Fullmetal Alchemist: Brotherhood (2009) AKA Hagane no renkinjutsushi [E47:48] Sinhala Subtitles | ප්‍රයිඩ් සමග ගැටීම! [සිංහල උපසිරැසි සමඟ]
කලින් කොටස අවසානයෙදි අල්ව ප්‍රයිඩ් සහා ග්ලටනි අල්ල ගන්නවා. ඒ වගේම මේ කොටසින් එඩ් එයාගෙ තාත්තව මුණ ගැහෙනවා. එයාගෙ තාත්තගේ තවත් පැත්තක් බලාගන්න එඩ්ට හැකියාව ලැබෙනවා. ඒ අතරෙදි එඩ් නොහිතන විදියට අල් එයාලා ඉස්සරහට එනවා. ඒ වගේම කලින් වතාවෙ බ්‍රැඩ්ලිව මරණයට පත් කරන්න සැලසුමක් ක්‍රියාත්මක වුනත් ඒකෙන් එයා මැරුනද කියලා තහවුරු කරගන්න මේජර් මයිල්ස් ඇතුලු පිරිසට හැකියාවක් ලැබෙන්නෙ නෑ. ඒ කෙසේ වුනත් බ්‍රැඩ්ලි නැති මොහොත තමයි එයාලගේ සැලසුම් ක්‍රියාත්මක කරන්න පුළුවන් හොඳම අවස්ථාව. එයාලට මේ රට බේරගන්න පුළුවන් වෙයිද? ඊළඟ කොටසින් හමුවෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසියට WEB / HD පිටපත සදහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 1481 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2017/10/නවෝදනී-තිළිණි.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවෝදනී තිළිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2017-10-20
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
ගොඩාක් ස්තූතියි අක්කේ මේ එපි දෙකේ සබ්වලටත්…
thanks
Thanks sub ekata
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට✋
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks sis…………..!! elaz..!!
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
niyamayi ela
Thanks sis 🙂
bohoma sthuthi
බොහොම ස්තූතියි
ජය වේවා!