply
  • නිෂූ

    ජයවේවා ! බොහෝම ස්තුතියි ! 100 ට ලගයි ඔහොම යන් ඔහොම යන් !

    Reply
  • Supun Udayanga

    Thanks Bro…. Jaya wewa.

    Reply
  • සුභ පැතුම්!!!

    Reply
  • ගම්බට්ටා

    ජයවේව සහෝ…. දිගටම කරන්න….

    Reply
  • ඔන්න දිමුතු සහෝ මාත් බාන්න දැම්මා. මේක හොඳ කථාවක් වගෙයි. ආ.. ඒ වගේම මට Fiftyය ගැහුවට සුබ පතන්න බැරිඋනා මයෙ හිතේ. එහෙනම් දිමුතු සහෝ.. ඔබේ 50වන නිර්මාණය වෙනුවෙන් මගේ උණුසුම් සුභ පැතුම්..෴෴ ඉදිරියටත් බයිස්කෝප්පය සමග රැ‍ඳෙමු….

    Reply
  • dinidu madushanka

    elazzzzzzzzz saho jaya wewa

    Reply
  • mage suba pethum machan….degatama karagena yamu,,,

    Reply
  • “චූටී මල්ලි”

    එල සහෝ
    50දිලා වැඩි දවසක් නෑ නෙ
    100 ගහන්න වැඩ ඇල්ලුවා
    ඔහොම යන් ඔහොම යන්
    සබට තුති
    ඔබට ජය…………….

    Reply
  • Thanksssssssssssssss

    Reply
  • නලින්

    ස්තුතියි දිමුතු සහෝ

    ජය වේවා!

    Reply
  • පට්ට මචෝ.
    බොහෝම තුති.

    Reply
  • thanquiiii sahooooo pasta film ekak wage onna bili piththa damma

    Reply
  • isuru samarasinghe

    thax thawath alut akaka demu

    Reply
  • උඩින් දාලා තියෙන්නෙ වැරදුණු අනුමානය කියලනෙ. ෂුවර් එකටම අර සතා ඇති. නිධානයක් නැතුව ඇති. කොහොම හරි තෑන්ක්ස් වෙන්න ඕනෙ.

    Reply
  • වරුණ රංගජිත් (වරූ...)

    නියමයි සහෝ… ඔන්න බානවා…
    සබට ස්තූතියි….
    ජය වේවා…

    Reply
  • Saman Prasad ( Black Panther )

    sub ekata bohoma thanks saho.

    Reply
  • Kulanjana Maduranga

    supirima film 1k ne.aniwa bamak thama.subata thanks DIMUTHU saho.digatama sub demu.jaya wewa…..

    Reply
  • Thisara Neo (තිසර නියෝ)

    නියමයි…….
    කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. 🙂
    ජයවේවා….
    උපසිරැසියට තුති……. 🙂 🙂

    Reply
  • මචං මැක්ස්

    ඕන් බෑවා ඒනන්… එල ඈ 😀

    Reply
  • fatta fatta sahooo….maru filumak vagee…bagannava ehenamm…thanks sahoo sub ekatahh…

    Reply
  • නියමයි බොහොම තුති!

    Reply
  • rusuru | රුසිරු

    පට්ට එකක් මේක

    ජය වේවා!

    Reply
  • chamara cafe

    මචං මේ වගේ ඇඩ්වෙන්චර් ෆිල්ම්ස් මැක්සා
    අනිවා බලනවා

    Reply
  • elama film akak wage saho txzzz

    Reply

Leave a Reply to nipuna prasad Cancel reply

Your email address will not be published. Required fields are marked *