Fullmetal Alchemist: Brotherhood (2009) AKA Hagane no renkinjutsushi [E35:36] Sinhala Subtitles | තාත්තගේ සැලසුම දැනගැනීම! [සිංහල උපසිරැසි සමඟ]
කලින් කොටසින් වෙන්නෙ එල්රික් සහොදරයෝ මේව හොයාගෙන උතුරට යන එක. එයාලා මුලින් යන්නෙ මේජර් ආම්ස්ට්‍රෝංග් කිව්ව කෙනාව මුණ ගැහෙන්න. ඔහුගේ අක්කව. ඒත් ලුයීට වඩා ඇය හරිම ලස්සනයි. ලස්සනට එහා ගිය පෞර්ශයක් ඇයට තියෙනවා කියලා එල්රික් සහෝදරයෝ අර සතාගෙ ආක්‍රමණයත් එක්ක දැනගන්නවා. මෙතනදි එළි වුන දෙයත් තමයි මේ සතා වෙන කවුරුත් නෙමෙයි තවත් මනුරූපියෙක් කියලා. මොකද එයාගෙ පිටේ ඔරබොරොස් පච්චයක් එක්ක අසීමිත නැවත සැකැස්වීමේ හැකියාවක් තියෙනවා. ඔලිවියා එඩ්ගෙන් අහන ගොඩක් ප්‍රශ්න වලට එඩ්ට පිළිතුරු දෙන්න හැකියාවක් නෑ. මොකද වින්රිව බ්‍රැඩ්ලි ඇපකාරයෙක් විදියට තියන් ඉන්න නිසා. ඒ කොටස ඉවර වෙන්නෙ බ්‍රිග්ස් වල වැඩ වෙන විදිහ දැන ගන්න ලැබෙයි කියන ප්‍රකාශෙත් එක්ක. ඇත්තටම බ්‍රිග්ස් වල වැඩ කොහොමද වෙන්නෙ. මරන්න බැරි කෙනෙක්ව මේ පුදුම ගෑණු කෙනා කොහාමද පරාද කරන්නෙ, ඇත්තට ඔලිවියා කියන්නෙ හරියටම මොන වගේ චරිතයක්ද කියලා බලන්න මේ කොටස් බලන්න.
මේ පාර මනුරූපියා කව්රු වෙයිද?
මේ පාර අනිත් කාටවත් වඩා විශාල ශක්තිමත් කෙනෙක් තමයි මතු වුනේ. මම මුල්ම ලිපියෙ කිව්ව විදිහට පව් වර්ග 7ක් තියෙනවා. දැනට පස් දෙනෙක් දැනගෙන ඉන්නෙ. එතකොට තව දෙන්නෙක් එන්න ඉන්නවා. මේ මතු වුනේ 6 වෙනි පව, වෙන විදියකට කිව්වොත් 6 වෙනි මනුරූපියා. දැනට ඉතිරි ප්‍රයිඩ් සහා ස්ලොත්. එයා මෙතනින් කව්රු වෙයිද. තාම අනිත් අයට වගේ මෙයාට තියෙන විශේෂ බලය ගැන හෙළි වුනේ නෑ. මෙතන තියෙන ප්‍රශ්නෙ එයා මොකද උතුරෙ පොළව යට කරන්නෙ කියලා. පෙනුන විදියට පොළව හාරන එක තමයි කර කර හිටියේ. ඒත් මනුරූපියෙක් මොනටද පොළව හාර හාර ඉන්නෙ. මේ වගේ ගොඩක් දේවල් දැන ගන්න තියෙනවා.
ඊළඟ කොටස් වලින් ඒවා දැනගමු.
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසියට WEB / HD පිටපත සදහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 1431 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2017/10/නවෝදනී-තිළිණි.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවෝදනී තිළිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2017-10-20
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
කතාවේ කුතුහලය නම් දැන් හොදටම වැඩී.ස්තූතියි අක්කේ මේ එපි දෙකටත් සබ් දුන්නට…
thanks
Thanks sub ekata
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Digatama sub demu. Godak asawen balanawa. Patta…..
Supiriii
thank
නියමයිනේ
එක නෙමෙයි
මේකේ ඔක්කොම කොටස් කියක් තියෙනවද
64i
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
thanks sis!! elazzzzzzzzzz………………………… 😉
niyamai…sub ekata thanks
Thanks sis sub ekata 🙂
Sub ekata Thanks Sis..
බොහොම ස්තූතියි
ජය වේවා!