From [S01 : E06] Sinhala Subtitles | සාරාට ඇහෙන කටහඬවල් ඇත්තක් ද? [සිංහල උපසිරසි]
From S01 Sinhala Subtitles
ඔන්න එහෙනම් From කතා මාලාවේ හයවෙනි එපිය අරගෙන තමා අද මම ආවේ. ඉතින් අපි යමු අද කොටසේ මොකද වෙන්නේ කියල බලන්න. ඊට කළින් පසුගිය කොටසේ වුන සිදිධිය ටිකක් මතක කරගමුකෝ.
From S01 Sinhala Subtitles
පසුගිය කොටසින් ඔයාලා දකින්න ඇතිනේ නේතන්ට සිද්ධ වෙන දේ, මේ කට හඬවල් සාරාට කියනවා මේ ඒතන් පොඩි කොල්ලව මරන්න කියල. ඉතින් සාරා මරන්න යද්දිම නේතන් එතනට ඇවිත් බේරන්න යනකොටම සාරාගෙ අතින් නේතන්ගේ බෙල්ල කැපෙනවා. ඊට පස්සේ ඇය කැලෑවට දුවනවා. ඉතින් සාරාව කැළේදී බේරේයිද, සාරාට මොනා වෙයිද, ඒක දැනගන්නනම් ඉතින් අද කොටස බලන්නම වෙනවා.
From S01 Sinhala Subtitles
එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙන බලාපොරොත්තුවෙන් සමුගන්නවා. ජයවේවා!
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 4858 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුචිත්‍ර ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
[/author]
Subtitle Contributor Rank
BRONS MEMBER
JOINING DATE – 2023-07-11
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
thanks a lot Suchithra saho sub ekata
සිංහල උපසිරැසියට ගොඩක්ම ස්තූතියි
ඊළග කොටසෙන් නැවත හමු වෙමු
ජය
thanks machan
Meka Patta
Ptta wedk, anith tikth ikmnin denna, jaya wewa