Gangland Undercover (2015) EP01 | වාගෝස් හා චාලි [සිංහල උපසිරසි සමඟ]
කොහොමද යාළුවනේ ඉතින්. මම තවත් Mini Tv Show එකක් අරගෙන ආව. මේක ගැන කියනවනම්, මේක 2015 දි History Channel එකේ යන කතාවක්. කතාවක් කිව්වට මේක ඇත්ත සිද්ධියකින් හදල තියෙන කතාවක්. IMDB අගය කීයද කියනවනම්, ඒක 8.7 ක් වගේ ඉහළම අඟයක්. 8.7 ක් කියන්නෙ 1.3 ක් විතරයිනෙ අඩු. කතාව ගැන මෙහෙමයි.
චාල්ස් ෆැල්කෝ කියන්නෙ මත්ද්‍රව්‍ය හදන කෙනෙක්. ඒත් මේ චාල්ස් ෆැල්කෝ එයාගෙන මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙනවා. ඊටපස්සෙ මෙයාව පොලීසියට අහුවෙලා මෙයාට තෝරගන්න ක්‍රම දෙකක් දෙනවා. එකක්, හිරේ යන්න පුළුවන්. අනිත් එක, වාගෝස් කියන බයිසිකල් කල්ලියට එකතුවෙලා ඔත්තුකාරයෙක් විදිහට ඉන්න ඕනි.
කවුද මේ වාගෝස්??
ඒත් මේ ෆැල්කෝ ලොක්කා වගේ වැඩේ බාරගත්තට කල්ලියේ සාමාජිකයෙක් වෙන්න නිකන්ම බෑ. ඒව බලාගන්නකො කතාව යද්දි. මේක බලද්දි මට හැමවෙලේම මතක් වුන වෙනත් කතාවක් තියෙනවා. ඒක තමයි ෂර්ලොක් හෝම්ස් කතාවක් තියෙන්නෙ The Vally Of Fear කියලා. සිංහල පරිවර්තනය තියෙන්නෙ බිහිසුණු නිම්නය කියලා. ඒ කතාව වගේ තමයි මේකෙ කතාවත්. ආසාවෙන් බලන්න පුළුවන්. මේක බලලා අදහසක් දාලම යන්න කියල ඉල්ලන ගමන්ම මාත් යනව එහෙනම්. දෙවෙනි කතාවෙන් හමුවෙමු. ඒකෙ ලිපියට මේ බයිසිකල් කල්ලි ගැන තවත් තොරතුරු එකතු කරන්නම්. ජය වේවා!
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
[button link=”http://goo.gl/wMAiqw” type=”icon” “center” newwindow=”yes”] 350 MB කොපිය (2.04 GB) මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 2587 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/04/රවිඳු-තේනබදු.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thank you so much for Sinhala subtitle.
thankz machoow
බොහොම ස්තූතියි රවිදු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ඔබ සියලු දෙනාට වාසනාවන්ත නිදුක් නිරෝගී සුභ අලුත් අවුරුද්දක් වේවා!!! thank you sahoo. jaya weewa.
එල දිගටම දෙමු
සබට තුති
ඔබට ජය………..
niayamai…thanks RAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
subama suba aluth awruddak wewa….jayen jaya…..
patta machan. suba aluth awuruddak hamotama..
*HAPPY NEW YEAR*
😛
උපසිරැසියට තුති…… 🙂
░░███████
░░█▒▒▒▒▒▒█
░░░█▒▒▒▒▒▒█
░░░░█▒▒▒▒▒█
░░░░░█▒▒▒█
░░░█████████████
░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒███████████
█▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░█▒▒▒███████████
░██▒▒▒▒▒▒▒▒▒▒████
░░████████████
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
ස්තුතියි රවිදු ! සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා…
ජය වේවා!
ස්තූතියි.
ඇත්ත කතාවක් සම්බන්ධ නම් බලන්නම ඕන.
“ලබන්නාවූ අළුත් අවුරුද්ද සියළු දෙනාටම බලාපොරොත්තු ඉටු වන සුභ අළුත් අවුරුද්දක් වේවා.“
suba aluth auruddak wewa saho.sabata thans.
නියමයි මචෝ.
බොහෝම ස්තුතියි සබ් එකට.
@=-=-=-=-= @
)) *Happy* ))
// * New * //
(( * Year* ((
@=-=-=-=-= @
siyalu pethum ituwana
subama suba aluth awruddak wewa….!!!
එල ඈ.
ඔන්න අලුත් අවුරුදු දවසේ මුල්ම සුබ පැතුම මගෙන්. 🙂
@=-=-=-=-= @
)) *Happy* ))
// * New * //
(( * Year* ((
(( #2015# ))
@=-=-=-=-= @
ලබන්නාවු නව වසර,
බයිස්කොප් වාසින්ට,
සියලු පැතුම් ඉටුවන,
වැඩිවැඩියෙන් සබ් කරන්න හැකි වෙන,
සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා… !!! 😀
සබට තැන්ක්ස්.
ජය වේවා. !