MENU

18+ (TV)AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)ක්‍රියාදාම (TV)නාට්‍යමය (TV)රොයිලි ප්‍රනාන්දුසිංහල උපසිරැසි

Game of Thrones [S8E06 – The Iron Throne] Sinhala Subtitle (18+) | අවසානයේ මෙසේ සිදුවිය….[සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.9/10. From 191 votes.
Please wait...

පාන්දර 2 ඉඳන් නැඟිටගෙන ගහපු ගේම අදින් ඉවරයි ඔන්න. මෙහෙම කියද්දි ඔයාල බලනවා ඇති මේ මොකක් කියවනවද කියලා. ඇමරිකාවේ ඉරිදා රෑ 9 වෙද්දි හෙවත් ලංකාවෙ වෙලාවෙන් සඳුදා පාන්දර 6.30 ට Game of Thrones කොටස සජීව විකාශය වෙන්න ගන්නකොට මම ඉන්න දිහා වෙලාව පාන්දර 3 යි. උදේ 8 නැත්තම් ලංකාවෙන් උදේ 11.30 වෙන්න කලින් දෙන එකක් දීලා වැඩට යන්න පිටත් වෙන්න ඕනා. ඉතින් මම පාන්දර 2 – 2:30 ට වගේ නැඟිටලා තමා සබ් එක දාන්න ලෑස්තිවෙන්නෙ. ඔන්න අද ඒ වැඩේ හමාර වෙනවා. සතුටයි දුකයි මිශ්‍ර හැඟිමකින් තමා මේ ලිපිය ලියන්නේ.

ඇත්තටම මම Game of Thrones එක බාරගත්තේ 4 වෙනි අදියරෙන්. චරිත මල්ලි තමා පළවෙනි අදියර ඇද්දෙ. දෙවෙනි තුන්වෙනි අදියර කළේ බොහෝ දෙනෙක්ගේ සහභාගීත්වයෙන්. පස්සෙන් පහු මම ආපහු පළවෙනි අදියර 3 ටම ආපහු සබ් කළා විවිධ හේතු හින්දා. කොහොමහරි මම හිතනවා Game of Thrones උපසිරැසියට ඔයාලට දෙන්න මම උපරිමය කළා කියලා. මේ වෙලාවෙ මම ස්තූතිවන්ත වෙන්න ඕනා තරිඳු විශ්වනාත් හා නෙරංජි ඒකනායක කියන සුපිරි චරිත දෙකට. බයිස්කෝප් සිංහලෙන් විදියට අපි වාසනාවන්තයි ඔවුන්ගේ වටිනා දායකත්වය Game of Thrones වෙත ලබාගන්න ලැබීම ගැන. ඒ වගේම Game of Thrones – Sri Lanka ගෲප් එකේ පරිපාලක Sha Danthanarayana සහෝදරයට මට ලබාදුන්න අප්‍රමාණ සහය වෙනුවෙන්. තවත් අමතක කරන්න බෑ උපසිරැසියේ අඩුපාඩු බලන්න කියල ඉල්ලපුවම නෑ බෑ නොකිය ඒක කරල දෙන හසන්ත සහෝවත්. තව සිතියම අදාළ විදියට හදල දුන්න සිසිල සහෝවත් අමතක කරන්නම බෑ. මෙච්චර කල් කමෙන්ට් කරපු හැමෝටමත්, මගේ 500 වෙනි සිංහල උපසිරැසියට සුබ පතපු හැමෝටමත් බොහොම පිං. ඒ වගේම විශේෂ ස්තූතියක් කරන්න කැමතියි Sasindu Theekshana මල්ලිට මා ගැන මව්බිම පුවත්පතට කරපු ආටිකල් එක ගැනත්. කොහෙත්ම බලාපොරොත්තු නොවුන, හදිස්සියෙම කරපු දෙයක්. මේ පහල තියෙන්නෙ ඒක.

ඊළඟට තරිඳූ අයියා හා අපේ දායකත්වයෙන් හා තරිදූ අයියාගෙ මැදිහත්විමෙන් ලබාදුන්න ටීෂර්ට් ගැන කියන්න ඕනා. මේ වෙද්දි අපි තැපැල් කරන්න අරගෙන තියෙන්නෙ. ලැබුණ අය ඡායාරූපත් එවල තියෙනවා. මේ පහළ පළවෙන්නෙ ඒවා. ඒ වගේම විශේෂ ස්තූතියක් යන්න ඕනා තිසර නියෝ මල්ලිට. ඔහු තමා ජයග්‍රාහක ලයිස්තුව හදලා දිනුම් ඇදල ජයග්‍රාහකයෙක් තෝරපු දෑතේ හිමිකරුවා.

කලින් කොටස ගැන වැඩි යමක් කියන්නෙ නෑ. හැමෝම බලන්න ඇතිනෙ. ඒ ගැන සහ සම්පූර්ණ අටවෙනි අදියර ගැන තියෙන විවේචන ගැන නම් මට තියෙන්නෙ මේ වගේ අදහසක්. ඩැනීගේ චරිතෙ කොහොමත් ඔය තැනට එන්න නියමිතව තිබුණා මම හිතන විදියට. මෙතන හත්වෙනි අදියරෙන් නයිට් කිංග්ව ඉවරයක් කරලා මේ අදියරෙන් කිංග්ස්ලෑන්ඩින් වලට වෙන් කළානම් මීට වඩා මේ චරිත ඒ ස්වභාවයට පත්වෙන විදිය අපිට ධාරණය කරගන්න පහසු වෙන විදියට සියුම්ව කරන්න තිබ්බා කියල මම හිතනවා. කතාව ගලපු වේගය ටිකක් වැඩියි වගේ. කොහොමහරි අදින් ඒක ඉවරයිනේ.

පහුගිය කොටසෙ ජයග්‍රහණය ලබල තාමත් අපිට ලිපිනය ලබා නොදුන්න Dinusha Madhuranga සහෝට මතක් කරනවා හැකි ඉක්මනින් අපි එවපු මේල් එකට උත්තර එවන්න කියලා. ඒක ලැබෙනකම් අපි බලන් ඉන්නෙ ඉතිරි කිහිප දෙනාටත් ටීෂර්ට් යවන්න.

යන්න කලින් කියන්න ඕනා පැරණි හා නව චරිත එක්ක Game of Thrones Reunion Special කොටසක් DVD හා BluRay නිකුතු එක්ක එන්න නියමිතයි. බලමු හොඳයි නම් ඒකටත් උපසිරැසි දෙන්නම්.

