Frozen Planet [E04] | මිදුණු ග්‍රහයා – ශරත් සමය [සිංහල උපසිරැසි සමඟ]
මේ ශරත් කාලයයි. හිරු නැවත බැස යාම අරඹනවා. හිම වලසුන්ට ආහාර හිඟ කාලයක් උදාවෙන්න යන්නේ. ඔබලාට මෙහිදී සුදු තල්මසුන්ද දැකගන්න පුළුවන්. ශාකවල වර්ණය වෙනස් වී අපූරු සුන්දරත්වයක් මේ කාලයේ ඇතිවන අතර ගවයින්ගේ සටන්ද ඇරඹෙන සමයයි. නැවත හිමපතනය ඇරඹෙන අතර ඇඩෙලි පෙන්ගුවින්ලා තම නිවහන අතහැර යනවිට තවත් අමුත්තන් පිරිසක් මෙහි පැමිණෙනවා. ඒ කවුද කියලා දැනගන්නනම් මේ කොටස බලන්නම වෙනවා.
හමුවෙමු ඊලඟ කොටසින්.
[button link=”http://tinyw.in/MJxS” type=”icon” “center” newwindow=”yes”] 350 MB (2.4 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 1736 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/04/මංජුල-රත්නායක.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “L.මංජුල රත්නායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
😛 😛
බලපු වටිනාම කතා මාලාවක් සහෝ… සුතිතියි
🙂
Thanks !!!!!!!!!!!!!!!!!!!!!
man asawen balana wadasatahanak
thank u very much bro..!
ඔන්න ගත්තා සහෝ,…. එනකන් තමයි හිටියේ…….. ජයවේවා…… උපසිරසියට තුති….!!!
බොහොම ස්තූතියි මංජුල සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks macho..asawen balanavaa..
එල මචන්
සබට තුති
ඔබට ජය…………
thanks
thank u bro..
Thanks Macho Sub ekata..
ela ela saho jaya wewa
Tnx
එල එල නියමයි, ඉක්මනටම ගෙනත්,ජයවේවා.
බොහොහොම ස්තුතියි 😛 සහො
thnq 🙂
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
ජයවේවා….
උපසිරැසියට තුති…….
elazzzzzz.subata thanks MANJULA saho.digatama denn.jaya wewa…..