Gannibal [S01: E06] Sinhala Subtitles | වටිනා හෙලිදව්වක් ! භයානක අනතුරක්! [සිංහල උපසිරැසි]
Gannibal හෙවත් “අභිරහස් ගම්මානයේ හයවන කතාංගය,එසේත් නැතිනම් පළමුවන කතාසමයේ,අවසන් කතාංගයට පෙර කතාංගයේ උපසිරැසිය අරගෙන ආයෙත් වතාවක් ආවා. ටිකෙන් ටික ලිහිල් වෙමින් යන කුගේ ගමේ අහිරහසේ මෙවර කතාංගය පැත්තටම එහෙනම් යොමු වෙමු.
ගොටෝ පවුලේ ප්‍රධනියෙක් වූ ගින් ගොටෝ විසින් කුඩා ළමුන් මලදරු උපත් යැයි බොරු කියා රැගෙන යන බවට කනකො ගෙ ප්‍රකාශ හමුවේ අගවා ඩයිගො නිළදාරි තුමා පැහැදිළි කර ගන්නවා. ඊට අමතරව,අගවා ට මුළ සිටම උදව් දෙමින් සිටි වෛද්‍යවරයා අගවා වෙත පැමිණ ලබා දෙන තොරතුරු මත,ගොටෝ පවුල නිරන්තරයෙන් පවසන “අර මනුස්සයා ” කවුද යන්නත් මෙවර කතාංගයෙන් හෙලිවන අතර ළමුන් පිළිබදවත් එක්තරා විශාල හෙලිදරව්වක් මෙම කතාංගය ඔස්සෙ තහවුරු වෙනවා.එමෙන් ම අපගේ අගවා නිළදාරිතුමා නොසිතූ ලෙස ප්‍රහාරයකට පත් ව අනතුරකට ලක් වන්නේ ද නොසිතූ විලසින්. එසේනම්,අනික් හරිය කතාංගයෙන් අප විමසා බලමු.
“මිනිස්සු කියල කියන්නෙ නිකම් ඇවිදින මස් කෑලි ටිකක් විතරයි”
-ගින් ගොටෝ-
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 390 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දුලක්ෂ සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2021-10-13
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං….
♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥
සිංහල උපසිරැසියට ස්තූතියි