Garden State (2004) Sinhala Subtitles | අමුතු ආදර අන්දරය…. [සිංහල උපසිරැසි සමඟ]
අමුතුම විදිහෙ චිත්‍රපටියක් බලන්න කැමතිද ? මේක ඇවිල්ලා ඇමරිකන් රොමෑන්ටික් කොමඩි වර්ගයට අයත් වෙන චිත්‍රපටියක් ටිකක් විතර පරණ උනාට මේක බලද්දි මාර ගතියක් එනවා. ආදරේ ගැන මානූශීය සබදතා ගැන මිනිස්සුන්ගේ හැගීම් ගැන. මේක අධ්‍යයක්ෂණය කරලා තියෙන්නෙත් ප්‍රධාන නළුවා වන සැක් බර්ෆ්මයි. තව විශිෂ්ඨ රංගනයක් ඉදිරිපත් කරනවා නැටලි පෝට්මන් අක්කියත් සෑම් කියන චරිතෙට. එයා නිසා තමයි මේ චිත්‍රපටිය මෙච්චර ගතිත්. තනිකර පිස්සු කෙල්ලෙක්ගෙ චරිතෙකට ඉන්නේ එයා. මේකෙ මරු ජෝක් සීන් ටිකක් තියනවා මේ ෆිල්ම් එකේ.
මේකෙ කතාව ගැන ටිකක් කිව්වොත් ඇන්ඩෘෘ කියන්නෙ මානසික ආබාධයක් තියනවා කියලා හිතාන පොඩි කාලේ ඉදන් බෙහෙත් බොන කෙනෙක්. ඇත්තටම එයාට මානසික ආබාධයක් තියනවා කියලා හිතන්න සලස්වන්නේ එයාගේ තාත්තමයි. මෙයා ගොඩ කාලෙක ඉදන් ගෙදරින් ඈත් වෙලයි ඉන්නේ. එයාගේ ජොබ් එක තමයි ආබාධිත පුද්ගලයෙක් විදිහට ටීවි එකේ යන කතා වල පොඩි පොඩි කෑලි වල රඟපාන එක. ඊට අමතරව වේටර් ජොබ් එකකුත් කරනවා මරු තැනක. ඒ බෙහෙත් නිසා මෙයා හැම වෙලේම මෙලෝ රහක් නෑ වගේ තමයි ඉන්නේ. කිසිම හැගීමක් දැනීමක් නෑ වගේ මෙයා අම්මා නැති උනා කියලා දැනගෙන අවුරුදු ගානකට පස්සේ ගෙදර එනවා. එයාගේ අම්මා කාලයක් තිස්සේ ලෙඩ වෙලා ඉන්නේ. ඒකටත් ඇන්ඩෘෘ කරපු දෙයක් හේතු වෙලා තියනවා. මෙයාගේ තාත්තත් මානසික වෛද්‍යවරයෙක්. ගෙදර ආවම කාලෙකින් දැක්කෙ නැති හොද හොද පිස්සු යාළුවෝ හම්බෙනවා මෙයාට. දවසක් තාත්තා එයාට බෙහෙත් ගන්න යන්න කියනවා දොස්තර කෙනෙක් ගාවට එතනදි හැමවෙලේම බොරු කියන විශේෂ එක්කෙනෙකුත් මුණගැහෙනවා. එයා නිසා මෙයාහේ සිතුවිලි ඔක්කොම වෙනස් වෙනවා. මෙයාගේ කම්මැලි ජීවිතෙත් ඒකෙන් වෙනස් වෙයිද එයාට ලව් එකක් සෙට් වෙයිද චිත්‍රපටිය බලලම දැනගන්න.
මේකට IMDB 7.5 ක් ලැබිලා තියනවා. ඒ කියන්නේ ඉතින් හොද වෙයි ඔයාලටත්. ඩොලර් මිලියන 35.83ක බොක්ස් ඔෆිස් ආදායමක් උපදවල තියනවා මේක Independent Spirit Award for Best First Feature කියන සිනමා සම්මානෙත් ලැබිලා තියනවා. කුණු තක්කාලි වලත් 86% හම්බෙලා තියනවා.
එහෙනම් ආයෙ දවසක හමුවෙනකන් ජයවේවා ! චිත්‍රපටිය බලලා හොදයිද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න මචන්ලා.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 1479 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Ashen” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2018-03-25
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thanks bro
Thanks for sub
Ela ela
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
ජයෙන් ජය.
sub ekata thanks saho.. jaya wewa!!
The gril with Dragon tattoo 2011 karanna berida?
Try ekak dennam bro ☺
Ela macho
Ela ela
thanks
උපසිරැසියට බොහෝම ස්තුතියි
thanks bro
tanx bro
Thank you bro…!!!
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks bro
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!
නියමයි…සබ් එකට තැන්ක්ස්…
කොමඩියක් නම් අනිවා බලන්න ඕනේ…
Thanks
සබ් එකට බොහොම ස්තූතියි සහෝ…..!
ඒ වගේම පුලුවන්නම් දිගටම මේ වගේ සබ් දෙන්න මග ඇරුන හොඳ පරන ෆිල්ම් වලට සබ් දෙන්න…….
ඔබට ජය…….!
බොහොම ස්තූතියි සහෝ
Alexander (2004) පුලුවන්නම් සබ් දෙන්න
ජය වේවා!
බොහොම ස්තූති.
තවත් හොඳ කතා වලට උපසිරැසි දෙන්න..
Good Luck Bro✌️
සිංහල උපසිරැසියට ස්තූතියි
තවත් උපසිරැසියකින් නැවත හමුවෙමු…
ජය