Game of Thrones [S7E03 – The Queen’s Justice] with Sinhala Subtitle (18+) | ජයග්‍රහණ හා පරාජයන්. [සිංහල උපසිරැසි සමඟ]
කොහොමද කට්ටියට? මෙන්න එහෙනම් තුන්වෙනි කොටසත් ගෙනාවා. මුලින්ම ස්තුතිවන්ත වෙනවා ඔයාලත් දන්න කියන බයිස්කෝප් සිංහලෙන් අඩවියේ උපසිරැසි දාන සිසිල ප්‍රසාද් සහෝට මේ අලුත් සිතියම හදල දුන්නට. කතාව නොබලන කෙනෙක් විදියට නොදන්න කතාවක තියෙන සිතියමක් හදන්න කිව්වහම අනිවා දෙතුන් පාරක් නෙවෙයි සෑහෙන වතාවක් එක එක දේවල් වෙනස් කරලා හදල දෙන්න කියල මම කියන දේවල් ඒ විදියටම හදල දෙන්න එයා සමත් වුණා.
ඇත්තටම මේ සිතියම් දාන එක මුල ඉඳන්ම කරන්න තිබ්බ නම් තමා වටින්නේ. සමහර අයට මේක නිකන්ම කතාවක් වුණාට හරියටම රසවිඳින රසිකයන්ට නම් අදාළ සිදුවීම් සිදුවුණේ කොයි හරියෙද? ඒක අනික් සිදුවීමට කොච්චර කිට්ටුද කියන එක දැනගන්න එක වටිනවා. කිංග්ස්ලෑන්ඩින් වලට කොච්චර කිට්ටුවෙන්ද ඩ්‍රැගන්ස්ටෝන් තියෙන්නෙ. ආර්යා දෙවෙනි කොටසෙදි නැවතුන නවාතැන කිංග්ස්ලෑන්ඩින් වලට කොච්චර කිට්ටුද? ඩ්‍රැගන්ස්ටෝන් ඉඳන් කාස්ට්ලි රොක් වලට ගහන්න යන්නෙ කොහෙන්ද? ඇයි ඩෝන් හමුදාව විතරක් නැව් වල ගෙන්වන්නේ? ටයිරෙල් හමුදාව කොහොමද එතකොට එන්නේ? (සිතියම එක්ක බැලනකොට තේරෙනවා කිංග්ස්ලෑන්ඩින් වලට රීච් ඈඳෙන හින්දා ගොඩබිමෙන් රීච් හමුදාව එන්න පුළුවන් කියලා.) අන්න ඒ වගේ දැවෙන ප්‍රශ්න වලට සිතියමක් ඇසුරෙන් පිළිතුරු දැනගන්න තියේ නම් වෙන කාට නැතත් මට නම් වටිනවා.
හරි එහෙනම් අපි මේ අලුත් සිතියම ඇසුරෙන් පහුගිය කොටස මතක් කරගම්මු.
වින්ටර්ෆෙල් හිඳී… ( සිතියමේ අංක 01 )
ජෝන් ස්නෝව්ට සෑම්ගෙන් ලැබෙන පණිවිඩය වෙන මකර වීදුරු ඩ්‍රැගන්ස්ටොන් වල තියනවා කියන දේ මත පදනම්ව ඔහු තීරණය කරනවා උතුරේ පාලනය සන්සා හට බාර දීලා ඩැනේරිස්ගේ පණිවුඩය අනුව ඇයව මුණ ගැහෙන්න යන්න. මේ සතියේ ඔන්න මෙච්චර කාලයක් මුණ නොගැහුණ කට්ටියක් එකට හමුවෙන්නයි යන්නේ. ඒ වගේම ජෝන් තර්ජනය කරනවා පීටර් බේලිෂ්ට සන්සට අතක් හරි තිබ්බොත් ඒ බේලිෂ්ගේ අවසානය කියලා.
රිවලෑන්ඩ්ස් වල… ( සිතියමේ අංක 02 )
පාරවල් හමුවෙන තැන තියෙන තානායමේදී කාලාන්තරයකට ඉහත වෙන්වුන මිත්‍රයාව හමුවෙන ආර්යා උතුරේ සිදුවීම් දැනගෙන තීරණය කරනවා වින්ටර්ෆෙල් යන්න. අතර මගදි ඇයට තම සුරතලා වූ නයිමෙරීයා හමුවුණත් ඌ ඇය කැටුව යන්න අකමැති වෙනවා.