එහෙනම් අපි යනවා. ජයම වේවා!!!!!!෴෴

කතාවේ නියම රස ගැනීමට කියවියම යුතු පසුබිම් විස්තර ලිපි.
01) අදාල භූමියේ සිතියම් සමඟ විස්තරය.
02) මේ වන තෙක් සම්පූර්ණ ඉතිහාස කතාව සරලව.
03) ඇදහීම් හා නයිට්වරු.
04) ප්‍රබල වංශවත් පවුල් – පළමු කොටස.
05) ප්‍රබල වංශවත් පවුල් – දෙවන කොටස.
06) ඓතිහාසික යුද්ධ හා කැරළි – පළමු කොටස.
07) ඓතිහාසික යුද්ධ හා කැරළි – දෙවන කොටස.
08) ඓතිහාසික යුද්ධ හා කැරළි – තෙවන කොටස.
09) රතු දෙවියන් සහ Azor Ahai (අසෝ(ර්) අහායි)
10) ඩෝන් වලට Prince තනතුර ආ හැටි
11) යූරොන් ග්‍රේජෝයි හා Faith Militant
12) Tower of Joy, ඩැනේරිස් ටාගේරියන් සහ දොතරාකි හමුදාව
13) තරිඳු සහෝගේ යූටියුබ් කුප්පි ටික.
14) නෙරංජි නගාගේ සිංහල රිවිව් ලිපි.

 

 

Works with MEMENTO & AMZN.WEB-DL Releases

ඕනෑම ටොරන්ට් අඩවියකින් බාගත කරගන්නා ඉහත සඳහන් ටොරන්ට් සඳහා මෙම උපසිරැසිය සහය දක්වනු ඇත.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 70608 --

 

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
SUB MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

 

Previous BT1

All BT1

 

377 thoughts on “Game of Thrones [S8E06 – The Iron Throne] Sinhala Subtitle (18+) | අවසානයේ මෙසේ සිදුවිය….[සිංහල උපසිරැසි සමඟ]

  • chinthaka chathuranga

    thanks machan

    Reply
  • Sub ekata godak sthuthi brother

    Reply
  • Thank you team බයිස්කෝප් . දැනට අවුරැදු ගනකට කලින් මේ වැඩ උබලා කරත් තාමත් 2022 ත් මිනිස්සු මේ sub වලින් වැඩ ගන්නවා. මේ විදිහට තව අවුරැදු ගනන් මේ sub මිනිස්සු පාවිච්චි කරයි So කියන්න තියෙන්නේ you done a double job.Respect !

    Reply
  • Dineth Kanishka

    උපසිරැසි ලබා දුන් රොයිලි අයියාට බොහොම ස්තුතියි.

    Reply
  • Sandaru Nimsara

    සිංහල උපසිරැසි ලබා දුන්නු හැමෝටම බොහොම ස්තූතියි ❤️

    Reply
  • Jineth Lochana

    Thank You Very Much. It helps me a lot through out the series. Very Very Thanks.

    Reply
  • ඔක්කොම ටික බැලුවා කිසිම සබ් එහෙක අඩුපාඩුවක් තිබ්බෙ නෑ.. ඉතාම හොද තෙරුම් ගැනීමක් උනේ එපිසෝඩ් එකෙන් එපිසෝඩ් එකට සුපිරි පැහැදිලි කිරීමක් තිබ්බ නිසා.. ඇත්තටම ගොඩාක් පිං මෙ කරන වැඩේට.. හැම එපිසෝඩ් එකටම තැන්ස් කරලා කමෙන්ට් කරේ නෑ.. අන්තිම එපියෙන් ස්තුතිය කරන්න හිතාන හිටියේ.. ඔන්න සබ් වලටයි අගනා ලිපි වලින් කරපු පැහැදිලි කිරීම් වලටයි ගොඩාක් ස්තූතී… ජය වේවා .!!!

    Reply
  • සිංහල උපසිරැසි නොතිබුණානම් මෙය නොබලන්න බොහෝ විට ඉඩ තිබුණා. ඒ සඳහා නොයෙක් අයුරින් වෙහෙස වූ ඔබ සැමට මාගේ ස්තුතිය පුද කර සිටිමි.

    Reply
  • Game of Thrones ගොඩාක් ආසාවෙන් බලපු සීරිස් එකක්.පිස්සු හැදිලා වගේ බැලුවේ.ඇත්තටම උපසිරසි ටික නම් සුපිරියටම තිබ්බා.අවුලක තිබුනෙම නෑ.හොදට enjoy කලා සරීස් එක.ඒ වගේම පැහැදිලි කිරීම් කරලා තිබුනු ලිපි ටික නම් මාරම වටිනවා.ගොඩාක් ස්තූතියි මේ මහන්සියට.දිගටම මේ වගේ සුපිරි කතා වලට සබ් ලබා දෙන්න.ජය!!!❤️

    Reply
  • Thank u very much for your great sacrifice to make this experience so wonderful with lot of dedication. than u to all

    Reply
  • රොයිලි සහෝගෙ සබ් වල නියම වටිනාකම දැක්කෙ මේකෙන්.සීසන් 8ක සීරීස් එකක් තනියම උපසිරැසි ගන්වන්න වෙච්ච මහන්සිය ඇත්තටම සම්මාන දීල අගයන්න වටිනව.කතාව උපරිමේට රසවින්දා.දසදහස් වාරයක් ස්තූතියි මුලු සීරීස් එකටම සබ් දුන්නට!!

    Reply
  • Naveen Ranasinghe

    උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි…

    Reply
  • Thank you very much for the sub

    Reply
  • Thanx for sub.Good luck!!!!

    Reply
  • chanuga liyanage

    thank you very much brother gd luck

    Reply
  • Thank You Very much Dear Brothers and sisters all of u..
    this would be an Wonderful story and I could enjoy the taste of it purely bcoz of u guys..

    thank u again my dears.. Cheers…!!!
    Have a Best days..

    Reply
  • muditha gayan

    Seson 2 series video downlord krnna bha

    Reply
  • මදුශංක

    මචං ගොඩක් ස්තුතියි

    Reply
  • ගොඩක් ස්තුතියි

    Reply
  • thanks saho sub supiriyatma thibuna

    Reply
  • Shanuswaththag

    ගොඩක් ස්තුති subtitlesවලට..ගොඩක් ආසාවෙන් බලපු tv series එක..

    Reply
  • kavishkajayasinghe

    Thanx Bro

    Reply
  • Anonymous

    Great work brothers! (Corona අස්සේ Game of thrones බලලා ඉවර කරා Thanks To You Guys)

    Reply
    • bro download karapu link eka ewannako

      Reply
  • kumarasunil

    Tnx බොක්ක

    Reply
  • Malith Dilhara

    thank you. Sèason 8 ma supuri
    We expèct yoùr subtitles further.

    Reply
  • Anonymous

    Thnx season 8ma sub wlta…eka digata season 8ma beluwa sub wlta pinsidawenna….

    Reply
  • GAmE KoLLA

    බයිස්කෝප් එකට පින් සිද්ද වෙන්න GOT බලලා ඉවර කලේ
    බොහෝම ඉස්තූතියි බයිස්කෝප් සහෝ…

    Reply
    • GAmE KoLLA

      විශේෂ ඉස්තූතිය රොයිලි ප්‍රනාන්දු සහෝදරයට

      Reply
  • mahela ubhayanga

    Thank a lot ❤️ bro……..

    Reply
  • mahela ubhayanga

    Thank a lot❤️ bro!!

    Reply
  • mahela ubhayanga

    Thank a lot❤️

    Reply
  • Thanq very much broh ❤️

    Reply
  • MoviesGangs

    ස්තූතියි

    Reply
  • ingirisi dan nathi apita sub dunnata tnax wewa

    Reply
  • Sameera ga

    සබ් වලට ස්තූතියි

    Reply
  • Thank you werry much

    Reply
  • kushan tharuka

    thankx brothers… thank you very much

    Reply
  • Avindu Umesh Gunasinghe

    TNqq bro sub dunnata…

    Reply
  • pinsara chandika

    thanks bro…

    Reply
  • chathurikadias

    thanx brother..okkoma sub tika gatta..anthima sub eka gannakota wath sthuthiyak puda kale nattam hithata hari na…mokada oyala nisa api me wage katha tikak hodata rasawidinawa..eka mudalata karana deyak newe nisa apita age na..eth sub ekak nathi unama thamai eke age danenne…kohoma unath godak sthuthi me karana wadeta…hama sub ekakma hodata thibuna..bohoma sthuthi…jaya wewa

    Reply
  • roshanfilms

    thanks bro..okkoma lassanata baluwa oya nisa…

    Reply
    • januth chathuranga

      Mn me lagadi blnna patan gatte sub okkoma baiscope ekn gtte eka anthima sub ektawath isthuthi kale nettm wedak nhne…..digatama krnma oya best luck brother

      Reply
  • උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
    බයිස්කෝප් එකට ජය වේවා…!!!

    Reply
  • Ashen_Madushanka

    සීසන් එකේ ඉඳන් එක පාර ඔක්කොම ටික ඩවුන්ලෝඩ් කරන් ගියා.කලින් එකකට වත් කමෙන්ට් එකක් දාන්න බැරි උනා.හදිස්සියට ඩවුන්ලෝඩ් කරපු නිසා.හැබැයි පාවෙනි සීසන් එකේ ඉඳන් අට වෙනි එකේ අන්තිම එපිසෝඩ් එක වෙනකන් සබ් දුන්න එකට ස්තූතී කියන්න මේකෙ කමෙන්ට් එකක් දානවමයි කියල හිතාගත්ත.බොහොම ස්තූතී අයියෙ.දිගටම සබ් දෙන්න. ජය වේවා ඔයාටත් බයිස්කෝප් එකේ අයටත්

    Reply
  • EtdsPhoenix

    Season 4 blueray sub dennako saho….

    Reply
  • thank you soo much…

    Reply
  • thanks bro…. season 8ma 1 husmata beluwa… 😀 😀

    Reply
  • janakikumarisunila

    Thank you very much…

    Reply
  • Thank you so much bro

    Reply
  • MadRad0912

    Thank You Bro…….

    Reply
  • Yasith Madhusanka

    ස්තුතියි සහෝදරයා ඔබ සිදුකල සියලු කැපකිරීම් වලට අපගේ තෘප්තිය වෙනුවෙන් … ඔබට ජය

    Reply
  • Chathusanka

    Plzz bro..puluwnnm ikmnt reunion special episode eke sub ekt denn plzz broo

    Reply
  • බොහොම ස්තූතියි රොයිලි අයියෙ.. මේ වගේම ඉස්සරහටත් උපසිරසි ලබා දෙන්න ශක්තිය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා.

    Reply
  • sub eka set wen nane 🙁

    Reply
  • shanuka rathnayake

    Thanks mchan

    Reply
    • G.A.kavindukalhara

      Thanks අයියේ mechchr කල් කරපු උදව්වට……

      Reply
  • Hasith Madusanka

    ThanQ brother❤️

    Reply
  • thanks….
    api godak rasa winda god job…

    Reply
  • aadmihiran

    AWASANAYA ESE SIDUWIYA

    Reply
  • sapumal123

    s8 dakwa okkotama tanxs

    Reply
  • thanks.
    reunion ekath denna labei kiyala hithanawa

    Reply
    • Supun34331

      Good luck bro thank ………….

      Reply
  • ksjayalath

    බොහොම ස්තූතියි සහෝ සබට…… ජයෙන් ජයම වේවා….

    Reply
  • samanthakulathunge

    thank You!

    Reply
  • Thilesh De Silva

    ගොඩක් ආසාවෙන් බලපු tv series එකක්. හැම Episode එකක්ම හොඳින් රසවිඳින්න ඉතාම ඉහල ගනයේ උපසිරසියක් ලබාදීම වෙනුවෙන් ඉතාමත්ම ස්තුතිවන්ත වෙනවා. baiscope වෙබ් අඩවියට ස්තුතිවන්ත වෙනවා වගෙම ඔබට ජය වේවා .. කියා ප්‍රාර්ථනා කරනවා

    Reply
  • Thanks bro sub ekata.jaya wewa

    Reply
  • polaroid 2019 movie sub eka plzz mchn

    Reply
  • fastmahesh7

    ස්තූති

    Reply
  • ❤ ස්තූතියි.

    Reply
  • npmuweerasinghe

    thanks………………………………………………..

