Fullmetal Alchemist: Brotherhood (2009) AKA Hagane no renkinjutsushi [E17:18] Sinhala Subtitles | මාරියා රෝස්! [සිංහල උපසිරැසි සමඟ]
17 සහා 18 කොටස්
කලින් කොටසින් අමුත්තො කට්ටියක් දැකගන්න ලැබුනනේ. ෂින් වලින් ආපු කුමාරයෙකුයි එයාගෙ ගෝලයොයි, තව පුංචි ගෑණූ ළමයෙකුයි. එයාලා හොයන්නෙත් අමරණීය වෙන්න ක්‍රමයක්. ඒ අතරෙ බැරීව මස්ටෑංග් හොයාගන්නවා. හියුගෙගේ මරණෙට හෝඩුවාවක් ලැබෙයිද බලන්න. ඒ අතරෙදි තමයි මිනීමරුවා විදිහට මාරියා රෝස්ව හිර කරන්නෙ. බලමු මේ ගැන මස්ටෑංග් දරන්නෙ මොන වගේ අදහසක්ද කියලා.
එඩ්ගේ රට…?
මේ විස්තර කරන්නෙ මේ කතාව පසුබිම් වෙන දේශය ගැන. හැම කතාවක්ම නිර්මාණය වෙන්නෙ සමාන්තර විශ්ව වල. උදාහරණෙකට ගේම් ඔෆ් ත්‍රෝන්ස්, ලෝඩ් ඔෆ් ද රින්ග්ස් වගේ. මේකත් ඒ වගේ ලෝකයක්. ඒ ලෝකෙ එඩ් ඉන්න රටේ නම ඇමෙස්ට්‍රිස්. ඇමෙස්ට්‍රිස් කියන්නෙ මෑත ඉතිහාසෙ ගොඩනැගුනු රටක්. ළඟ ළඟ භූමි එකතු කරලා හදපු රටක්. ඉෂ්බාලෙත් ඒ වගේ ඈඳුනු කොටසක්. ඒ කියන්නෙ ඉෂ්බාලෙ අයිති වෙන්නෙත් ඇමෙස්ට්‍රිස් වලට. දැන් ඇමෙස්ට්‍රිස් කියන්නෙ ස්වාධීන රටක්. මේක උතුර, නැගෙනහිර, දකුණ, බටහිර සහා මධ්‍යම කියලා ප්‍රදේශ කොටස් 5 කට බෙදලා හමුදාව යටතේ තමයි පාලනය වෙන්නෙ. මොකද රටේ ජනාධිපති හමුදාවේ කෙනෙක් නිසා. කොංග්‍රසයක් තිබ්බත් ඒකට ඒ තරම් බලයක් නෑ. මේ රටට උතුරෙන් ඩ්‍රකාමා රාජ්‍ය්‍ය තියෙන්නෙ. ඒක වෙන් වෙන්නෙ බ්‍රිග්ස් කියලා කඳු වැටියකින්. ඩ්‍රකාමා රාජ්‍යෙයන් එල්ල වෙන ප්‍රහාර වළක්වන්න බ්‍රිග්ස් කඳු අතර මහා ප්‍රාකාරයක් මේ රටේ තියෙනවා. එතකොට නැගෙනහිර මායිම් වෙන්නෙ කාන්තාරෙට. කාන්තාරෙන් පස්සෙ තියෙන්නෙ නැගෙනහිර ෂින් රාජ්‍යය. එහෙ තමයි ලින් ඉන්නෙ. එතකොට දකුණින් එරුගො රටයි බටහිරෙන් ක්‍රෙටා රටයි පිහිටලා තියෙන්නෙ. ඇමෙස්ට්‍රිස් ගැනත් විස්තර දැනගත්තනේ.
එහෙනම් ඊළඟ කොටසෙන් මුණ
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසියට WEB / HD පිටපත සදහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 1326 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2017/10/නවෝදනී-තිළිණි.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවෝදනී තිළිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2017-10-20
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
මේ එපි දෙකේ උපසිරසි වලටත් ගොඩාක් ස්තූතියි අක්කේ.මේක නම් පට්ටම කතාව.
thanks
Thanks navodani sub ekata
මම අහන්නෙ ඔයාට පුස්සු හැදුන්නැද්ද අද කොටස වගේ සසුපිරි එව බලද්දි.මම නම් හිතුවෙ නැ ලට්ස්ට මෙහෙම වෙයි කියල සුපිරි.අපි කලිං කොටස්වල අම්ම මැරැන කියල කිව්වට කොහොමද කියල දන්නැ.මම හිතන්නෙ නම් ලෙඩක් වෙලා වෙන්න ඇති ඇත්තටම අම්මාට ඉටුකරන්න බැරි වෙච්ච පොරොන්දුව මොකද්ද.බලම්කො
සමහර තාත්තා මෙ ඔකකොම කරන්නෙ අම්මව ආයි ගෙන්නද දන්නැ
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
niyamai sis!!!!
Thanks***
thank you very much ….puluwannam menna me tv shows walath sub denna BEYOND,GODLESS,STAR TRECK: DISCOVERY
thanks sub ekata!!
Thanks Sis..
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
………..බොහොම ස්තූතියි………….
Thanks sis 🙂
බොහොම ස්තූතියි
ජය වේවා!
sub ekata thanz sis puluwannam vedio ekath baiscopedounlode eken dennako plzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz
animekaizoku.com එකේ Fullmetal Alchemist: Brotherhood (2009) නමින්
search කරලා බලන්න
Animekaizoku site eken One Piece all season ehema download karanna puluwan, gdrive link tyenne