ඩ්‍රැගන්ස්ටෝන් වල… ( සිතියමේ අංක 03 )
ඩැනේරිස් මුලින්ම ලෝඩ් වේරිස්ව අල්ලගන්නවා ප්‍රශ්න කරන්න. තමුන්ව මීට ඉහත මරවන්න හදපු ආකාරය ගැන එහෙම එහෙදි අහනවා. හැබැයි අන්තිමේ ඔහුට සමාව දෙනවා. ඔය අතර මැලිසැන්ඩ්‍රේ එනවා ඇයව හමුවෙන්න. ඇය කියන දේ අහල ජොන් ස්නෝව්ට පණිවිඩයක් යවනවා ඇයව ඇවිල්ල මුණ ගැහෙන්න කියලා. මේ අතර ඔවුන්ගේ යුද සැලසුම් අනුමත කරගෙන ඒ අනුව ක්‍රියාකරන්න පටන් ගන්නවා.
කිංග්ස්ලෑන්ඩින් වලදී…( සිතියමේ අංක 04 )
සර්සි රීච් හී ටයිරෙල් වංශය යටතේ ඉන්න උප වංශාධිපතීන් කැඳවා ඔවුන්ගේ සහය ඉල්ලා සිටිනවා. සෑම්ගේ පියා නම් මුලින් වැඩි කැමැත්තක් පෙන්වන්නෙ නෑ තම ප්‍රධාන වංශයට ද්‍රෝහී වෙන්න. ජේමි ඔහුට පොරොන්දු වෙනව යුද්ධයෙන් පසු ඔවුන්ට ප්‍රධාන වංශය ලෙස උසස් කරන බවට.මේ අතර මකරුන්ට විරුද්ධව කයිබර්න් විශාල දුන්නක් හදනවා.
පටු මුහුදේදී… ( සිතියමේ අංක 05 )
කිංග්ස්ලෑන්ඩින් වැටලීම පිණිස ඩෝන් සේනාව රැගෙන එන්න යන ග්‍රේජෝයි නැව් පෙළට යූරෝන් පහර දෙනවා. අවසානයේ සෑන්ඩ් ස්නේක්ලා දෙන්නෙක් මියයන අතර, එලාරියා සෑන්ඩ් ව යාරා ග්‍රේජෝයිව සිරභාරයට ගන්නවා. තියොන් පැනල යනවා.
ඕල්ඩ් ටවුන් හිදී… ( සිතියමේ අංක 06 )
සෑම් රහසිගතව ජෝරාට බෙහෙත් කරන්න පටන් ගන්නවා. ඒකත් කරන්න තහනම් ප්‍රතිකාරයක්.
කතාවේ නියම රස ගැනීමට කියවියම යුතු පසුබිම් විස්තර ලිපි.
01) අදාල භූමියේ සිතියම් සමඟ විස්තරය.
02) මේ වන තෙක් සම්පූර්ණ ඉතිහාස කතාව සරලව.
03) ඇදහීම් හා නයිට්වරු.
04) ප්‍රබල වංශවත් පවුල් – පළමු කොටස.
05) ප්‍රබල වංශවත් පවුල් – දෙවන කොටස.
06) ඓතිහාසික යුද්ධ හා කැරළි – පළමු කොටස.
07) ඓතිහාසික යුද්ධ හා කැරළි – දෙවන කොටස.
08) ඓතිහාසික යුද්ධ හා කැරළි – තෙවන කොටස.
09) රතු දෙවියන් සහ Azor Ahai (අසෝ(ර්) අහායි)
10) ඩෝන් වලට Prince තනතුර ආ හැටි
11) යූරොන් ග්‍රේජෝයි හා Faith Militant
12) Tower of Joy, ඩැනේරිස් ටාගේරියන් සහ දොතරාකි හමුදාව
13) තරිඳු සහෝගේ යූටියුබ් කුප්පි ටික.
14) නෙරංජි නගාගේ සිංහල රිවිව් ලිපි.
Works with – All HDTV & WEB Releases / BR – PSA
SInhala Subtitles
-- Count 83570 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/08/RoylyFdo.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
SUB MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
thanks machan
Sub එකට Thank you !!
