Gangland Undercover (2015) EP05 | හිරගෙදර සිද්ධි [සිංහල උපසිරසි සමඟ]
අපි ආයෙත් මුණගැහුණා 5 වැනි කොටසින්. මං පහුගිය ලිපියෙ අන්තිමට කිව්ව වගේ මේක ගොඩක් වැදගත් කොටසක්. ඒ වගේම මේකෙ රණ්ඩුවක් එහෙමත් දකින්න ලැබෙනවා. පහුගිය කොටස මතක් කලොත් ෆැල්කෝගෙ පෙම්වතිය ෆැල්කෝගෙ ෆෝන් එකේ අංකෙකට අමතලා දැනගත්තනෙ වැඩේ. ඒ කියන්නෙ ඉතින් එයා රෙඩ්ට (ස්කිට්සෝගෙ බිරිඳ) කිව්වම මළා වගේ තමයි. ඊට කලින් ෆැල්කෝට වැඩේ ඉවරයක් කරන්න පුළුවන් වෙයිද?
මේකෙ තියෙන්නෙ හිරේදි වෙන සිද්ධි තමයි. මං මේකෙ ස්කිට්සෝගෙ දෙබසක් කියන්නම්.
“උඹ කොහෙ ගියත් දිගටම
ඉණිමග උඩටම යනවා, නේද?”
මේ හිරගෙදර ඉන්නවා රෙප් කියල කෙනෙක්. එයා එතන ලොක්කෙක් වගේ කෙනෙක්. ඒ රෙප්ට සම්බන්ධවෙන්නත් ෆැල්කෝට සිද්ධවෙනවා. බලන්නකො කතාව.
අන්තිමට මෙහෙම හිතන්නකො. ඔයාව ඔයාගෙ යාළුවෙක්, හොඳම යාළුවෙක් පාවලාදුන්නොත්. එයාගෙන් පළිගන්නව නේද? මතකද දන්නෙ නෑ. ෆැල්කෝ එයාගෙ මෙත් වෙළඳාමෙ හවුල්කාරයා, බර්නාඩ්ව අල්ලලා දුන්නා. ඒ කියන්නෙ පාවලා දුන්නනෙ. බර්නාඩ් හිරේ හිටියොත්?
අද Mongols ගැන…
Mongols කියන්නෙත් මං මේ ලිපිවල ලියපු මෝටර්සයිකල් කල්ලියක්. මේ Mongols කට්ටිය හැදිල තියෙන්නෙ Hell’s Angels ලා නිසා. මේ Mongols ල ගෙ මුල්ම කෙනා මුලින් Hell’s Angels කණ්ඩායමට බැඳෙන්න ගිහින් එයාව ප්‍රතික්ෂේප කරල තියෙනවා. එයා ගිහින් තමයි මේ Mongols කියන ක්ලබ් එක හදාගෙන තියෙන්නෙ.
Mongols ක්ලබ් එකෙත් මේ කතාවෙ වාගෝස්ලට සිද්ධවෙනව වගේ වැටලීමක් කරල තියෙනව 2008 දි. ඒකෙදි මේ Mongols කට්ටිය 38 දෙනෙක් අත්අඩංගුවට අරගෙන තියෙනවා. ඒකට එයාලගෙ ලොක්කවත් ඇතුලත්. ඒ මෙහෙයුමට මේ කතාවෙ ෆැල්කෝ වගේ අය, ඒ කියන්නෙ ඔත්තුකාරයෝ 4 ක් ගිහින් තියෙනවා. මේ කල්ලියත් අනිත් අය වගේම 1969 ඉඳන් තාමත් ඉතාලියේ, මෙක්සිකෝවෙ වගේ තැන්වල තියෙනවා.
කතාව බලල අදහසක් කියලම යන්න.. මං යනවෝ.. අන්තිම කොටසින් හමුවෙමු. ජය!
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
[button link=”http://goo.gl/wMAiqw” type=”icon” “center” newwindow=”yes”] 350 MB කොපිය (2.04 GB) මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 2116 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/04/රවිඳු-තේනබදු.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Season 02 avilla Bro
Thanks for Sinhala subtitle.
එලස්
සබට තුති
ඔබට ජය………..
බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
එල ඈ..
සබට තැන්ක්ස්.
ජය වේවා. !
niayamai…thanks RAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
melo rahak nathi film ekak. dont download it
උබට හොඳ නැත්තම් බලන් නැතුව හිටපිය. මේක බලන උන් බලයි. උබට බලන්නම නෙවෙයිනෙ සහෝ සබ් එක දුන්නෙ..
ස්තුතියි මචන්.
පට්ට ඉක්මනට දුන්නනේ.
ජය.
thanks