MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVක්‍රියාදාම (TV)බලන්නමංජුල රත්නායකවාර්තාමය (TV)සිංහල උපසිරැසි

Frozen Planet [E04] | මිදුණු ග්‍රහයා – ශරත් සමය [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 2 votes.
Please wait...

Frozen Planet
මේ ශරත් කාලයයි. හිරු නැවත බැස යාම අරඹනවා. හිම වලසුන්ට ආහාර හිඟ කාලයක් උදාවෙන්න යන්නේ. ඔබලාට මෙහිදී සුදු තල්මසුන්ද දැකගන්න පුළුවන්. ශාකවල වර්ණය වෙනස් වී අපූරු සුන්දරත්වයක් මේ කාලයේ ඇතිවන අතර ගවයින්ගේ සටන්ද ඇරඹෙන සමයයි. නැවත හිමපතනය ඇරඹෙන අතර ඇඩෙලි පෙන්ගුවින්ලා තම නිවහන අතහැර යනවිට තවත් අමුත්තන් පිරිසක් මෙහි පැමිණෙනවා. ඒ කවුද කියලා දැනගන්නනම් මේ කොටස බලන්නම වෙනවා.

හමුවෙමු ඊලඟ කොටසින්.

Frozen Planet (2011) on IMDb

 

 

[button link=”http://tinyw.in/MJxS” type=”icon” “center” newwindow=”yes”] 350 MB (2.4 GB) කොපිය මෙතනින් බාගන්න[/button]

8743684bddb7850d9626360d4aa84b4f01ce2d57
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 1736 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/04/මංජුල-රත්නායක.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “L.මංජුල රත්නායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                       All Episodes                         Next Episode >>

21 thoughts on “Frozen Planet [E04] | මිදුණු ග්‍රහයා – ශරත් සමය [සිංහල උපසිරැසි සමඟ]

  • වරුණ නිරෝෂණ

    බලපු වටිනාම කතා මාලාවක් සහෝ… සුතිතියි

    Reply
  • Thanks !!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • Sachira Bhanu

    man asawen balana wadasatahanak

    Reply
  • thank u very much bro..!

    Reply
  • ඔන්න ගත්තා සහෝ,…. එනකන් තමයි හිටියේ…….. ජයවේවා…… උපසිරසියට තුති….!!!

    Reply
  • බොහොම ස්තූතියි මංජුල සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • thanks macho..asawen balanavaa..

    Reply
  • “චූටී මල්ලි”

    එල මචන්
    සබට තුති
    ඔබට ජය…………

    Reply
  • dinidu madushanka

    ela ela saho jaya wewa

    Reply
  • දිමුතු තරංග ඉලුක්කුඹුර

    එල එල නියමයි, ඉක්මනටම ගෙනත්,ජයවේවා.

    Reply
  • හර්ෂ ලහිරු

    බොහොහොම ස්තුතියි 😛 සහො

    Reply
  • ජයවේවා….
    උපසිරැසියට තුති…….

    Reply

Leave a Reply to Mindika Cancel reply

Your email address will not be published. Required fields are marked *