අය්යෙ ඒ එපිසෝඩ් එකේසබ් ගැලපෙන්නෙ නෑනෙ ඔක්කොම පරක්කු වෙලා යන්නෙ
Time adjust krl blnn
Thanx bro
Thank you
Thank you sub walata
බොහෝම ස්තූතියි…
උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි…
Thanx bro.good luck….
Thnx sub ekta…
සබට තුති වේවා…
ඔන්න ගත්තා…
දිගටම සබ් දෙමු ආ..
ජය!
බොහෝම ස්තූතියි සබ් එකටයි ලිපියටයි
Ela.. Good job…! thanks for sub…….!
ස්තුතියි සහෝදරයා ..
Thanks bro…
THANK SAHO SUB Ekt
සිංහල උපසිරැසියට ස්තූතියි……………….ජයවේවා……..!!!!!!!!!!!!!!!!!!!!!!
thanks
බොහොම ස්තූතියි සහෝ
suppa kolla
බොහෙම ස්තුතියි
උපසිරැසියට බොහොම ස්තුතියි සහො
බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමටයි නිරවුල්කරන විස්තරයටයි
පට්ට බ්රෝ
උපසිරැසියට බොහොම් ස්තූතියි
නියමයි.. බොහෝම ස්තූතියි උපසිරැසියට
OYage Mhansiyeta GOT balena apita deana sap eketa Godac thanks A wagema kathawe gane dena wisthare nathnam kathawe ballela wadac na wage. Oyatai Baiscope ekatai Jayen Jayema WEWA! BRAVO!
ගොඩාරියක් ස්තුතියි රොයිලි අයියේ…
Thnkzz for the sub
Thanks bro…..
Episode 4 sub eka ikmanata one bro….
Sub eka download krnna bane..
download karanna baane page not found wenawaa.. plz help
download karanna baane page not found wenawaa.. plz help.
link ekata gihin uc brwser eken baahn
download karagaththda
elama
pin sidda wewa
patta pahara bro
4oni ikmanata
sub download karanna bane..page not found kynwa
Thanks Bro !!!
epi 4 eke sub pls…
සබි එක බාන්න බැ ෙෙන්
epi 4 eke suba oneee
ep4 leak wela. sub dendako
Epi 4 sub oneeeeeeee ikmanata dennakoooooo
ep04 Awilla Sub dennakooooo pls
Thank you very much saho..!!!
බොහොම ස්තුතියි රොයිලි අයියේ … සමාවෙන්න ඕනේ ප්‍රමාද උනාට 🙂
game of trones download karanna site ekak kiyannko plzzzz
බොහොම ස්තුතියි සහෝ..වැඩේ ගොඩක් වටිනව
කොටා නොන්ඩි වුනා වගේ මේ පාරනම්…
paln සේරම වතුරේ..,,
දැන් ඉතින් මකරු ටික එලියට ගන්නම වෙනවා..
නැත්නම් snow එක්ක gameට බහින්න වෙන්නේ,,
ටිරියන් කාරයාගේ පරණ යාලුවවත් පෙන්නුවා නෙහ්.,,
Thn Q Aiya
thank yoo !!! bro
thank you so much mr roily ….iam waiting
sub 1ta thnks,jayenjaya & elapin browwwww!
HBO hack handa issarahata awlak weida?
me sub denna api wenuwen mahansi wena hemotama godak thnx…
ara lipi ema daanna ewa godak watinawa apita.. great work guyz
බොහොම ස්තූතියි උපසිරැසියට. 🙂
ජය වේවා..!! 🙂
roily ayye mata fire in babylon film ekata sinhala sub dennakooo….
cricket walata gdk asai.. kathawa therenna sinhala sub ekka balanna one..
plzzzzz……
සබ් එකට තෑන්ක්ස් සහෝ
04 වෙනි කොටසෙන් ලබන සතියේදී හමු වෙමු
සබ් එකට ස්තූතියි
අද එපියනම් පට්ටමයි….
සිංහල උපසිරැසියට ස්තූතියි රොයිලි අයියේ
ඊලග කොටසෙන් හමු වෙමු
#ජය වේවා
රොයිලියෝ සෑහෙන කාලෙකින් ඔන්න මමත් කමෙන්ටියක් දැමිමා. මේ කරන සේවයට සලකන් නැතිව පුලුවන්ද?
sub ekata thanx
උපසිරැසියට ස්තූතියි
ජය වේවා!
