අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

18+ (TV)AllComing-of-age (TV)Featured ArticlesMaxxA (TV)Sinhala SubtitleSuspense (TV)TVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)ආද‍ර කතා (TV)ඉංග්‍රීසි (TV)එළ (TV)ක්‍රියාදාම (TV)ත්‍රාසජනක (TV)දුලක්ෂ සම්පත්නාට්‍යමය (TV)බියජනක (TV)රහස් පරීක්ෂක (TV)වික්‍රමාන්විත (TV)සිංහල උපසිරැසිහොල්මන් (TV)

From [S03 : E02] Sinhala Subtitles | “තාත්තෙ,මම තෝමස්.” [සිංහල උපසිරසි]

Rating: 10.0/10. From 8 votes.
Please wait...

From S03 Sinhala Subtitles
ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ අත්ශය ජනාදරයට පත් From කතා මාලාවේ තුන් වන කතා සමයේ දෙවන කතාංගය ස‍ඳහා උපසිරැසියයි. මෙතෙක් සිදුවූ සියලු කතාවන් අවසානයේ මෙය අතිශය තීරණාත්මක අවදියක් ලෙස දැක්විය හැකි කතාංගයක් සහ කතාසමයක් ලෙස මෙය දැක්විය හැකිය.එහෙනම් වැඩි කතා නැතුව කතාව පැත්තට යමු.
පළමු කතාවෙ අවසනායට කෙනි ගෙ අම්මව රාක්ෂයකින් විසින් අල්ල ගන්නව නෙ  ඉතිං ඒ යක්ෂයො අවාසනාවන්ටත විදියට මේ කතාංගයේ දි ඇයව මරා දානවත්,සුවහසක් නාගරික ජනතාව ඒ සඳහා හඬා වැලපෙන හැටිත් අපිට බලාගන්න පුළුවන්. ඊට අමතරව කෙනී ට ඉතාමත් සරුවට වැඩුනු එළවලු හම්බවෙනවා වගේම,ඉදිරියේ දි කතාවට සම්බන්ධව  විය හැකි කුතුහලාත්මක සිද්ධි රැසක් වෙන නිසා මේකෙ ලිපිය එච්චර දිග් ගස්සන එකේ තේරුමක් නැහැ.. අවසාන වශයෙන් ඊදන් ලගෙ තාත්තට එනව දුරකතන ඇමතුමක්… ඒකෙ අනික් පසින් කියන දේ තමා… 
” තාත්තෙ,මම තෝමස්” 
කතාංගය උපසිරැසියත් එක්ක රස විඳින්න කියල එහෙනම් හැමෝගෙන් ම ඉල්ලනව. අතිශය කුතුහලාත්මක කතාංගයක්! එහෙනම්,හැමෝටම සුභ දවසක්! තවත් උපසිරැසියකින් හමුවෙන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නව.ජය! 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 1903 --

[author]

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දුලක්ෂ සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

           Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2018-08-05
SUB-MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

From S03 Sinhala Subtitles

 

Previous BT1All BT1Next BT1

From S03 Sinhala Subtitles

6 thoughts on “From [S03 : E02] Sinhala Subtitles | “තාත්තෙ,මම තෝමස්.” [සිංහල උපසිරසි]

  • dimuthu ishan

    sub ekta thanks saho.machan sub ek deddi link ekk dipnko pluwannm.me sub ekta galapena copyak hoyagannama bari una.

    Reply
  • Buddhika laKMal

    බොහෝම ස්තූතියි දුලක්ෂ සහෝ උපසිරැසියට

    Reply
    • සුපිරි , මෙකෙ download link එක තවම දාලා නෑ ,පොඩ්ඩක් හොයල බලන්න පුලුවන් ද

      Reply
  • savinda dasssanayke

    Thank for subtitles ❤

    Reply
  • Thank Machan me karana sevayata ❤️

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *