MENU

AllFeatured ArticlesSinhala Subtitleආද‍ර කතාක්‍රියාදාමචිත්‍රපටිතෙළිඟුනාට්‍යමයමාධවී සඳපාමිණී වෙත්තසිංහසිංහල උපසිරැසි

Gangotri (2003) Sinhala Subtitles | ගංග්‍රෝති [සිංහල උපසිරැසි සමඟ]

Rating: 7.5/10. From 32 votes.
Please wait...

මේ මගේ පළවෙනි උපසිරැසි ගැන්වීම. ටිකක් පරණ ෆිල්ම් එකක් වුණත් ඉන්නෙ අල්ලු අර්ජුන් නිසා, මේ චිත්‍රපටිය⁣ට සිංහල උපසිරැසියක් කරන්න ඕනි කියලා හිතුණා.

Allu Arjun කියන්නෙ කවුරුත් අාදරේ කරන තෙළිඟු සිනමාව තුළ ඉහලින්ම වැජඹෙන නර්තන තරුවක්. Stylish Star, Bunny, වගේ අනුවර්ත නාම වලින් ඔහුව හඳුන්වනවා. මේ වෙන කොට ඔහු ගොඩක් චිත්‍රපටිවල රඟපාලා තියෙනවා Arya, Arya 2 , Race Guram, Iddarammailitho, Julai, Badrinath, Sareinodu, Ala Vaikuntupuramolo, vedam, Paragu, Vaduru ඔහුගේ ජනප්‍රියම වුණු චිත්‍රපටි. Allu සිනමාවට පිවිසියේ 1985 දී. ඒ කියන්නෙ අවුරුදු තුනේදී විතර, ඒත් හරි විදාහට ගත්තොත් Allu ⁣තේරෙන වයසකදී රඟපාපු පලවෙනි චිත්‍රපටිය තමයි ගංග්‍රෝති. මේක 2003 තිරගත වුණු චිත්‍රපටියක්, මේක අධ්‍යක්ෂණය කළේ අල්ලුගේ තාත්තා ⁣Allu Aravind විසින්. Allu අවුරුදු 20 විස්සක විතර පොඩි කොල්ලෙක් එතකොට, අල්ලු එක්ක,මේකේ Adithi Agrawal, Prakash Raj ප්‍රධාන චරිත නිරූපණය කරනවා, Prakash Raj කියන්නෙ ඉතින් හැම චිත්‍රපටියකම වගේ ඉන්න අති විශිෂ්ට නළුවෙක් කියලා ඔයාලා දන්නවානේ.

ඉතින් ෆිල්ම් එකේ කතාව ගැන කිව්වොත් පරණ තාලේ , ලස්සන කතාවක්, නීලකන්තම් නයිදු කියන්නෙ ධනය, මැර බලය මේ සේරම තියෙන, ප්‍රභූවරයෙක්, ඉතින් එයාගේ උදව්වට එයාගේ අක්කත් ඉන්නවා. එතකොට නීලකන්තම්ට හැම වැඩකටම ඉන්න එයාව ආරක්ෂා කරන, එයාගේ හොඳම ගෝලයා තමයි නරසිම්හාම්, මේකේ අල්ලු ඉන්නෙ නරසිම්හාම්ගේ පුතා සිම්හද්‍රි විදිහට.

නීලකන්තම්ට දුවෙක් ඉන්නවා. එයා තමයි ගංග්‍රෝති. දරුවො හතරදෙනෙක් ඉපදෙන්න කලින් නැති වෙලා තමයි මේ දුව ලැබෙන්නේ. දරුවා ලැබෙන වෙලාවේ ජෝතිශ්‍යවේදියෝ කියනවා. මේ දරුවා නිසා නීලකන්තම්ට ධනය උතුරනවා කියලා ඒ වගේම ආයුෂත් වැඩිවෙනවා කියලා. ඒත් ඒක ප්‍රශ්නයක් තියෙනවා. දරුවගේ ජීවිතේට ජලයෙන් අනතුරක් තියෙනවා කියලා. ඒක දුවගේ ජීවිතේට ලොකු තර්ජනයක් කියලා. කොයි වෙලාවේ කොහොම මේ අනතුර එයිද කියලා කියන්න බෑ කියලා. ඉතින් නීලකන්තම් මේකෙන් ගොඩක් කලබලවෙනවා. දුවගේ ජීවිතේ බේරගන්න විදිහක් ගැන කියන්න කියලා නීලකන්තම් ආයාචනා කරනවා. ඉතින් ජෝතිශ්‍ය වේදියෝ ඒකට ක්‍රමයක් කියනවා. එ්ක ඔයාලා චිත්‍රපටිය බලලම දැනගන්න. ඉතින් මේකේ සිම්හද්‍රි, ඒ කියන්නේ අපේ වීරයා අල්ලු, එයා තමයි ගංග්‍රෝතිගේ ආරක්ෂකයා වෙන්නේ, ඉතින් කොහොමද ඒක වෙන්නේ කියලා ඔයාලම බලන්න.

ඉතින් යාළුවනේ තවත් අලුත් උපසිරැසියකින් ආයේ හමුවෙමු.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය HD පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 5068 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මාධවී සඳපාමිණී වෙත්තසිංහ” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2020-06-21
SUB-MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

37 thoughts on “Gangotri (2003) Sinhala Subtitles | ගංග්‍රෝති [සිංහල උපසිරැසි සමඟ]

  • Chehre 2021 movie eke sinhala sub dendko

    Reply
  • අල්ලු ෆෑන් කෙනෙක් මං. මේකට ඔයාට ගොඩක් ස්තූතියි. ඒත් පොඩ්ඩක් බලන්න බයිස්කෝප් ඩවුන්ලෝඩ් එකේ දාල තියෙන ලින්ක් එක. ඒකෙන් ඩවුන්ලෝඩ් කරන්න දෙන්නෙ නෑ. බලන්න තියෙන ආසාව නිසා මං වෙනත් ක්‍රමයකින් චිත්‍රපටිය ඩවුන්ලෝඩ් කරගත්ත. සුබ පැතුම් සහෝදරී පළමු සිංහල උපසිරැසිය වෙනුවෙන්. ලස්සන පරණ තෙලිඟු ආදර කතා තියෙනව තාම සබ් නොකරපු. ඒවටත් හොයල සබ් කරන්න.

    Reply
  • Lahiru Prabath

    Dhruwa film eke sinhala sub. ganne kohomada?

    Reply
  • Shane de Silva

    Thanks for the subtitle. Keep it up the good work.

    Reply
  • පළමු උපසිරැසියට සීතල සුබපැතුම්…
    තව තෙලුගු ඒවට සබ් ඕන ඈ…
    අල්ලු ෆේවරිට් කියන්නෙ ඉතින් මේ පැත්ත අමතක කරන එකක් නෑ… 😛
    දිගටම සබ් දෙමු ආ… ජය!

    Reply
  • Asitha.pramoth

    බොහොම ස්තූතියි

    Reply
  • St tharuka

    goda kalayak balan hitiya me film ekata sub denakan..bohoma sthuthi sub eka dunnata..

    Reply
  • isuru srinath sjs

    පලවෙනි සිංහල උපසිරැසියට හදවතින්ම සුබ පතනවා !! පුලුවන් වෙලාවට, පුලුවන් විදියට උපසිරැසියක් ලබාදෙන්න.. ඒක ලොකු සේවයක්.. බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට .. ජය!!

    Reply
    • සඳපාමිණී

      ගොඩක් ස්තූතියි. පුළුවන් තරම් සබ් කරන්න වෙලාවට හොයාගන්න බලනවා ඉතින්…

      Reply
    • සඳපාමිණී

      ස්නිතූතියි..අවාර්යෙන්ම ඉස්සරහටත් සබ් කරනවා….අල්ලු තමයි ඉතින් කැමතිම……

      Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
    • සඳපාමිණී

      ගොඩක් ස්තූතියි..මේ මගේ පළවෙනි උපසිරැසිය..ඔයා ඉතින් ගොඩක් සබ් කරලා තියෙනවානේ. ඒවට ගොඩක් ස්තූතියි!

