Game of Thrones [S5E03 – High Sparrow] (18+) | මොළවල් හොඳයි ඇලේ දාල හෝදන්න… [සිංහල උපසිරැසි සමඟ]
හොඳයි කොහොමද කට්ටියටම? ටිකක් විතර ප්‍රමාද වෙලා හරි මෙන්න ගෙනාවා 03 වෙනි කොටස. ලබන සඳුදා වෙද්දි තත්වයෙන් හොඳ කොපියට අනිවා සබ් එක යාවත්කාලීන කරන්නම්. නියම පිටපතට යාවත්කාලීන කරල තියෙන්නෙ. මුලින්ම අපි බලමු 02 කොටසෙ වෙච්ච දේවල් ගැන.
කිංග්ස් ලෑන්ඩින් වල
සර්සිට ඩෝන් වල ඉඳන් ලැබෙන පාර්සලයක තමුන්ගේ දුවට පලන්දල තිබ්බ මාලේ තිබිල හම්බවෙනවා. මේක අනිවා තර්ජනාත්මක පණිවිඩයක් විදියට සලකන ජේමි ඉදිරිපත් වෙනවා බ්‍රොන් එක්ක ගිහින් ඇයව ඩෝන් වලින් කොහොමහරි බේරගෙන එන්න. බ්‍රොන් බඳින්න උන්න කෙනා වෙන කෙනෙක් බඳින බවත්, ඒ වෙනුවට මේ වැඩෙන් පස්සෙ ඊට වඩා ලොකු මන්දීරයක් සහිත වංශවත් කාන්තාවක්ව බ්‍රොන්ට බන්දල දෙන්න ජේමි පොරොන්දු වෙනවා.
මේ අතර සර්සි, කොට ආදිපාදව දඩයම් කරන්න අරගෙනයි තියෙන්නෙ. ඉතින් දඩයම් කාරයෝ මරල ගෙනල්ලා තියෙන්නෙත් වැරදි කෙනෙක්වයි. කොහොමහරි කුඩා කවුන්සිල හමුවෙදි ඇය කියනවා රජු අලුත් පුරෝහිතයෙක්ව තෝරගන්නකම් ඇය තාවකාලිකව වැඩ බලන්නම් කියලා. ඒ අතර ඇය මේස් ටයිරෙල්ට නව මුදල් ඇමති කමත්, කයිබර්න්ට බුද්ධි අංශ ඇමතිකමත් දීලා තමුන්ගේ මාමට යුද ඇමතිකම දෙන්න යද්දි ඔහු ඒක ප්‍රතික්ෂේප කරනවා. මව් රැජිනට කිසි බලයක් නොමැති බවත්, ඇයගේ රූකඩ වලින් පිරි කවුන්සිල හමුවට ඔහු අකමැති බවත් පවසනවා. ඒ වගේම රජුගෙන් කෙළින්ම සේවය පතා ඉල්ලීමක් කරනකම් ඔහු කාස්ලි රොක් වල නවතින්න තීරණය කරනවා.
ප්‍රාකාරයේදී….
ස්ටැනිස් බැරැතියන් විසින් ජෝන් ගෙන් ඉල්ලනවා තමා හා යුද්ධයට පැමිණ තම අවජාතක නම වෙනුවට ස්ටාක් නාමය ලබාගන්නා ලෙසත් යුද්ධයෙන් පසුව උතුරේ පාලකයා විදියට පත්වෙන ලෙසත්. මොකද උතුරේ අය තමුන්ගේ නියම පාලකයෙක් විදියට පිළිගන්නෙ ස්ටාක් කෙනෙක් පමණක් නිසා. හැබැයි ජෝන් තම මිත්‍ර සෑම්ට කියනවා එයා ඒ යෝජනාව ප්‍රතික්ෂේප කරන බව. මොකද ඔහු දැනටමත් නයිට්ස් වොච් එකට තම ජීවිතය කැමකිරීමට පොරොන්දු වෙලා ඉන්න නිසා. (මූ නම් තාම කිසි දෙයක් දන්නෙ නෑ තමා 🙂 ) කොහොමහරි එදා රෑ නියත ජයග්‍රහණයක් ලබා සිටි සර් ඇලිසර්ව පරදවා ජෝන් නයිට්ස් වොච් හී 999 වැනි ප්‍රධානියා බවට පත්වෙනවා.
