Full House [EP 03] | සතුටින් පිරුණු නිවහන… [සිංහල උපසිරැසි සමඟ]
මේ කොරියන් ඩ්‍රාමා එක නම් ගොඩක් අය බලලා ඇති. ඒත් නොබලපු අයත් ඇති. ඒ වගේම මේකේ සබ් ගොඩක් අය ඉල්ලුවා. මාත් ආසම කොරියන් ඩ්‍රාමා එක තමයි මේ. පලවෙනි පාර බලද්දි මම මේකට පිස්සු වැටුණා. ඇත්තටම ඒක මාරම මාර ජොලි :D. බලපු අය දන්නවා ඇතිනේ. මාත් කීප පාරක්ම බැලුවා. තාමත් නිවාඩුවක් ආවම මායි නංගියි එකතු වෙලා මේක ආපහු ආපහු බලනවා. මේක බලන එක මට නම් ඒතරම්ම ජොලි!! නිර්මාණයකින් එක්කෝ ජීවිතේට ගන්න දෙයක් තියෙන්න ඕනේ, නැත්නම් හිතට සතුටක් ලැබෙන්න ඕනේ නේ. ඉතින් මේක බලද්දි ඔයාලට ගොඩක් සතුටු වෙන්න පුලුවන්.
නොබලපු අයට කතාව ටිකක් කියන්නම්කෝ.
හැන් ජි -ඉයුන් කියන්නේ ලේඛිකාවක් වෙන්න ආසාවෙන් ඉන්න සාමාන්‍ය පවුලක ගෑණු ලමයෙක්. පවුලක් කිව්වට ඒ පවුලේ හිටපු එකම සාමාජිකයා තමයි එයා. දෙමව්පියෝ දෙන්නම නැතිවෙලා. එයාට තිබුන එකම වස්තුව තාත්තා හදපු “ෆුල් හවුස්” කියන ලස්සන ගෙදරයි. බැංකු ගිණුම් ටිකයි. ඒත් මෙයාගේ හොදම යාලුවා මෙයාව රවට්ටලා රට යවනවා. පස්සේ එන්න සල්ලි නැතුව මෙයා ඒ රටේ හිරවෙනවා. ඒත් බයවෙන්න දෙයක් නෑ. එයාගේ යාලුවෝ කියන විදියට “මෙයා කාන්තාරෙක අතරමං කලත් ආපහු පණපිටින් එන ජාතියේ” චරිතයක්. ඒ ගමනෙදි එයාට ජීවිතේට වැදගත් වෙන දෙන්නෙක්වම හම්බ වෙනවා. ඒ සුපිරි නලුවෙක් වන “යොන්ග්-ජේ” වයි. පෝසත් ව්‍යාපාරිකයෙක් වන “මින්- හ්යුක්වයි”. කොහොම හරි මෙයා නලුවව අන්දලා සල්ලි කඩන් ආපහු රටට එනවා. එතකොටයි එයා දැන ගන්නේ තමන්ගේ එකම වස්තුව යාලුවෝ හොරාට විකුණලා කියලා. විකුණපු ගේ අරන් තියෙන්නේ අර නලුවා. කොහොම හරි මෙයාට අන්තිමට තමන්ගෙම ගෙදර අර නලුවගේ වැඩකාරි වෙන්න සිද්ද වෙනවා. ඒ නලුවා තමන්ගේ පුන්චි කාලේ යෙහෙලියක් වන හයි -වොන්ට හිතින් ආදරය කරනවා. ඒත් හයි-වොන් ආදරය කරන්නේ මින් හියුක්ට. නලුවා, හයි-වොන් එක්ක ඇතිවුන තරහක් නිසා ආපහු “ෆුල් හවුස්” එක ලබා දීමේ පොරොන්දුව පිට මාස 6ක ගිවිසුමකට එයා හැන් ජි -ඉයුන්ව බැද ගන්නවා.
ඒත් මේ දෙන්නා කොහෙත්ම ගැලපෙනෙ දෙන්නෙක් නම් නෙවෙයි. නලුවා පිරිසිදුවට ඉන්න කැමති ඔලුව උදුම්ම ගත්ත චරිතයක්. මිනිස්සු එක්ක ගණුදෙණු කරන හැටි මෙයාට තේරෙන්නේ නෑ. තමටම කියලා පවුලක් තිබුණත් ඒකත් එක්ක තියෙන්නේ සම්බන්දෙත් නරක එකක්. හැන් ජි-ඉයුන්ගේ මෝඩ පහේ හැසිරීමත් එක්ක මෙයාට නිකන් එයා පිටසක්වල ජීවියෙක් වගේ පේන්නේ. හැන් ජි-ඉයූන් අපිලිවෙලට ඉන්න කැමති, විනෝදකාමි චරිතයක්. එයාට මේ නලුවව පේන්නේ අහසින් වැටුණ කෙනෙක් වගේ. මේ දෙන්නට එකම එක පොදු ලක්ෂණයකුත් තිබුණා. දෙන්නම හොස්ස ලගින් මැස්සා යන්න බැරි තරම් කුකුල් කේන්තිකාරයෝ!! ඉතින් හැමතිස්සෙම දෙන්න රංඩුම තමයි. ඒත් හැන් ජි-ඉයුන් කියන්නේ හරි විනෝදකාමී චරිතයක්. එයා ලග ඉන්න ඕනම කෙනෙක් සතුටින් තියන්න මෙයා දක්ශයි. ඒ අස්සේ මින් හියුක් හැන් ජි -ඉයුන්ව තමන්ගේ ආයතනයේ වැඩට ගන්නවා. එයා ටිකෙන් ටික හැන් ජි -ඉයුන්ට ආදරේ කරන්න ගන්නවා. මේ ඔක්කොටම ඉරිසියා කරන හයි-වොන් ආපහු යොන්ග්-ජේට ලං වෙනවා. ඒ අස්සේ යොන්ග්-ජේත් හිතත් ටිකෙන් ටික විනෝදකාමී හැන් ජි-ඉයුන් වෙත ඇදිලා යන්න පටන් ගන්නවා. දැන් මොකද වෙන්නේ???? ඒක නම් ඔයාලට බලන්නම වෙනවා…
මේක 2004 තිරගත වුණ, ලංකාව ඇතුලු රටවල් බොහොමයක ඉතා ජනප්‍රිය වුන නාට්‍යයක්. “හැන් ජි-ඉයුන්” ලෙස කොරියානු සූරූපිම නිලිය සහ දක්ශම නිලියක් ලෙස සලකන song hye-kyo සහ “යොන්ග්-ජේ” ලෙස ප්‍රසිද්ධ කොරියානු ගායකයෙක් වන Rain biරඟපානවා.
ඉතින් බලපු -නොබලපු හැමෝටම මේක ආපහු බලන්න ආරාධනා කරනවා. ඒ කාලෙට ඇතුලත මේ නාට්‍ය ඔයාලව ගොඩක් සතුටින් තියාවි කියලා මට විශ්වාසයි.
එහෙනම්, aja aja fighting!!! (සටන් කරලා ශක්තිමත් වෙමු!)
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
[button link=”http://tinyw.in/RuKL” type=”icon” “center” newwindow=”yes”] 300 MB කොපිය (4.65GB) මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/kR7Y” type=”icon” “center” newwindow=”yes”] 700 MB කොපිය (11.2GB) මෙතනින් බාගන්න[/button]
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 6673 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/11/ස්වර්ණරේඛා.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ස්වර්ණරේඛා සෙව්වන්දි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
සබ් එකක වත් ෆයිල් ඇතුලෙ මොකුත් නෑ
දැන් බලන්න සහෝ.
අවුල හරි ගස්සලා තියෙන්නේ.
asiatorrent site eke register wenna one ewun innawa nam me sathiya athulatha register weyalla invite one na
බොහොම ස්තුතියි උපසිරසට
මෙන්න ගන්නවා 🙂
අනේ මේ සයිට් එකේ රෙජිස්ටර් වෙන්න බෑ.මෙහෙම එකක් එනවා
Invite Only
Asia Torrents is invite only due to members reaching our limit.
Please join our sister sites –
– AnimeTorrents.me (new)
– YourExotic – Asian Adult Movies
– EuTorrents.ph
Sometimes we open registration during weekends, keep checking!!
කවුරුහරි රෙජිස්ටර් උන කෙනෙක් username,password හරි ගත්ත ටොරන්ට් ෆයිල් එක හරි මට එවනවද.ලොකු උදව්වක්
සෙව්වන්දී සබ් එකට ගොඩාක් ස්තූතියි
බොහොම ස්තූතියි..!
thanks
ස්තුතියි 🙂
Thanks
bohoma sthuthi akka.. Puluwannam “My Girl And I. 2005” koriyan movie 1 sub dennako….jaya wewa
එල
සබට තුති
ඔබට ජය……………….
ikmaninma sub denawata bohoma sthuthi,,,
denakm unne.drama 1nm bagena iwarai.sub denkm thamai balan unne.thanks SEWWANDI akke.ithiri tikath ikmanata demu…jaya wewa….
SEWWANDI akke Full House walin passe ”Play full kiss” drama 1kata sub denna.welasanin kiyala thibunama lesi.
Thanks.
thank u sis,,
බොහොම ස්තූතියි..!
බොහොම ස්තූතියි..!
පුළුවන් තරම් ඉක්මනට අනිත් EP ටිකත් දෙන්න.
සෙවුවන්දි ඔයා නම් සුපිරියි අෆ්ෆා දෙන්න හිතෙනවා උම්මා එකක් අනික්වත් දෙන්න night කරලා ආව ගමන් බැලුවේ ඔයා ඇවිල්ලද කියලා මේ පැත්තේ මොකද ඔයා දවස් දෙකෙන් දෙකට දෙනවා කියන එක දන්නවා නේ පුළුවන් ඉක්මනටම දෙමු ඈ මේක ඉවර උන ගමන් අර ගෙවුම් ගුම් ජන් දී දැරිවිගේ එකක් කරමු ඈ අවන්කවම මං මාර ආසයි අප්පා එකීගේ මෝඩ පාටටයි පිස්සු වැඩ වලටයි අනික ඔයාට ඇරෙන්න වෙන කාට කියලා කියන්නද අෆ්ෆා ඔයා නේ අපේ කොරියන් කෑල්ල =D
එලකිරි ජයවේවා සෙව්වන්දි 😀 😀
Thank Sister Ikmanin Anith Ewath Denna Man Asama Kathawak