Gajakesari (2014) with Sinhala Subtitles | සිංහබල තේජස්ථ හස්තිරාජයෙක්. මව්බිමට දිවි පිදු බලපරාක්‍රම රණශුරයෙක් [සිංහල උපසිරැසි සහිතව]
බයිස්කෝප් සිංහලෙන් අඩවියේ සාමාජික සාමාජිකවන්ට සහ අප හා සමග අත්වැල් බැදන් ඉන්න සියලූම දෙනාට සුභම සුභ දවසක් වේවා! මම මේ අඩවිය වෙතට පැමිණෙන්නේ මාගේ දෙවැනි උපසිරැසිය සමගින් වැඩිය අටුවාටිකා අවශ්‍යය නැ මට මේ කාර්ය්‍යය හොදින් කරගෙන යාමට සහය දුන් සියලු දෙනා මේ මොහොතේ මතක් කර සිටිමට කැමතියි. මගේ බාලසොයුරිය නිලුෂා නංගි(චුටි දූ). චාමර කනිෂ්ක මල්ලි. ඒ වගේම සදුන් ධනුෂ්ක සහෝ (අපේ අඩවියට උපසිරැසි දෙන) ඒ වගේම විශේෂයෙන් ම මතක් කරන්න ඕන අපේ බන්දු මර්‍හ ගුණවර්ධන සහොව මේකේ සමහර තැන්වල අපි නොදන්නා වචන සහ දෙවිදේවතාවන් වහන්සේලා ගැන පැහැදිකර දීම පිළිබදව. තවදුරටටත් කියන්න කැමතියි දෙවැනි එක හින්දා අඩුපාඩුත් ඇති ඒවා පෙන්වා දීම නරඹන ඔබ සතු වගකීමක් මම එය ඔබ සැමගෙන් බලාපොරොත්තු ව සිටිනවා.
අපි එහෙම නම් කතාව පැත්ත ගැන ටිකක් බැලුවොත් මේක 2014 වර්ෂයේ දකුණු ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තයේ නිමැවුනු ඉන්දිය රුපියල් කොටි 8 ක බරපැනක් දරලා අදායම කොටි 22 ක් දක්වා උපයාගත් IMDb අගය 6.3/10 ක් ලබා ගැනීමට සමත්වු Action .Drama .Epic. යන වර්ගීකරණයට අයත් සලරුවක් කිව්වොත් නිවැරදියි. මේ සිනමා සිත්තමේ රංගයෙන් දායකවෙනවා කර්ණාට නළු “යාෂ්“සමගින් අමුල්යයා. මේ කථා තුල අපේ රටටත් පොඩි සම්බන්දයක් තියෙනවා බලලාම ඉන්න මොකද්ද ඒ සම්බන්දේ. එක තරුණයෙක් ජිවත්වෙනවා බොහෝම විනෝදකාමිව අඩුතරමේ දෙවියන් ගැන පුද පූජා ගැනවත් ඔහුගේ විශ්වාසයක් නෑ. ඔහුගේ එකම අභිප්‍රාය ඔහු කැමති තරුණියක් විවාහ කරගෙන හොද පවුල් ජිවිතයක් ගතකරන එක. ඒත් ඔහුගේ ඉරණමේ එහෙම නෙවෙයි ලියවිලා තියෙන්නේ මොහුගේ පෙර ආත්මභවය නිසා මොහු ඊට වඩා උසස් තැනකට දෙවියන් විසින් තෝරාගත් සුවිශේෂි අයෙක්. එක දවසක ඔහුට අහන්න සිද්ද වෙනවා ඒ උසස් තැන කුමක්ද කියලා. අඩුතරමේ ඔහු ඔහුගේ තත්වය ශක්තිය ගැනවත් දන්නේ නෑ. ඉතින් ඒ උසස් කාර්ය්‍යය මොකද්ද? පෙර ආත්මභවයේ මොහු කවුද? මේ කරුණු නිසා ඔහුගේ අනාගත අභිප්‍රායයන් ඉෂ්ඨ කරගන්න පුලුවන් වෙයිද? කියන දේවල් දැන ගන්නනම් සලරුව නරඹලාම ඉන්න වෙනවා. අවසාන වශයෙන් බයිස්කෝප් සිංහලෙන් අඩවියේ සමීර චතුරංග අයියාව සහ රොයිලි අයියාව මතක්කරමින් මම නවතිනවා ඔබ සැමට. තෙරුවන් සරණයි! විෂ්ණු දේවි පිහිටයි!!
දෝෂය නිවැරදි කරනු ලැබුවා, නැවත බාගත කරගන්න.
Due to copyright issues, we do not provide any torrent links.
Gajakesari 2014 Kannada 720p DVDRip – [HP]
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා ආදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 15874 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/10/M.T.R.-තරිදු_රුක්ෂාන්_පෙරේරා.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks
Thank you
┊┊┊┊
┊┊┊✧
┊┊✦
┊✧
✦ .
.
· Thanks For The Subtitle !!!!!!!!!
Thanks sub ekata jayawewa……….
Thanks for sub…!!!
Thanks so much
thanks bro.
jaya wewa saho all the best
ela..keep going ….all the best
Mcn meke kannada audio wda naneer
sub ekta thanks
thanks saho
Thank you
Thanks mcn
thanks bro.keep it up.
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
බයිස්කෝප් එකට ජය වේවා…!!!
Thank you
තෑන්ක්ස් සහෝ! දිගටම මේ වගේ ෆිල්ම් වලට සබ් දෙන්න
නියමයි මේ දවස් වල මට වැඩ වැඩියි. ඒත් මම මේ ගැන හොදට කියවලා බැලුවා ඇත්තටම මට සතුටුයි. මම සුභ පතනවා මගේ පෙරේරා අයියේ ඔයාට මෙ‘ මගේ හදවතින්ම. තව තවත් ඉදිරියට යන්න හැකියාව ලැබේවා . බුදු සරණයි . සියලු දෙවියන් රැකදේවා.
ela
සබට ස්තුතීයි යාලු. අතාරින්නෙ නැතුව දිගටම කරගෙන යන්න සුබ පැතුම්!
බොහොම ස්තූතියි රුක්ෂාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks malli…
Sub ekata thanx aaaaaaaaaaaaaaaaa
තෑන්ක්ස් සහෝ!
ජය!!!!!!!
ස්තුතියි තරිදු සහෝ.. අපිට නම් උඹ මැණීකක් කොල්ලෝ.. දිගටම මෙවැනි සුප්පා ෆිල්ම් අරන් එන්න.
ජය වේවා!
thnx saho….. 🙂
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
Thank you so much
Thanks!!!!!!!!!!!! for sub!!!!!!!!!!
නියම ෆිල්ම් එකක් වගේ බොහොම ස්තුතියි,ඔයාගෙයි මගෙයි සබ් පැටලිලා වගේ. අවුලක් නෑ,දැන් හරිනේ වැඩේ
ජය තෙරුවන් සරණයි
හරි සහො අවුලක් නෑ
thanks for sub
දැන් දිගට හරහට සබ් දෙනවා නේ.
කට්ටියක් ඉන්නවා රිදෙයිද දන්නේ නැහැ.
බයිස්කෝප් එකේ සබ් දෙනවා කියල….
ගණන් ගන්න ඒපා මචෝ
400 MB කොපිය මේ ලින්ක් එකෙන් ගන්න facebook.com/baiscopedirect
උපසිරැසියේ ගැටලුව දැන් නිරාකරණය කරලා තියෙන්නේ
thanks bro…..
ow macho Barkhaa movie eke sub eka download wenne
machan wena movie ekaka sub theyenne.. movie eka download kala.. eth therenne na dan sub nathi nisa.. plz hari eka upload karandakoo…
sub ekata thanks.
400 MB Direct link dennako
400 එකත් දාන්නම්
thanks
niayamai…mcn kannada filumak ne….me wge film nm kohoma hari balanawa..atharin na…thawa me wge ewa denn….thanks THARINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
saho ‘Barkhaa’ movie 1ke sub neda meke sub 1kath download wenne…..poddak balala eka harigassanawada…….
ඉක්මනින් කියලා හරි ගස්සන්නම්
thanks bro…..
thank u
Thanks sub ekata…
sub eka download kalaama Barkhaa-2015-Baiscope.lk_ kiyala ennewa