From [S03 : E05] Sinhala Subtitles | නගර රැස්වීම [සිංහල උපසිරසි]
From S03 Sinhala Subtitles
ආයුබෝවන්, මෙන්න අද ඔබ පුල පුලා බලා ගෙන හිටි හතර වෙනි කොටස. මමත් මේක එනකල් නොඉවසිල්ලෙන් බලා ගෙන ඉඳල ආපු ගමන් සේරම වැඩ පැත්තකින් තියල මේක කලේ.
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 6995 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉන්ද්‍රගී කසුන් ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2022-12-16
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
From S03 Sinhala Subtitles
thanks a lot Yuran bro sub ekata
THANKS FOR SUB
from s3 e6 ek dennako appaaa epa venavane balan idlama
Math eka danakan balagena inne
සබ් එක තියෙනවා මේ කට්ටියට S3 E5 කියලා දාලා වැරදිලා එකට
ඉක්මනින් 6 එකෙ සබ් ඔනී
episode 6 deepamko
දීලා තියෙන්නේ..
Subtitles ටික ඉක්මනට දාමු බොසා. ඉවසිල්ලක් නෑ සබ් එක දානකල්
ගොඩාක් ස්තූතියි, පුළුවන් තරම් ඉක්මනින්ම උපසිරැසි දෙනවට.❤️
Episode 6 එකෙත් sub එක දෙමු…
Episode එක realised වුන ගමන්ම sub ඉල්ලන එක අවුල් තමයි. ඒ උනාට Episode එක realised උනාට පස්සේ, sub එක දෙනකම් ඉවසිල්ලක් නැහැ. ඒතරම් කුතුහලයක් මේ කතාව හදල තියෙන්නෙ.
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ❤️
Thanks for Sub…
බොහොම ස්තූතියි Episode එක realised වෙනවත් එක්කම උපසිරැසි දෙනවට. දිගටම කරගෙන යමු.
බොහොම ස්තූතියි Episode එක realised වෙනවත් එක්කම උපසිරැසි දෙනවට.❤️ දිගටම කරගෙන යමු
sub ekata thanks bosa
තෑන්ක්ස් කසුන් සහෝ උපසිරැසියට
Thank you brother