උපසිරැසියට ස්තූතියි
thanks bro
Thanks Roil bro…..
ස්තුතියි..
KOHEDA BN GAME OF THRONE TORRENT THYENNE PLEASE
Thnx broo..
බොහොම ස්තුතියි උපසිරසට
thank you mr roily fernando….
Poor Dany.Anyway thanks for the sub bro
Elama
මචෝ සිතියම් විස්තර එතකොට තරිඳු ගේ විස්තර තව නෙරංජිගේ පසු වදන ඒවා නැතුව කෝමද මේ කතාව බොක්කටම දැනෙන විදිහට රස විඳින්නේ. එනිසා ඒවා ඕන හරිය. ඔන්න එහෙනම් සබ ගන්නවා. ස්තූතියි ජයවේවා
Patta bn tanx ikmanata supiriyata sub denawata 😀
තෑන්ක්ස් බ්රෝ ඉක්මනට සබ දෙනවට. ඒ වගේම වැඩි විස්තරත් කියලා දෙනවා සීරීස් ඒක ගැන. ඒක ගොඩක් වටිනවා බං. දිගටම කරන් පලයන් මචන්. ඒල
thanx bro….
Thanx Bro ….Thanx
බොහෝම ස්තූතියි ඈ……
Thnx saho subata.. Jaya wewa!!
ෆට්ට සහෝ..ඉස්සරහට වැඩ වැඩි වෙයි HBO එකත් ලීක් කරගෙනලු අන්න
බොහොම ස්තූතියි සහෝ
ජය වේවා!
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ
Thank u very much sub ekata bro !!!
thankZZZZZZZZZZZZZ bro!!!!!!!!!!!!!!
teen wolf ake sab dannadda
උපසිරසියට වගේම ලිපියටත් ගොඩක් ස්තූතියි රොයිලි අය්යේ….
උපසිරැසියට බොහෝම ස්තුතියි……!
Tnx aiya sub ekata
Thank you bro……jayawewa…..!
thx bro
බොහෝම ස්තුතියි
thanks bro…
උපසිරැසියට බොහෝම ස්තුතියි
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තුතියි.
Tv series කරන අනිත් හැම සහෝ කෙනෙක්ටම රොයිලි අයියට වැසී සිටින අාචිචිම වැහේව!!! ස්තූතියි රොයිලි අයියෙ, ගොඩාක් පින්!!!
Thanks sahoo sub dunnata
Digatama karagena yamu !!!
JAYA SRII !!!
Thanks..
ස්තූතී බ්‍රෝ..සබට සහ විස්තරයට. ජයවේවා..
bohoma sthuthi saho…..
Thank You Sahooo JAYA SRI…
thanx
බොහෝම ස්තුතියි…..
උදෙ ඉඳන් බලන් හිටියෙි bro..thanq වේවා.. පුලුවන් තරම ඉකමනට සබ් දෙන්න..ජය වේවා එල.. දිගටම සබ් දෙන්න
Thanx bro. ikmanata denawata iita wada thanx
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ
thanks bro great work..
රොයිලි අයියා GOT Fan කෙනෙක් උනේ අපේ වාසනාවට…ගොඩක් ස්තූතියි රොයිලි අයියා සබ් එකට..සිසිල සහෝදරයටත් ගොඩක් ස්තූතියි අපිටම කියල GOT Map එකක් හදල දුන්නට…ඉක්මනට බලලා එන්නම්
ekenma ban
subata thankx
thanks…
°°°°°°°උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.°°°°°°°°
°°°°°°දිගින් දිගටම උපසිරැසිකරණයේ යෙදෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා සහ ජීවතයේ සියලු වැඩකටයුතු සාර්ථක වේවා කියලා එක සිතින් ප්‍රාර්ථනා කරනවා….°°°°°°°
Good Luck. Keep Subtitling 🙂
Elzzzzzzzzzzzz..
බොහොම ස්තුතියි
methana kaiyala thiyena “kaibern” haduwa kiyana “dunna(bow)” uu hadapu ekakda? nathnam robert ge rebellion ekedi kalin reghar ge makaru maranna paavichchi karapu dunnakda ? Plz answer!
thanx for sub the post and the map
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
අද නම් ඉක්මනටම සබ අරන් බැලුවා….කතාව යන විදිහට යූරෝන් කාරයා ඔක්කොටම ගේම දෙයි වගේ පේන්නේ….විකිපීඩියා එකේ හැටියට එලෙරියා සෑන්ඩ්ට රගපාන ඉන්දිරා වර්මාගේ අවසන් කොටස මේකලු..තව ටියෙන්නා සෑන්ඩගෙයි, ඔලෙන්නා ටයිරෙල්ගෙයි….ඒ කියන්නේ මැරෙනවා නොපෙන්නුවට වෙච්ච දේ හිතා ගන්න පුලුවන් වගේ…මුලින් සර්සිට පොඩ්ඩක් දිනන්න දෙනවා වගේ මාටින් මාමා…බලමුකො ඉස්සරහට නේ..ජය වේවා
Thanks a lot
Thanx Royli ayya.. Patta speed ne
බොහොම ස්තුතියි රොයිලි සහෝ.ජයවේවා!
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ
බොහොම ස්තුතියි
thanks!!!
Thanks bro!
Love you!
Thank u for sub…..
Sub ekata thanx. Map eka therena widihata dipu eka loku deyak.
පට පට ගාලා දෙනවා. තැන්ක් යු අයියා
බොහොම ස්තූතියි රොයිලි අයියේ උපසිරැසියට…
සිසිලත් ගොඩක් මහන්සි වෙලා වගේ නෙහ් 😛
දිගටම සබ් දෙමු ආ….
ඔබට ජය!
thnks mchn…..
Thanks sub ekata….
thnxxxx sub ekata
Thanks wadeta. Eth mta tawama episode 3 hoyaganna bariuna
amme enakan balan hitiye…roili saho pin thamai apita denna puluwan ….
Bohoma sthuutthi ආදරෙයි
Amme daanakam balan hitiye..
Thank you wewa…
::::::බොහෝම ස්තුතියි අයියේ උපසිරැසට:::::::
:::::::::::::::::බුදුසරණයි..! ජය වේවා..! :::::::::::::::::
sub ekata thank you.
බ්‍රෝ පුලුවන් නම් මුල් කොටස් දෙකත් වෙබ් රිප් වලින් දෙන්න. ඉස්සරහට එන්න තියෙන කොටස් වලත් වෙබ් රිප් දාන්න. තෑන්ක්ස්
Machan man download kalet web rip eka. Sub eka hariyatama set una man gatta web rip ekata. Kokatat biscopedwonlodes eke tiyena web rip eka ganna
thank you wewaaaaaa
බොහොම ස්තූතියි සහෝ……
Bhoom sthuthiy shoo
ගොඩක් ස්තූතියි සබ් එකට !!!
Ude indan balan hitiye sub danakan ela ela
Super…
thanks!
Thanks ayyyee!!”
……………බොහොම ස්තූතී ……………
Thank you!
Thanks ayye
Tnx… bro… ur awesome!
thankyou sub ekata. jayen jaya
Tnx mchn.. gd lk !!
බොහොම ස්තුති සබ් එකට
අදත් අපේ තරිඳු සහෝගේ ලිපියක් නැති පාටයි.
එහෙනම් Review එක බලපොරොත්තුවෙන් සිටි.
ගොඩක් ස්තුතියි සහෝ උපසිරැසියට.
ඒ වගේම සිසල සහොගේ සිතියමටත්.
දැන් අපේම කියලා සිතියමකුත් නියෙන්නේ 😛
ජය වේවා !!!
Man ude idan balan idiye daanakan
බොහෝම ස්තූතියි රොයිලි අයියේ සිංහල උපසිරසියට… ජය වේවා!!
බොහොම ස්තුතියි උපසිරසට
Elama
බොහොම ස්තූතී රොයිලි අයියේ
thankss sahoo
nice work
gfd
පට්ට ස්පීඩ් නේ සහෝ… අනෙක් සෙට් එකටත් රොයිලි වැහෙවා… !
සබ දෙනකක් බාගෙන බලාගෙනහිටියෙ තැන්කු බ්‍රෝ…!###**
thanx
bohoma sthuthi sahooo niyamai ..
බොහොම ස්තුතියි උපසිරසට රොයිලි අයියෙ.
thnquu 1st