Game of Thrones [S03E03] – Sinhala Subtitles | දඩුවමට ගමන් කිරීම..[සිංහල උපසිරැසි සමඟ]
ඔන්න ඉතින් කට්ටියටම අවුරුදු සමරලා නිවාඩු පාඩුවේ හිටියත් බයිස්කෝප් එකේ අපි නම් අපිත් එක්ක රැඳී සිටින අපේ සහෘදයන්ට පොරොන්දු වුන විදිහටම මොන නිවාඩු ආවත් කථා මාලාවේ තෙවන කථා මාලාවේ තුන් වෙනි කොටසත් අරගෙන ආවා. කට්ටියට කලින් කොටස් බලන්න එහෙම බැරිවුනානම් මෙතනින් ගිහින් ඒ කොටස් ටික බලලා හිට්යොත් අද කොටස කිසිම අවුලක් නැතිව රසවිදින්න පුළුවන් වෙයි කියලා මම මතක කරනවා.
ඔන්න අද කොටසේ කියන්න කලින් ඔයාලට ගිය සතියේ අන්තිමේට මොකද වුනේ කියලා මතක ඇතිනේ. ටාත් වල බ්රිනනිත් එක්ක ජෙමි ලනිස්ටර් රිවන්ඩේල් යනවා ජෙමිව බාර දීලා ස්ටාර්ක් වරුන්ගේ දියණියන් රැගෙන එන්න. එත් මතක ඇතිනේ රිවන්දෙල් යන පටු පාලම උඩදී දෙන්නා සටන් කරද්දී බොලටන් වංශයේ ලුකේ මෙහයවන වන සේනාවක් ඇවිත් දෙන්නවම අත්තඩංගුවට අරගෙන රොබ් ස්ටාර්ක් ට ජෙමි ලනිස්ටර් ගේ හිස ගිහින්දෙනවා කියන තැනින්නේ ඉවර වෙන්නේ.
අද කොටසේ වෙන්නේ බටහිර රාජධානියේ අවමගුලක් ඒ කැත්ලින් ස්ටාර්ක් ගේ පිය වන රිවර්රන් වල ප්‍රාදේශීය පාලකයා වන ටලී පෙළපතේ හොස්ටර් ටලිගේ අදාහන කටයුතු තමා කරන්න යන්නේ. මෙයට සහභාගිවීමට රොබ් ස්ටාර්ක් සහ ඇගේ භාර්යාව වන ටලිසා කුමරියද එහි පැමිණෙනවා. මෙහිදී ඔවුන්ගේ සම්ප්‍රදායික චාරිත්‍රයක් වන මළ සිරුර ගංගාවේ පාකර යවා එයට ඊතලයකින් විදලා ගිනි දැල්වීම තමා කරන්නේ. මේ කටයුත්ත පැවරෙන්නේ කැට්ලින්ගේ බාල සහෝදරයා වන එඩ්මුර් ටලී ට. නමුත් ඔහුට සියල්ලන් ඉදිරියේ මෙය කිරීමට නොහැකි වෙනවා. කොහොම හරි මේක කරන්නත් ඕනි නේ. බලන්නකෝ කොහොමද ඒක කරන්නේ කියලා. ඒ වගේම ලනිස්ටර් වරුන්ගේ ලොක්කා වන ටයිවින් ලෑනිස්ටර් එක්ක ඒක එල්ලේ දරුණු සටනක් පටන් ගන්නවා උතුරු සේනාවක් එක්ක, මේකේ ජය කාටද ? ආර්යා ස්ටාර්ක් ට මොකද වෙන්නේ ? කියල දැනගන්න ඔයාලා කථාව බාගෙනම බලන්නකෝ…[/box]
Due to copyright issues, we do not provide any torrent link
මෙම ලබා දී ඇති උපසිරැසිය BluRay පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 61648 --
[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චරිත පොල්ගස්දෙණිය” හා “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරන්ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks bro
thanks machan
thanks
එළ bro
බොහෝම ස්තූතියි උපසිරසියට…
thanks for sub.
උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි…
thanks bro
සබට තුති වේවා.!
දිගටම සබ් ඕනා.
ජය!
Sub ekta Thanks
Ela, Good job….! sub ekata thanks….!
Thanks bro….
tns
උපසිරැසියට බොහෝම ස්තූතියි……………………..
thanks bro
tnx saho sub ekata
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට
NIYAMI.THANKS MACHAN.
Thanks
උපසිරැසියට බොහොමත්ම තුති..
ජයවේවා කිවුවා…
බොහොම තුති සහෝ
නියමයි…….
කදිම කතා මාලාවක්නේ….. 🙂
ජයවේවා……..
උපසිරැසියට තුති………. 🙂 🙂
බොහොම ස්තුතියි…!!! ^_^
thanks..
මම බලපු Tv series වලින් සුපිරිම Tv series එක…
ආය කතා දෙකක් නෑ..සින්හල Sub දුන්නට thanks කරන්න වචන නෑ…
මේකේ කතාව ටිකක් සංකීර්ණ වැඩියි… සිංහල sub එක මාරම වැදගත් …
Thank you for great story & sinhala sub …
චරිත
පොල්ගස්දෙණිය thanks yalu
උපසිරැසියට තුති සහෝ…
බැලුවා චරිත සහෝ.ස්තූතියි සබ් වලට.මේ පාර කථාවත් නියමයි.දුන්නෙන් මල මිනියට විදින හැටිත් නියමයි.
Charitha Pol nemai Charitha Subgasdeniya kiyala dagaththanam niyamai 😀 supiri wadak supiri kathawak thanks vewa machan digatama dennam !!!
elama thamai machan jayama wewaa…!
Thank u very much machan…..
බොහොම ස්තූතියි චරිත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
patta a………sub akata thanks hode
බොහොම ස්තුතියි මහන්සියට ඔයාගෙ…
******************************
එළ එළ.. 8)
සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. 😀
ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]
patta speed porakne. episode eka release wela dawasak athulatha
subtitle dalatha iwarai.
Elakiri saho.
මචන් මම ලගදි මේ කතා මාලාව බලන්න පටන් ගත්තේ… මට season 2 වල 5 වෙනි episode පස්සෙ තියන season 2 වල ඉතුරු කොටස් ටික හොයා ගන්න බැහැ.. කරුනාකර මට උදව් කරන්න.. සුපිරිම වැඩක්.. සුබ පතනවා ඉදිරියට යන්න සහෝ…
telegram eken ganna.
haahaaa….coool
ay machn late wuna ayyooo mama baluwa witharai……..
thanks foe sinhala sub
Thanks !!!!!!!!!!!!!!!
මරු කොල්ලො…….
බොහොම ස්තූතියි මේ වැඩේට.
thanks a lot. S02 eke ituru tikath ikmanata denna.
niyamai niyamai saho,
enakan balan hitiya .bohoma stuti…. .
මේක හරි යන්නේ නෑ… දැන් ටිකකට කලිනුයි එකක් බලලා ඉවර වුනේ… අනෙක් එක බලන්න සබ් එක ගන්න යද්දී මේකත් දාලා… එක්කෝ ජොබෙන් අයින් වෙලා මේ දෙන ඒවා බලන්න පුළුවන් ජොබක් හොයා ගන්න ඕනේ. නැත්නම් ආයෙත් මේ පැත්තේ එන්න ඕනේ මාසෙකට එක සැරයයි… කොහොම වුනත් සබ් එකට ස්තුති කිවුවා..
ඉතිරි ටිකත් දෙන්න ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා…
(හෙට නිවාඩුවත් ඉවර වෙන එකේ මේකත් බලලාම නිදා ගන්නවා 😀 )
බොහොම ස්තුතියි මහන්සියට ඔයාගෙ
thnxxxxxxxxxxxxxxx
ජයම වේවා පට්ට පට්ට
thanks
එල එල මේක
අපිට දෙන්න මහන්සි වෙන
හැමෝටම තෑන්ක්ස්
මේ ටිකේ කමෙන්ට් දාන්නත් කට්ටිය අඩු වගේ.. අවුරදු නේ 🙂
ජය
Thnxxxx lot
Ela macho
ඇත්තටම මට වඩා මේ වැඩේ සාර්ථක කරගන්න දරදිය ඇදපු අපේ වාසල සහෝදරයට මෙහි සම්පුර්ණ ගෞරවය යන්න ඕනි …………….!!!
Elaz……. Ko season 2 eke Sub
අගෙයි අගෙයි පළවෙනි කතා මාලාව අහවරයි…
දෙවෙනි කතා මාලාවෙ අඩක් අවසානයි…
තුන්වෙනි එකත් කෙරීගෙන යනව..
මේක බොහොම අගේට ඇදිල යන විත්තිය පේනව, වැඩේට මුල පුරපු කෙනාම තුවැන්නට අත දෙන එක අගෙයි සහෝ බොහොම ස්තුතියි මහන්සියට ඔයාගෙ…
Niyamai saho
TxZ
Ela saho aththatama ikmanata dunna akata thnx
Thanks saho
Jaya wewa.wada awurudu asse meyka dunna akama madiya.boho pin
Elazzzz aniwa denakam unne
Bohoma pin machan
Ela kiri saho
Supiri.wadak
Pattttaaaaaaa machan