වේල් රාජ්‍යයේදී…
බ්‍රියෙන්නෙ හා පොඩ්‍රික්ට බොජුන්හලකදී සන්සාව හමුවෙනවා. හැබැයි ඇයට සන්සාගේ ආරක්ෂාව බාර දෙනවට බේලිෂ් කැමති වෙන්නෙ නෑ. සන්සාගෙ කල්පනා කොහොමත් ඉතින් අපි නොදන්නවයෑ කොච්චර බුද්ධිමත් ඒවද කියලා. මොකද මුල ඉඳන්ම අපිත් මේක බැලුව නොවැ. 🙂 කොහොමහරි බේලිෂ් ඇයව අත් අඩංගුවට ගන්න කිව්වත් ඇය පොඩ්‍රික් සමඟ බේරිලා පැනගන්නවා. දැන් සන්සා හා ආර්යා දෙන්නම බ්‍රියෙන්නෙගේ උදව් එපා කියපු නිසා ඇයව දිවුරුමෙන් මිදෙන බව පොඩ්‍රික් කිව්වත් බේලිෂ් එක්ක සන්සා ආර්ක්ෂිත නෑ කියල තමා බ්‍රියෙන්නෙ කියන්නෙ..
ඩෝන් වල…
එලාරියා සෑන්ඩ් දැන් ඉන්නෙ සර්සිගේ දියණිය එක්කත් සෑහෙන තරහෙන්. ඇය ගිහින් ඩෝරන් මාටෙල් හෙවත් එහෙ පාලකයාගෙන් ඉල්ලනවා ඇයව කෑලි වලට කපල කෑල්ල කෑල්ල සර්සිට යවන්න ඉඩ දෙන්න කියලා ඕබ්‍රන්ගේ මරණයේ පලිය ගන්න. හැබැයි ඩෝරන් මාටෙල් කියනවා ඇයට ඔබ්‍රින් මියගියේ සටනකින් කියලා. ඉතින් නීතිය අනුව ඒක ඝාතනයක් වෙන්නෙ නෑ කියලා. හැබැයි ඇය එතනින් යන්නෙ ඔහු සදහටම පාලනයේ ඉන්නෙ නෑනේ කියන එක මතක් කරලා දීගෙන මයි.
පටුමුහුදෙන් එහා….
වොලන්ටිස් වලට යන ගමන් කොටආදිපාදතුමා තමුන් රජුගේ පුරෝහිත විදියට ගෙවපු කෙටි කාලය ගැන කතා වෙනවා.
බ්‍රාවෝස් වලට එන ආර්යාව නැවේ කපිතාන් විසින් කළු හා සුදු වංශයේ මන්දීරය වෙත ගෙනියනවා. හැබැයි එතනින් දොරටුපාලය ඇයව ඇතුළට ගන්නෙ නෑ ජකෙන් හගාර් දීපු කාසිය පෙන්නුවත්. එතන රෑ ගත කරලා කාසියත් විසි කරල යන්න ගියාට පස්සෙන් පහු ඇයව කොල්ල කන්න එන කට්ටියක් අර දොරටුපාලය දැකල පැනල ගියාට පස්සෙ ඇය දැනගන්නවා ඒ ජැකෙන් හගාර් කියලා. කලින් ඇයව පිළිනොගත්තෙ ඇයි කියල ඇහුවම කියනවා එහෙම නමක් තියෙන කෙනෙක් නෑ කියලා. කොටින්ම ඇයව ඇතුලට ගන්න නම් ඇය නමක් නැති කෙනෙක් වෙන්න ඕනා කියල කියනවා.
මෙරීන් වල දැන් ඩැන්රිස්ට මේ හාපි පුතණුවන් නිසා පාලනය හරියට කරන්න අමාරු වෙලයි තියෙන්නෙ. ඩාරියෝගේ ඉව නිසා අල්ල ගන්න ඔවුන්ගේ සාමාජිකයවත් ඇය සර් බැරිස්ටන්ගේ ඉල්ලීම මත එකඟ වෙන නඩු විභාගයට කලින් වහලෙක් විදියට උන්න මොසඩෝර් මරල දානවා ඇයගේ හිරභාරයේ ඉන්නකොට. මේ හින්දා ඇය ප්‍රසිද්ධියේ මොසඩෝර්ව මරල දානවා. මේ වෙලාවෙදි කැරැල්ලක් පටන් ගන්නවා පරණ හාම්පුතාලයි හිටපු වහල්ලුයි අතර. එදා රෑ අර අතුරුදහන් වෙච්ච තුන්වෙනි මකරා ආපහු ඇවිල්ලා ඉන්නවා. හැබැයි ඩැනේරිස් උගෙ මූණ අල්ලන්න යද්දී ඌ ආපහු පියාඹල යන්න යනවා.
හොඳයි එහෙනම් ඊලඟ කොටසෙන් හමුවෙමු.
පසුබිම් විස්තර ලිපි.
1) අදාල භූමියේ සිතියම් සමඟ විස්තරය.
2) මේ වන තෙක් සම්පූර්ණ ඉතිහාස කතාව සරලව.
3) ඇදහීම් හා නයිට්වරු.
4) ප්‍රබල වංශවත් පවුල් – පළමු කොටස.
5) ප්‍රබල වංශවත් පවුල් – දෙවන කොටස.
6) ඓතිහාසික යුද්ධ හා කැරළි – පළමු කොටස.
7) ඓතිහාසික යුද්ධ හා කැරළි – දෙවන කොටස.
8) ඓතිහාසික යුද්ධ හා කැරළි – තෙවන කොටස.
9) තරිඳු සහෝගේ යූටියුබ් කුප්පි ටික.379
Due to copyright issues, we do not provide any torrent links.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 65976 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/08/RoylyFdo.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanks machan
ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….
ස්තූතියි උපසිරසියට…
උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි…
සබට තුති වේවා.
තව සබ් ඕනා.
ජය!
Sub ekta Thanks
sub ekata thanks…….! good job..!
ස්තුතියි සහෝදරයා
Thanks bro…
උපසිරැසියට බොහෝම ස්තූතියි……….ජය වේවා…….!!!!!!!!!!
Thanks saho sub 1ta.
thank you sub ekata ( මූ නම් තාම කිසි දෙයක් දන්නෙ නෑ තමා ) ape jon ayyata mokth kiyn eppa epa ah 😉
මේකත් ඊයේ රෑම බැලුවනේ.
full ගේමක් දීල ඊලග කොටස බලන එක නවත්ත ගත්තා.
මම try එක දෙන්නේ මේ season එක උපරිම දවස් ගානක් බලන්න.
අපරාදෙනේ ඉක්මනට ඉවර වුනොත්.
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
thank you so much….
04 sub akath dannako
ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට…
ස්තුති ගොඩක් බඉස්කොප එකේ හැම දෙන්ටම.. නැවත් වරක් ස්තුති
සබට බොහොම තුති රොයිලි අයියේ
Sub walata godak thanx……puluwannam big bang theory series ekatath sub danna balanna….ogollo karana de apita godak watinawa….thanx baiscope
සුපිරි
සබට තුති
ඔබට ජය………..
මගබලාන හිටියෙ එනකම් ස්තුතියි ගොඩාක්
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට.
ඒ මේ. ඕන් අද කොමෙන්ට් එකක් දැම්මා හොදේ
dan nam sub eka wada kala
sub 1a download karanna bene
ගොඩක් ස්තුතියි අයියේ ඔන්න අද තමා සබ් එක ගත්තේ 😀 දැන් රෑ වෙන්න බලනවා…
Unable to download..error message ‘You don’t have permission to access /wp-content/uploads/downloads/2015/04/GOT.S05.-..E3.Sinhala.zip on this server.’
Fix this error please.Marco polo 05th episode also have the same error.Please fix the both.Waiting to watch this Episode……….
Error Fixed…….Thank you sooooooooooooo much
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට.
සබ් එක dl කරන්න බැනේ මෙහෙම වැටෙනවා You don’t have permission to access /wp-content/uploads/downloads/2015/04/GOT.S05.-..E3.Sinhala.zip on this server.
matath ehemai sub eka dl karanna ba….pls meka fix kranna..
පට්ටම පට්ටයි…..!!! බොහොම ස්තුතියි……
mehem wela daownlord eka denne nene soho mkddda karanna one
Forbidden
You don’t have permission to access /wp-content/uploads/downloads/2015/04/GOT.S05.-..E3.Sinhala.zip on this server.
නියම වැඩක්, ස්තුතියි
Forbidden
You don’t have permission to access /wp-content/uploads/downloads/2015/04/GOT.S05.-..E3.Sinhala.zip on this server.
මොකද්ද මේ අවුල.
නියමයි රොයිලි අයියා……
මටත් ස්නෝ කාරයව එපා වෙලා ඉන්නේ…
කිසි වැදගත් වැඩකට මු කැමති වෙන්නේ නැහැ නොවැ
මොනවා කොරන්නද ඉතින් පොතට අනුවනේ මේක යන්නේ…
ස්ටැනිස් කාරයා ගේමට එන්ටර් වෙලා ඉන්න නිසා හොදයි…
බලමුකෝ නේ…එහෙනම්..ජය වේවා!
thanks sahoo niyamai
paatta pata pata, , thanks saho
thanks a lot
සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ. 🙂
ජය වේවා. !
thank you saho
ela ela mcn.
උපසිරැසියට පිං .
අනිකත් ඉක්මනටම දෙන්න
කලිං release වුන එකෙන් ප්‍රයෝජනයක් ගන්නත් එපැයි 😛
අනේ ඉතින් රූයිලි අයියේ තරහක් හිතේ තියාගන්න එපා, කමෙන්ට් එහෙම දාන්න පරක්කු වෙනවට..
කතාවනම් දශමයක්වත් එපා වෙලා නැහැ..
ඒත් මේ එක සැරේම කොටස් හතරක් ආපු එකෙන් පොඩි අවුලක් වෙලා වගේ නිකං..
ඒකයි…
මේ කොටහ බලලා තියෙන්නේ..
ඒකට මොකෝ,
ආයේ බලනවා .
අර කියන්නත් වගේ ගොන් ජෝනා නම් මොකවත් දන්නේ නැහැ…
ඌ නිකං පොරාන්දු නොකඩපු එකෙක් වගේ කතාව..
කෙල්ලොත් එක්ක ඉන්න පුළුවන්, නයිට් වොච් එකෙන් තමා යන්න බැරි..
(පලයන් යකෝ, ගිහිං වැඩ කෑල්ලක් පෙන්නහං, නැද්ද)
දැනෙරිස් අක්කට කට්ටිය ස්ස්ස්ස්ස්ස්ස්ස් ගාද්දී මම බය වෙලා ගියේ හොදේ…
එතනන්ම් සීනෙක මරු,…
එහෙනම් හතරත් දෙන්නකෝ…
හතර දෙනකම් මේක ආයේ සැරයක් බලනවා..
ජය වේවා!!
bohoma sthuthi upasirasiyata.jaya wewa !
thnq 🙂
tnxxx macnnn
Man.. this translated subs excellent . you deserve for it. really appreciated for translating without damaging the real meaning. believe me..
only few ppl can do this
Ela ela… niyamai roily aiya 3 weni ekath wadi parakkuwak nathiwa dila thiyenne…. enakam balan hitiye…
thank you very much….onn balanawooo…:-)
bohoma stuti saho…. .
BOHOTH THANKS Sub ekata. eelaga ekath puluwan tharan ikmanata diyan kollaaaaa………………
thanks
tnkzz r; saho meka enakan inna beruwa maara kattak kewe.dawasata 25s wathawak withara awilla balanawa sub dilada kiyala.a kohoma wunath api dannawane parakku wela hari ape saho sub eka denawa kiyala.baiscop eken ithin ahema athaheralath ne.ath harinneth nehe kiyala api biscop rasikayo widihata hodakaarawama dannawane.. . anith ewath ikmanatama demu……..b.s
thanks saho ammo mea danakal balan hitiya godaaak anith ekath ikmanatama denawanam loku deyak
thnx brother.. 🙂
නියමයි නියමයි පට්ටම පට්ට. මචෝ අද අපේ පැත්තේ අවුරුදු උත්සවය ඒක බලන්නද මේක බලන්නද කාසියක් වත් උඩ දාලා තෝරා ගන්න වෙනවා. ජයවේවා
thanks bro!
ගොඩක් ස්තුතියි බයිස්කොප් එක සියලුව දෙනාට. ජයෙන් ජය..
Thnx patta digatama kran ymu
tnx sahoo
නියමයි අනිත් එකටත් දෙන්න (Y)
thnkss sahooo..denkan hitiyeee..elz…
thanks bro
thanks………
sub ekata thanx aaaaaaaaaaa
Thanks.
sub 1ට ස්තුතියි…….
sub akata godak thanks aiya.ilaga kotasatath ikmanata sub denna,
නියමයි,
අනිත් එකත් ඉක්මන්ට දෙන්න.
ඇති යන්තම්.මෙන්න sub දිල.thnx වෙවා.අනේ පුලුවන්නම් sub දෙනකොට .srt වලින් දෙන්නකෝ
අපි ඉතින් phone එකෙන්නේ film බලන්නේ.mx player එකෙන් .ssa sub බලන්න ගියාම පිස්සු හැදෙනවා.
mvideoplayer eken balnna .ssa pattatma penawaa
එල එල එකත් හරි.thanks Hashan.
niayamai…thanks ROILY Aiye..sub ekata..digatama sub demu.jaya wewa……