      Reply
  • Dilip Kumara

    me movie eka naane hoyaganna

    Reply
    • සඳපාමිණී

      baicecopedownloads වල තියෙනවා එතනින් download කරන්න පුළුවන්. එතනින් ගන්න.

      Reply
  • meke movie eka naa hoyaganna

    Reply
    • සඳපාමිණී

      baicecopedownloads වල තියෙනවා එතනින් download කරන්න පුළුවන්. එතනින් ගන්න.

      Reply
    • සඳපාමිණී

      Welcome!

      Reply
  • සබ් එකට බොහොම ස්තූතියි සහෝ….!
    ඒ වගේම පළවෙනිම සබ් එකටත් සුබ පැතුම්….
    දිගටම සබ් කරමු….

    Reply
    • සඳපාමිණී

      ගොඩක් ස්තූතියි. දිගටම සබ් කරමුකෝ නේ..*****

      Reply
  • chanaka.n.k

    me movie eka download karanna na ne, biscopdownload.co eke???????

    Reply
    • සඳපාමිණී

      baicecopedownloads වල තියෙනවා එතනින් download කරන්න පුළුවන්. එතනින් ගන්න.

      Reply
  • Pasan ranasinghe

    අල්ලුගෙ මේක විතරයි බලල නැත්තේ.දැන් ඒකත් හරි.thx sub 1ට

    Reply
    • *****ගොඩාක් ස්තූතියි ඉතින්*****

      Reply
      • සඳපාමිණී

        බොහොම ස්තූතියි !!

        Reply
  • දැන් නම් Allu ගෙ ඔක්කොම movies වලට sub තියෙනවා.උපසිරැසියට බොහෝම ස්තුතියි
    සහෝදරී…..
    පුළුවන් නම් suriya ගෙ
    Nandha (2001) movie එකටත් sub එකක් දෙන්න ……
    ජයවේවා ……

    Reply
    • සඳපාමිණී

      ගොඩක් ස්තූතියි යාළුවා…Nanda Movie එකටත් සබ් එකක් දෙන්න බලන්නම්කෝ..

      Reply
  • 90 දශකයේ හෝ 2000-2010 කාලයේ හින්දි චිත්‍රපට කිහිපයකට උපසිරැසි දෙන්න පුලුවන් නම්.

    Reply
    • සඳපාමිණී

      වෙලාව තියෙන විදිහට උපරිම උත්සහ කරන්නම්කෝ යාළුවා…..

      Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි

    Reply
    • සඳපාමිණී

      Welcome!

      Reply
    • සඳපාමිණී

      Welcome!!!!

      Reply
  • පළමු උපසිරස වෙනුවෙන් උණුසුම් සුභ පැතුම් මාධවී සොහොයුරිය!
    බයිස්කෝප් අඩවියට සාදරයෙන් පිළිගන්නවා ඒ වගේම දිගටම උපසිරසකරණයේ යෙදෙන්න අවශ්‍ය කාලය සහ හැකියාව ලැබේවා කියලා පතනවා!
    ජය… 😀

    Reply
    • සඳපාමිණී

      ගොඩක් ස්තූතියි! වෙලාව තියෙන විදිහට බලමුකෝ ඉතින් නේද?********

      Reply
  • malithmadhushan45

    බොහොම ස්තුතියි උපසිරසට. ඒ වගේම පලවෙනි උපසිරසටත් මගෙන් සුබ පැතුම්, අල්ලු ඉන්න එකක් නම් අනිවා බලනවා. ජයවේව

    Reply
    • සඳපාමිණී

      ගොඩක් ස්තූතියි! මාත් කැමතිම අල්ලුට තමයි ඉතින්*****

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *