logo
අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

From [S01 : E07] Sinhala Subtitles | යළිත් දඩයමක. [සිංහල උපසිරසි]

Rating: 9.8/10. From 5 votes.
Please wait...

From S01 Sinhala Subtitles

ඔන්න එහෙනම් මේ අරගෙන අතිශය ජනාදරයට පත් ෆ්‍රොම් කතා මාලාවෙ පළමු කතා සමයේ හත් වන කතාංගය සඳහා උපසිරැසියයි. ඉතින් අපි වැඩි කතා නැතුව යමු සිද්ධි ටික පැත්තට.

From S01 Sinhala Subtitles

එක ගම්මානයක් වට කරගත්ත මහා ව්ශාල ශාපයක් නිසා ඒ ගම ඇතුළෙ සිරවෙලා ඉන්න පිරිසක් ඉන්නව. එම ශාපය නිසා බිහිවුනු අමුතු රාක්ෂස මිනිසුන් පිරිසක් මේ කරකියා ගත දෙයක් නැතිව ඉන්න මිනිස් කණ්ඩායම රැයින් රැයේ ඇවිත් දඩයම් කරන්න තැත් කරනවා. ඒ අතරතුර,එකම ගම්මානයේ විවිධ පැති වල සිටින එකට සම්බන්ධ වූ මිනිසුන් එක් පසකින් මේ ගම්මානය වටා ගොඩ නැගී ඇති ශාපය හරිහැට් තේරුම් ගැනීමට උත්සහ කරන අතර තවත් පිරිසක් මෙම නරකාදියෙන් බේරී යාමට ක්‍රමයක් හොයනවා. එතකොට අද කතාංගයේ මොක ද වෙන්නෙ?

From S01 Sinhala Subtitles

කණ්ඩායමේ එක් අයෙක්‍ වෙළුණු ප්‍රේමයක්,වියරුවක් බවට හැරවෙනවා.. ලේ පිපාසිත දඩයම නැවත ක්‍රියත්මක වෙනව… ගම වටා වූ ශාපලත් අභිරහස තීව්‍ර වෙමින් සිද්ධි දාමයන් රැසක් සිදුවෙනවා. ඒවායෙහි සුළ මුළ කවරේ ද? තීරණය ඔබේ අතේ. මෙම කතාංගයත් නැරඹීම්ට ආරාධනා කරමින් අදට සමුගන්නව. මීළඟ කතාංගයෙන් හමුවෙමු.හැමෝමට සුභ දවසක්.ජය වේවා! 

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දුලක්ෂ සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2021-10-13
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

 

From S01 Sinhala Subtitles

2 thoughts on “From [S01 : E07] Sinhala Subtitles | යළිත් දඩයමක. [සිංහල උපසිරසි]

  • සිංහල උපසිරැසියට ස්තූතියි
    ඊළග කොටසෙන් නැවත හමු වෙමු
    ජය

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *