From [S01 : E08] Sinhala Subtitles | කැඩුනු ජනෙල්, ඇරුණු දොරවල් [සිංහල උපසිරසි]
From S01 Sinhala Subtitles
ආයුබෝවන්. මෙන්න මම අට වන කොටස සඳහා උපසිරැසිය ගෙන
එනවා. එක දිගටම උප සිරසි සැපයීම නිසා පහු ගිය දවස් කීපය ඔයාල FROM එක්ක ජීවත් වෙන්න ඇති. මේ වෙනකොට නිකුත් වී ඇති සීරීස් දෙකේ කොටස් 20 ම අපි එක දිගට මේ දිනවල ඔයාලට නිකුත් කරනවා. ඒ නිසා අවධානය අඩු නොකර මේ සීරීස් එකේ රැඳී ඉන්න පුළුවන්. දැන් එළියට යන්න බයද? ජනෙල් දොරවල් වහගෙනද නිදා ගන්නෙ?. එහෙම අයත් ඇති.
From S01 Sinhala Subtitles
මේ කතාවෙ අමුතුවෙන් කියන්න දෙයක් නෑ. බලපු අයගෙ ඇඟේම තියෙනවා. ඉතිං මේ අමුතු පරිසරයෙන් ගැලවිලා කොහොමද කවදද මෙයාල ආපහු තමන්ගේ ගම රට වලට යන්නේ? යන්න පුළුවන් වෙයිද? නැත්තම් මේ ඔවුන්ගෙ අවසානයද? ශෙරීෆ් බොයිඩ් මේ ප්‍රදේශයෙන් පිට වීමට උත්සාහයක් ගන්නවා. ඒත් කලින් දා රාත්‍රියෙ සිදු වූ සිදු වීම්, කත්රි පියතුමාගෙ අහිමි වීම ආදිය නිසා ඔහුට නැවත් සිතන්නට වෙලා තියෙනවා. එකම ආරක්ෂිත නවාතැන වන නගරයෙන් පිට වෙලා ඒ බියකරු වනාන්තරය තුලින් ඔහු ආලෝකයක් පතා පිට වෙයිද? මේ කොටසින් බලන්න.
From S01 Sinhala Subtitles
එසේ නම් නැවත හමු වෙමු. දොර ජනෙල් වසා ගෙන නිදා ගන්න. ආයුබෝවන්!
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 4313 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
thanks a lot Bandula saho sub ekata
Thak bro
Pandara 2.13 From 😀
සිංහල උපසිරැසියට ස්තූතියි
ඊළග කොටසෙන් නැවත හමු වෙමු
ජය
thanks sahoo