MENU

AllSinhala Subtitleඅප‍රාධඉංග්‍රීසිඑළක්‍රියාදාමචිත්‍රපටිනාට්‍යමයසචිර සංදීපසිංහල උපසිරැසි

Galveston (2018) With Sinhala Subtitles | පලායාම…. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.3/10. From 34 votes.
Please wait...

2016 ජනවාරි පළවෙනිදා මගේ 9 වෙනි උපසිරුසිය දැම්මට පස්සේ ඔන්න අද තමා මගේ 10 වෙනි උපසිරු නිර්මාණය අරන් ආවේ. මුලින්ම කියන්න ඕනේ මේ චිත්‍රපටියට උපසිරුසි නිර්මාණය කරන්න අවසර ලබා දුන්නේ ශාන් විමුක්ති අයියා, මුලින්ම එයට ස්තුතී වන්ත වෙනවා. නිවාඩු දවසක් ලැබුන නිසා මට මේක භාර අරන් පැය 24ක් යන්න කලින් ඉවර කරන්න පුළුවන් වුනා.

මම අද අරන් ආව චිත්‍රපටිය තමයි Galveston කියන්නේ. මේ චිත්‍රපටිය වර්ගීකරණයට අනුව අයත් වෙන්නේ Crime/Drama කියන ගණයට. මේ වසරේ ඔක්තෝබර් 19 වෙනිදා තමයි මේ චිත්‍රපටිය ලොව පුරා ප්‍රදර්ශනය ආරම්භ කරලා තියෙන්නේ. මේකට පාදක වෙලා තියෙන්නේ Nic Pizzolatto නම් කතුවරයා මේ චිත්‍රපටියේ නමින්ම රචනා කරපු Galveston කියන නවකතාව. මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Mélanie Laurent (The Adopted 2011, Plonger 2017, Breathe 2014) නම් අධ්‍යක්ෂවරිය. මේ චිත්‍රපටියට Lili Reinhart, Elle Fanning, Ben Foster යන අය රංගනයෙන් දායක වෙනවා.

කතාව පැත්තට හැරුනොත් මේකේ කතා නායකයා වෙන්නේ රෝයි කැඩි කියන පුද්ගලයා මෙයා තමන්ගේ බොස් වෙනුවෙන් කුලියට මිනී මරණ Hit man කෙනෙක්. ඉතින් මෙයාගේ බොස් මෙයාට දවසක් වැඩක් බාර දෙනවා. ඒ තමයි මිනිහෙක්ව හම්බෙන්න ගිහිල්ලා එයාට යමක් තේරුම් කරවලා දෙන්න. නමුත් මෙයාගේ බොස් ගේ යටි හිතේ තියෙන්නේ මේ රෝයි ව ඒ මාර්ගයෙන් ,මරලා දාන්න. ඉතින් මේ රෝයි මේක තමන්ව මරන්න හදපු උගුලක් බව නොදැන තමන්ගේ යාලුවත් එක්ක යනවා ඒ වැඩේ ඉවරයක් කරලා. එත් රෝයිට වැඩි වෙලාවක් යන්නේ නෑ මේක උගුලක් කියලා අදුරගන්න. එතකොට වෙන්න ඕනේ සේරම වෙලා ඉවරයි. රෝයිගේ බොස් ගේ අය රෝයි වයි එයාගේ යාලුවවයි අල්ලගන්නවා. රෝයිගේ යාළුවව එතනදීම මරලා දානවා, ඒත් රෝයි කොහොමහරි එයාලගෙන් බේරෙන්න සමත් වෙනවා මෙහෙම බේරිලා යන්න හදනකොටම එයාට හම්බෙනවා පුටුවක ගැටගහලා ඉන්න ලස්සන කෙල්ලෙක්ව…

මම ඔච්චරයි ඔයාලට කියන්නේ මේ චිත්‍රපටිය රසවිදින්න ඔයාලට බාරයි එහෙනම්, කලින් කියන්න බැරි වුනා මේ චිත්‍රපටියට IMDB අගය 6.2 කුත් rotten tomatoes අගය 71% කුත් ලැබිලා තියෙනවා.

එහෙනම් මේ චිත්‍රපටිය ඔයාලට රසවිදින්න බාරකරමින් මම නිහඩ වෙනවා. ජය.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි HD පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 3702 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචිර සංදීප” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2014-04-24
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

36 thoughts on “Galveston (2018) With Sinhala Subtitles | පලායාම…. [සිංහල උපසිරැසි සමඟ]

  • Thanks ……………..good luck ……………………..

    Reply
  • Madushan Lakshitha

    Thnx for sub

    Reply
  • සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

    Reply
  • sumithwickramarachchi

    thanks for sub

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සංචිර සහෝ.
    ජයෙන් ජය…

    Reply
  • ගොඩක් ස්තුතියි…
    මාත් ගත්තා උපසිරැසිය..
    ජයවේවා…!
    තෙරුවන් සරණයි…!

    Reply
  • AsithaDilruwan

    Ela saho thanks

    Reply
  • උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

    Reply
  • MadhuBandara

    thank u yaluwa…

    Reply
  • Supun shanika

    බොහොම ස්තූතියි සබ් එකට

    Reply
  • chandika1975

    thank you for subtitles. keep it going

    Reply
  • Dushan Tharuka

    Thanks Bro…Jaya Wewa !!!

    Reply
  • යුරාන් ධනුක

    බොහෝම ස්තූතියි

    Reply
  • gihan perera

    ස්තුතියි සහෝ…සුපිරි ෆිලුමක්…දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි…ජය වෙිවා….

    Reply
  • Bandaramudiyansi

    Meka tama BR nam avit na. Oya sab kala monaehekatada

    Reply

Leave a Reply to Dilshan Kelum Cancel reply

Your email address will not be published. Required fields are marked *