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • GOT වල මුල් කාලය මතක් කලොත් අපේ අය්යල දැනගෙන හිටියේ ඒ කාලේ merlin ගැන තමයි …GOT පලවෙනි season එකට downloading 1000 ක් තිබුනේ නෑ …කතාව tough නිසා අපේ ගොඩක් අයට GOT දිරවගන්න ටිකක් අමාරු උනා …GOT අද තියන තත්වයට ගේන්න අපේ රසිකත්වය හැදෙන්න සෑහෙන කාලයක් ගියා …මම GOT පලවෙනි උපසිරසියත් ගත්තේ baiscope එකෙන් අවසාන උපසිරසියත් ගත්තේ baiscope එකෙන් …රොයිලි ප්‍රනාන්දු කවදාවත් අපිව කලකිරෙව්වේ නෑ … ඒ තරමට ඔහුගේ කැපවීමට අපි ණයගැතියි ….එදා dejavu සබ් එක ගනිද්දී දැනගෙන හිටියේ නෑ ඒක ඉතිහාසගත සබ් එකක් කියල …එදා පටන් ගත්ත දේ අදටත් එසේමයි ..ලෝකේ කොයි කව්රුත් කතාවෙනව වගේ GOT final season එක අවුල් වුණා තමයි …ඒ ගැන හිතේ පොඩි දුකක් තියනව ….මොකද ඒ තරමට අපි GOT වලට ආදරය කරපු නිසා …එහෙනම් මේ තමයි GOT වෙනුවෙන් දමන අවසාන කොමන්ට් එක කියල හිතනකොට විශ්වාස කරන්නත් බෑ වගේ ….එහෙනම් baiscope වෙබ් අඩවිය සහ “king of sinhala sub ” රොයිලි ප්‍රනාන්දු ඔබට පිං ….“Nothing is forgotten. Nothing is ever forgotten.”

    Reply
    • Sira kathawa macho❤️❤️❤️❤️

      Reply
  • vishwanathmadhushanka

    Thanks machan elamaaaa

    Reply
  • Thanks bro ✌✌✌✌✌✌✌

    Reply
  • Sachindu Piumal

    thank yuo bro

    Reply
  • Viraj D Perera

    Thanks bro…❤❤❤

    Reply
  • harsha.rambukwella

    Both subtitles have timing errors. Doesn’t it work with 1080p/720p webH264?
    Anyway, we highly appreciate your service. Thank you so much.

    Reply
  • thx sub dunnta ayye . dukai ane meka ivara una ekta shik .ayye tava 1 kramu .ane pulvnm magin navattapu evvata denako ayye tv series vala

    Reply
  • hmaashan123

    thank you sooo much….

    Reply
  • Tharindu4398

    thank u very much brother……!!!
    Respect to your dedication bro…

    Reply
  • Kaveen Gayath

    Thanks bro sub ekata

    Reply
  • kpgkdilshan

    thanx sub hadala dunna hemotama

    Reply
  • kathawa digatama aragena awata bohoma sthuthi sahoo
    iwara wena eka gananam dukai …
    thawath me wage hoda kathawakin hamba wemu jaya…… 😀

    Reply
  • THANKS FOR EVERYTHINGS

    Reply
  • chanakatec

    ලොවම බලාසිටි කතා මාලාවක අවසානය දක්වා උපසිරස හැකි ඉක්මණින් ලබා දෙමින් ඔබ කරන ලද අගනා සේවයට වචනයෙන් කිව නොහැකි තරම් ස්තූතිය පුද කරමි.තවත් මෙවැනිම උපසි‍රැස ලබා දීමට ඔබටත් බයිස්කෝප් අඩවියටත් ශක්තිය ලැබේවායි ජය ප්‍රාර්ථනා කරමි..

    Reply
  • sandunisan

    Iwara unama patta dukai.asawen balapu kathawak.Sub ekata thanks bro.

    Reply
  • KasunMadhusanka

    මෙච්චර කාලයක් GOT හැම එපියකටම සබ් දෙමින් කලසේවයට රොය්ලි අයියටත් මුලු බයිස්කෝප් එකටමත් ස්තූතිය

    Reply
  • Thank you very much.
    අන්තිමට නිකම්ම ඩවුන්ලෝඩ් කරගෙන යන එක කොච්චර කුහක වැඩක් වෙනවද ස්තුතිය පල කර ගන්න බැරිනම්. මම කතාව අනිවාර්යෙක් දෙසැරයක් බලනවා උපසිරසි එක්ක එක පාරයි එක පාරයි. උපසිරසි වලට නැවත වරක් බොහොම ස්තුති.

    Reply
  • thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා……..!

    Reply
  • patta bro sub eka.
    oyala wage aya nathnam api tv shows balala
    ewari bro enisha me karana wadeta pin sidda wenwa.thank you very much saho.

    Reply
  • Nadeesha rox alahakoon

    Tnx bro dub walata. Me series eka iwara una ekath hena dukak thama. Meke thawa kallak enawa kiyala thibba ekatath haki ikmnt sub eka denna balanna. Tnx bro

    Reply
    • Mokakda ban aye enne.msj ekak dapan

      Reply
  • Thank you Very much bro…!

    Reply
  • sub eka ikmanata dunnata tnz… ayeth me wagema supiri series ekakata sub one…

    Reply
  • methek kal sub dipu obata saha sahaya u semata bohomathma sthuthi !!!
    kathawa godak apata samipa karanna darapu weyama itha aganei !!!
    OBATA THAWA THAWATH MEVAN KARYAN KARA GENIMATA SHAKTHIYA , DHIRYA , ADHISHTANAYA LEBEVA!!!
    OBATA PIN …..

    Reply
  • madushanka

    බෝහෝම ස්තූතියි මෙතුවක් කල් ආසාවෙන් බලපු කතා මාලාවට සිංහල උපසිරැසිය ලබා දුන්නට……❤

    ජය වේවා!❤❤❤

    Reply
  • Thanuj darshana

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට…ජය!!!!!!

    Reply
  • මිලින්ද ප්‍රියලාල්

    දිගටම gama of thorens එක්ක හිටියා බොහොම ස්තුතියි සිංහල උපසිරස ලබා දුන්නට.

    Reply
  • sahanpasindu

    මේ තරම් කාලයක් උපසිරසි මේ කතා මාලාව වෙනුවෙන් ලබාදුන්න හමොටම බොහොම ස්තුතියි. බොහොම පිං. හැමෝටම ජය! තවත් ලස්සන නිර්මාණ බිහිවේවා කියලා තමයි අවසානෙට දුකින් උනත් කියන්න වෙන්නේ. 🙁

    Reply
  • Ramesh sampath

    the End has come…..tanx bro

    Reply
  • sub ekata tnx bro well done

    Reply
  • Sahanimoradeniya

    valar dohaeris

    Thank u ..

    Reply
  • Chathura ranawaka

    Your commitments Sacrifices make our Enjoyment to higher place….Our respectation for you and May tripple Jem bless to you……

    Reply
  • thanks for ur sacrifice bro…. & all the best your future…. 🙂

    Reply
    • Iiiiiiooooo

      Sub ekata tnx bro❤️❤️

      Reply
  • thnx brther… apita mechchara kalayak sub denna mahansi unta oyla hemotma bohoma sthuthi.. jaya wewa!

    Reply
  • Thanks bro katha okkoma dunnata……jayawewa……!

    Reply
  • thank you buddies……. “Winter is finish.”

    Reply
  • amilaangelo

    bohoma stuthi sahoo

    Reply
  • Dilshan Kelum

    THanks sub ekata…

    Reply
  • Box123456789

    ගොඩක් ස්තූති උපසිරැසියට මේ වගේ තවත් කතා ගේන්න ලැබෙන්න කියල සුබ පතනව

    Reply
  • Supundilshan22215

    Thank you very much bro

    Reply
  • සබ් එකට බොහොම ස්තුතියි සහො..මෙච්චර කාලයක් මේ වගෙ ලස්සන කතාවකට සිංහල උපසිරසි දුන්නට ඔයාට බොහොම පිං සහො..තවත් මේ වගෙ ලස්සන කතාවකට සිංහල උපසිරසි ගෙනෙයි කියලා බලාපොරොත්තුවෙනවා ඒ වගේම මේ කරන අමිල සේවයට බයිස්කෝප් අඩවියටත් බොහොම ස්තුතියි….

    Reply
  • suranuwan

    thank you bro sub ekata…..

    Reply
  • රොයිලි..Thank you..❤️You are a good man

    Reply
  • nadeeradilshan27

    thank you brother

    Reply
  • mallikalekamge

    thanks we appreciate your great job.all the best

    Reply
  • Tharindu Katuwawala

    bohoma pin sahodaraya me karana sewayata..

    Reply
  • sub එකට බොහොමත්ම ස්තුතියි රොයිලි අයියේ.. ❤
    අයියට වගේම, දුක සහ සතුට මිශ්‍ර හැඟීමක් තමයි අපිටත් තියෙන්නේ.
    මන් කලිනුත් අයියට කිව්ව වගේ GOT නම් දැන් ඉතින් ඉවරයිනේ.
    ඒත් අපි ඉදිරියටත් රොයිලි අයියගෙන් අලුත් sub එකක් එනකන් බලාගෙන ඉන්නවා.
    ඒ නිසා sub කරන එක නවත්තන්න එපා කියලත් මේ වෙලාවේ බොහොම ආදරයෙන් ඉල්ලනවා. 🙂
    “දැන් හැබැයි ආපහු කවුරුවත් GOT sub එක ඉල්ලලා කවදාවත් කරදර කරන එකක් නම් නැහැ..”
    ජයවේවා!

    Reply
  • chamikaushi

    thanks soo much.

    Reply
  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ….!

    Reply
  • AmilaPrasad1992

    thank you very much all of u
    great job

    Reply
  • Thanks aiya jaya wewa…!

    Reply
  • Chamodvishwantha

    බොහොම ස්තූතිය සහෝ.ජය වේවා

    Reply
  • Sadeu_Bandara

    සිංහල උපසිරසි ලබා දුන්නාට බොහොම ස්තූතියි….

    Reply
  • අද ඇත්තටම පට්ට දුක දවසක් අවුරුදු ගානක් එක දිගට පිස්සුවෙන් වගේ බලලා මේක ඉවර වෙන්නෙ අද කියල දැනුනාම පට්ටම අවුල්..
    ඒත් ඉතින් හැමදේම අනිත්‍යයි කියලා හිත හදාගත්තා..
    හුගක් පින් රොයිලි අයියට වගේම බයිස්කෝප් වාසි සියලූම උපසිරසි කරුවන්ට ..
    එන්ග්ලිශ් සබ් එක්ක දාල බැලුවත් සිංහල සබ් එකත් එක්ක බලද්දී එන ෆීලින්ග් එක ගන්න බෑ.. ඒ වගේම ඒ ෆීලින්ග් එක දැනෙන්න සබ් හදන්නත් ගොඩක් අයට බෑ.. එහෙම පුලුවන් අය අතරින් එක්කෙනෙක් තමා රොයිලි අයියා.. අනාගතේ බයිස්කෝප් පවුලට එකතු වෙන අදහසින් සමුගන්නවා.. ජය..
    #ඩ්‍රැකාරිස්#

    Reply
  • AmalNishshanka

    thanks bro………………..

    Reply
  • Sahan Sulakkhana

    sub ekata godak thanks saho.digatama me wage ewaata digatam sub denna.

    Reply
  • bohoma sthuthi saho , meka danakan hitiye…

    Reply
  • ජය වේවා සහෝ……

    Reply
  • Asitha.pramoth

    බොහොම ස්තූතියි දිගටම සබ් දුන්නට. ජය වේවා සහෝදරයා

    Reply
  • thnaks sooooooooo mach brothers

    Reply
  • Daham_imansha

    Thanks bro❤❤❤❤❤❤❤❤

    Reply
  • Lakshan.menuka

    bohom pin saho

    Reply
  • Thanks bro loke hodama TV srs ekata sub dunnata jaya

    Reply
  • dulan malintha

    බොහොම ස්තූතියි

    Reply
  • 321nadeeka

    Thanks bro…love you

    Reply
  • royle naththam got kiyanne nikanma nikan tv series ekak wennath thibba.

    Reply
  • Nimal_Ekanayake

    Thank you all …. good work

    Reply
  • puluwannan Band of brothers subs tik update ekk dila danda sinhala hriytm ne eke plz

    Reply
  • රොයිලි අයියේ ගොඩාක් පිං . කවාදාවත් පරක්කු නොකර දාපු, පරක්කු නොරකර බලපු එකම ටීවී සීරිස් එක . මෙච්චර කාලෙකට අපේ රසවින්දනයට කරපු දේට ගොඩක් ස්තූතී

    Reply
  • Chamil indika

    tnx bro for all sub……….

    Reply
  • උපසිරැසියට බොහොම ස්තුතියි,
    ජයෙන් ජයම වේවා…!!

    Reply
  • chanux_roxx

    ඩෙස්ක්ටොප් එකේ ගේම් ඔෆ් ත්‍රෝන්ස් s08e06 සිංහල සබ් එකේ notification එක දැක්ක ගමන් හාර්ට් ඇටෑක් වගේ උනා සාන්ත….පාන්දර 2 ඉදල ඔබ කල සේවයට පින් සහෝ…..කොහොම උනත් සීසන් එක ඉවර උනා…..කතාවත් ඉවර උනා..දුකයි ඒකට නම්.මේ වගේ තව ටීවී සීරියස් එකක් එනකන් බලන් ඉන්නව…..good luck!

    Reply
  • bohama stuti aiye …oyage kepa wima dannawa mamath oya inna ratema inna nisa ..oya nisa me kathawa aththatama rasa winda tnx ..aththama kiuwoth mama oyalage gedara awillath thiyanawa tnx again

    Reply
  • madawaththa

    Thank You very much Brother..

    Reply
  • Shan Kenway

    Thank you very much❤️

    Reply
  • Thilina K dilruksha

    super bro…… thanks.

    Reply
  • great job bro ! really appreciated

    Reply
  • thank you very much….

    Reply
  • මෙච්චර කල් ආසාවෙන්ම බලපු කතාවක අවසානය…
    මේ තාක්කල් සිංහල උපසිරස ලබා දුන්නාට ඔබට බොහොමත්ම ස්තූතියි සහොදරයා…

    Reply
  • dasun ayesh

    loke supirima tv searies eka meka.aye 2k na ,hithata harima dukai.api wenuwen metharam kalayak darapu uthsahayata bohoma pin,sub deepu hamotama pin hamotama budu saranai

    Reply
  • thnks……………..

    Reply
  • Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ.ජය වේවා!

    Reply
  • Salith Jayangana

    sub ekata thanks saho….

    Reply
  • ranjan5384

    අවසන් ව්ම ගැන දුකත් හිතෙනවා

    Reply
  • ජය වේවා සහෝ
    බොහෝම ස්තූතියි…!!!

    Reply
  • Wish you all the best ahead in all your endeavors. Thanks for providing us the opportunity to entertain the whole all the episodes. Thanks again, brother.

    Reply
  • Ravindu Rukshan

    ආසාවෙන් බලන් හිටපු කතාමලාවක් මෙසේ අවසන් වුණා, හරිම දුකයි. මෙච්චර කාලයක් උපසිරැස රැගෙන ආපු කට්ටියට ස්තූතියි

    Reply
  • IsharaSampath1995

    Thanq bro. You did great work….
    wish good luck and bright futuer

    Reply
  • himashahansini

    බොහොම ස්තූතියි !

    Reply
  • මෙච්චර කල් වුන මහන්සියටයි, සිනමාවේදීන් වෙනුවෙන් වෙන කැපවීමටයි බොහොම ස්තූතියි අයියෙ.

    Reply
  • ❤️❤️❤️ස්තුතියි

    Reply
  • Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Reply
  • Kaushan Rasanga

    බොහෝම ස්තූතියි ❤️

    Reply
  • Thimira Upeka

    අදහන්න ඕන චරිත වලින් එකක් ඔයා රොයිලි අයියෙ. අපි වගේ අසරජීවින්ට කරන මේ උපකාරයට බොහොම පින්. ඉදිරියටත් ඔයාගෙ රැකියා වැඩ කටයුතු, උපසිරසි වැඩ තව දුරටත් දියුණුවී සාර්ථක වෙන්න කියල සුබ පතනව

    Reply
  • Lasa_Sadaru

    Thanks brother.. mechchra dawas mahansiyen sub dunnata… ela.

    Reply
  • dineshmadusha

    Thanks for subtitles….Roily saho….
    My Salutation and Gratitude
    Thanks baiscopelk.com

    Reply
  • santhusha319

    thanks royly aiye

    Reply
  • LahiruImanshana

    Thnkz aiye මෙච්චර කල් අපි වෙනුවෙන් කරපු කැපකිරීමට ජයෙන් ජයම වේවා

    Reply
  • sandun_zuti

    Supiri royili aiye,
    Oyala mechchra kapa wela sub ekak krla denwta..
    Good luck oylge wada sarthaka wewa..
    Thanks …

    Reply
  • අවසානය එසේ සිදුවිය. හිතාගෙන හිටිය විදිය වැරදුනා. කොහොම උනත් රොයිලි අපි වෙනුවෙන් උන මහන්සිය අපිට තේරෙනව. ඒ වගේම තරිඳු සහ නෙරංජි මෙකතාමාලාව උරිම විදිහට රසවිඳින්න කරපු මෙහෙය සුලු පටු නෑ. බයිස්කොප් කාර්යමණ්ඩලය ඇතුලු සියලුදෙනාටම බොහෝම ස්තූතියි. ජයවේවා

    Reply
  • ස්තූ

    තිය , කථාව ඉවර වෙන්කන්ම උපසිරැසි දුන්නට,,
    ජයම වේවා,,
    වැඩේ දිගටම කරගෙන යමු අය්යණ්ඩි ,,,

    Reply
  • චානක ඉඳුනිල්

    සුපිරි රොයිලි අයියේ,
    සබට බොහොම ස්තූතීයි,
    අවුරුදු ගානක් මේක වෙනුවෙන් කරපු කැපවීමට හඳපිරි මෙව්වා එක.

    Reply
  • prasanna017

    Thank a lot. …………………

    Reply
  • pradeep hashan

    thanks royly aiye sub ekata

    Reply
  • Nuwantha Dulan

    ඒ මහන්සිය, ඒ කැපවීම හැමදෙයක්ම වෙනුවෙන්,
    බොහොම ස්තූතියි රොයිලි අයියා!!!
    සියළු කටයුතු සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.

    Reply
  • Kawi Jayasinghe

    tnx aiye mechchara kaalayak sub dunnata jayen jaya………..

    Reply
  • shashikaumesh

    Thanks very much..

    Reply
  • බොහොම ස්තූතියි සහෝ……

    Reply
  • ලහිරු ප්‍රසාද්

    බොහොම තූති අයියෙ පාන්දරජාමෙ නැගිටගෙන මේ කරපු කැපවීමට.
    අන්තිමට සයිට් එකත් ඩවුන් කරලා කතාව ඉවර කලේ.
    එහෙනම් Lord of the Ring එකටත් මේ වගේම උපසිරැසි දෙන්න හොදේ
    ~ජය!~

    Reply
  • බොහොම ස්තූතියි රොයිලි අයියේ මෙච්චර කාලයක් මේ කතාවට සිංහල උපසිරසි ලබා දීපු එකට….
    ඒ වගේම බයිස්කෝප් සාමාජිකයින්ටත් ස්තූතියි මේ වගේ සුපිරි කතාවක් අපිට ලබාදුන්න එකට…

    Reply
  • Thushara Dammika Gallage

    Thanks Bro Goodluck

    Reply
  • Thilinamadushankaalwis

    උබ කරපු මේ වැඩේනම් පට්ටම අයියෙ. උදේ නමය දහය වෙද්දි දුවගෙන එන්නෙ මේක බලන්න. ඒකට උබ කොච්චර මහන්සි වෙනව ඇද්ද කියල දැනුනම සිරාවටම හිතට දුකයි. මේක බැලුවනම් ඒ උබල හින්දා අයියේ පට්ටම ස්තූතී

    Reply
  • ගොඩක් ස්තුතියි…..
    අනාගතය සුභ වේවා…….

    Reply
  • Address eka dammmo,

    Reply
  • Navindu tharusha

    thank you bro

    Reply
  • Ammo aiye mge Nama dkkama Inna thanath amthama Una…dakka gamnma tak gala email eka dmma….pattah sathutui….roily aiyta jayen jayama venna oni got eke sub eka hdala dunnata

    Reply
  • Prabathserasingha

    Iwara una kyaddi Pattame dukai

    Reply
  • chathumal12345

    thank you for the all the hard works you’ve done for us for this long time..
    valar morgulis!!!

    Reply
  • dsdkavishka

    Thenks for sub bro

    Reply
  • සම්පූර්ණ ව්‍යායාමයටම ස්තූතියි මලයා… උඹ නැත්තං අපි කොහේ මේවා තේරුමක් ඇතිව බලන්න කියලද…

    Reply
  • ChamalKanishka

    thnx sub ekata …

    Reply
  • Thank you for subtitles

    Reply
  • Chameeradilshan

    sthuthi sahooooo……………………obata jaya

    Reply
  • නියමයි…සබ් එකට තැන්ක්ස්….
    එකත් ඉවරයි….
    සුපිරිම වැඩක් මේකට සබ් දුන්න එක…
    ලිපියේ ඉදන් සබ් එකට එනකම් සුපිරිම විදිහට කරලා එකම කෙනා අයියද කොහෙද…
    කතාව ආපු ගමන්ම ඉක්මනටම සබ් එක ගෙනත් මෙච්චර කාලයක් මේක ඉවර වෙනකන් කතාව අරන් ආවට ස්තුතියි!…

    Reply
  • LYahampath

    බොහොම ස්තුතියි සහෝ …

    Reply
  • Nimantha.Chathuranga

    බොහොම ස්තුතියි
    ඔබේ මහන්සියට මාගේ හද පිරි මෙව්වා එක ☝
    නැවතත් ස්තුතිය ඔබට

    Reply
  • LYahampath

    බොහොම ස්තුතියි සහෝ …

    Reply
  • LYahampath

    බොහොම ස්තුතියි සහෝ …

    Reply
  • supunsaxbreeze

    jayawewa Hamotama

    Reply
  • V.T.Piyumal

    Digatama sub dila meka adagena giya roili ayya athulu siyaluma sub dun set ekatama godak pin..!methanin meka iwara unath issarahatath digatama sub denna hakiyawa labeewa kiyala prarthana karana gaman nawaththa sub ekata isthuthi kiyala kiyanwa…jaya weewa..!!

    Reply
  • සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති අයියේ උපසිරසට…වෙච්ච මහන්සියටපිං දෙනවා ඇරෙන්න ඒවාට ස්තූති කරන්න වචන මදි. ඒකනිසා බොහොම පිං කියලා කියන්න ඕනි මේ කරපු හැම කැපකිරීමකටම..සිමනා ඉතිහාසයේ දැවැන්තම විශ්වයේ සුන්දරම කාලයක් නිමා වුනා..ඒ වගේම රූපවාහිනී කතා මාලා ඉතිහාසයේත් ඒ වගේම විශිෂ්ඨ නිර්මාණයක් මේවිදියට නිමා වුනා..මේවා පටන් ගන්න කාලේ ලොකුවට දැනුම් තේරුම් නොතිබුනත් ඉවර වෙන කාලේ වෙනකොට ඕනාවටත් වඩා මේ හැමදේම ජිවිතේට සමීප වෙලා තිබ්බා. කොහොමහරි ඔය කියපු හැම දේකම බහුතරේකට නිදි මරාගෙන කට්ට කලා සිංහල උපසිරස ලබා දුන්නේ අයියා..ඒකයි මං කිව්වේ ස්තූති කරන්න් වචන මදි කියලා…ආයෙත් බොහොම පිං..තවත් මේ වගේම සුපිරි නිර්මාණෙකින් හමුවෙමු…ජයවේවා…බුදුසරණයි…!

    Reply
  • බොහොම ස්තූතියි අයියේ.
    ලොට් එකටත් ඔයාම දෙන්ඩ

    Reply
  • thanks sahooo, patta

    Reply
  • Pramukmili

    thanxxx Roil bro……….

    Reply
  • Methek kal sab denna kapa wunu hamotama thanks…knight fall S02 ekatath sub eka denna…baiscope ekata jaya…..

    Reply
  • Thanks malli aththatama mama ki parak site eka ude idan reload kalada manda kohoma hari site eka block welath thibba . Meka balanna sahena perum puran inne eth dan okkoma bagaththath balanna upset ekwn inne spoilers nisa facebook page wala . Ane manda ona ekak kiyala dan balanna yanne oyaata godaak thanks sub walata kathawe rasaya sinhala sub nisa hodata wadinawa . Thawa hoda series ekak karanna malli anagathedi oyage hakiyawa nisa api loku sathutak labanawa..

    Reply
  • neelanethra

    බොහොම ස්තූතියි රෝයිලි සහෝ… සීසන්එක පුරාවටම අපිට පුලුවන් ඉක්මනට අපිට සබ්එක දුන්නට…

    Reply
  • සබ් එකට ස්තූතියි බ්‍රෝ 😉

    Reply
    • Documentary වලට සබ් දෙන්න හිතපු එක කලොත් නම් හෙන වටිනව අයියෙ… සුබ පතනව කරන වැඩ වලට 🙂

      Reply
  • kkasthurisinghe

    thank you……..jaya wewa..

    Reply
  • බොහොම ස්තුතියි රොයිලි සහෝ මෙච්චර කට්ටක් කාල මේ අවුරුදු ගාන පුරාවට අපිට ඉක්මනින්ම උපසිරසිය අරන් ආවට. ඒ වගෙම අපිට T-shirt ලබාදීමට කටයුතු කරන තරිඳු සහෝදරයා ඇතුලු පිරිසටත් මම විශේෂයෙන් ස්තුතිවන්ත වෙනව.(මග බලන් ඉන්නෙ T-shirt එක එනකල්)

    ජයවේවා……..!

    Reply
  • nandana.c

    බොහෝම ස්තූතියි…… ජය වේවා………….

    Reply
  • Malinda01

    Thank bro. අපි වෙනුවෙන් sub දෙන්න කැපකිරීම් කරපු සියලු දෙනාටම .❤️❤️❤️
    ජය වේවා !!!

    Reply
  • මෙච්චර ඉක්මනින් නිවැරදි උපසිරැසියක් දෙන එකනම් සුපිරි වැඩක්….. ඒ මහන්සිය නිසයි අපිට තේරෙන බසින් මේක බලන්න පුලුවන් උනෙත් ඉක්මනින්ම… බොහෝම ස්තූතියි උපසිරැසියට….

    Reply
  • buddikakb

    සබට ස්තූතී සහෝ

    Reply
  • G.T.A.Fernando

    Sub eka denna sahaya dun hamotama ස්තුතියි ….oyalage kapawima athi විශිෂ්ඨයි.

    Reply
  • yukthi.jayakody

    Thank You Bro…

    Reply
  • DMCVIJAYANGA

    බොහොම ස්තූතියි. මෙපමන කාලයක් ආ ගමන් මගෙ අවසානයට සුබාසිරි. ඉදිරියටත් උපසිරස ලබා දීමට හැකියාව ලැබේවා

    Reply
  • Rvmendis85

    Thank you bro….

    Reply
  • Pathumbdr

    මම ජීවිතේ මෙතෙක් කාලෙට බලපු හොඳම කතාව! හරිම දුකයි ඉවර වෙන එකට. මමත් සබ් 2ක් කරා. කන කට්ට හොඳට දන්නවා. රොයිලි අයියා සහ මුල් කතාංග වලට උපසිරැසි ලබාදුන් සියලුම දෙනාට හදවතින්ම ස්තුති වන්ත වෙනවා… !!!!!!!!!

    Reply
  • බොහ‌ොම ස්තුති sub eka dnna karapu kapavimta mechchra kalekata . jayaa

    Reply
  • Supun Buddika

    එහෙනම් එකත් අහවරයි..
    GOT එකට උපසිරැසි ලබා දුන් සියලු දෙනාටම ගොඩක් ස්තුතියි.

    ජය වේවා !!!

    Reply
  • Supun_boy

    බොහොම ස්තුතියි කරපු හැමදේටම..

    Reply
  • A JAYANATH

    ‌බොහොම ස්තූතියි උපසිරසට
    ජයවේවා!
    එහෙනං ඒකත් ඉවරයි

    (යකෝ සබ බාගන්න ගිහිපු වෙලාවක්)

    Reply
  • මෙච්චර දවසක් හිතනවටත් වඩා වේගෙන් උපසිරසි දීල සයිට් එකේ වෙනම ට්‍රෙන්ඩ් එකක් හදල අන්තිමට සයිට් එකත් ඩවුන් කරන්න තරම් කෙනෙක් ඉන්නවා නම් ඒ රොයිලි ප්‍රනාන්දු විතරයි. පාන්දර 2 ඉඳන් අවදි වෙලා මේ වෙනුවෙන් බලන් ඉන්න හැමෝම වෙනුවෙන් කරපු ඒ කැපවීමට අපි හැමෝගෙම ආචාරය රොයිලිට ලැබෙන්න ඕන. ඉස්සරහට තව මේ වගේ එකක් අල්ලගමු එහෙනම් ජය!

    Reply
    • dinakara nadun

      ස්තුතියි අයියේ

      Reply
  • chanaka sasalanka

    thanks bro

    Reply
  • geeganagamage

    බොහොම ස්තුතියි මේ වගේ ලස්සන සුපිරි කථාවක් අවසන් වෙනතුරු අරගෙන ආවාට .

    Reply
  • patttttytttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttama iiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii

    Reply
  • Nirmitha99

    තෑන්ක්ස් බ්‍රෝ .

    Reply
  • Sudheera Kasun

    Thanks Sahoo…!

    Reply
  • MadhuBandara

    Thank you Yaluwa…

    Reply
  • Anujaya chathuranga

    denakan balagena hitiye thanks bro

    Reply
  • thanks for lot ayy
    arakatath sub denn

    Reply
  • Tharukahome1

    තෑන්කූ සහෝදරයා අපි ‌ෙවෙනුවෙන් ‌ෙමේච්චර කාලයක් සබ් කරල දුන්නට…. තිබුණු හදිස්සියට බැලුවට ඔයාගෙ සබ් ඒකත් ඒක්ක ආයෙ බලනව ‌ෙගොඩක් ‌ෙවෙලාවට…. ආයෙත්පාරක් කියනව ‌ෙගොඩක් ස්තූතියි!!

    Reply
  • ස්තුතියි රොයිලි සහෝ.ජයවේවා!

    Reply
  • Thank you Aiya Sub akata, Our watch is ended.

    Reply
  • කවිශල් රසින්ත (කවී)

    බොහොම ස්තූතියි අයියේ මෙච්චර දවසක් මහන්සි වෙලා කැප වෙලා ඉක්මනින්ම සබ් එක ගෙනත් දුන්නට. ඉතින් කියන්න තියෙන්නේ ඉදිරි කටයුතු සියල්ලක්ම සර්වප්‍රකාරෙන්ම සාර්ථක වෙන්න කියලා තමා, එහෙනම් ජය වේවා රොයිලි අයියේ..!!

    Reply
  • බොහෝම පින් රොයිලි, මේ තරම් අපි වෙනුවෙන් කරන සේවාවට.

    Reply
  • ස්තූතියි සහෝ ❤️❤️❤️

    Reply
  • tharindudulaj

    thanks machan awrudu gaanak api wewuwen kepa kara kalayala. Jaya wewa!!!!

    Reply
  • hamme dilaa patta brooo// Thanks much

    Reply
    • UmeshDilshan

      Hithata patta awl season 8 enakan anith season tika thunparak baluva.kathave awasanya epama karpu vidiyta ivara kare. kathakrla vadak na ………
      sub eka apita velvat denva. thanks mchn. api venuven karna me sevavta.

      Reply
      • Anonymous

        Kohomada bn balanne mata hoyagann be

        Reply

Leave a Reply to Rumesh Asanka Cancel reply

Your email address will not be published. Required fields are marked *