From [S01 : E03] Sinhala Subtitles | “තේරීම ඔබ සතුයි” [සිංහල උපසිරසි]
From [S01 : E03] Sinhala Subtitles
ආයුබෝවන් කියලම ඔන්න අදත් පිළිගන්නවා, බයිස්කෝප් ලෝලී සියළුම දෙනාව. අද අරගෙන ඇවිල්ලා තියෙන්නෙ From පලවෙනි සීසන් එකේ තුන්වෙනි එපියට උපසිරැසි. පලවෙනි එපි දෙක බැලුවනම් මේ වෙද්දි ඔයාලට අදහසක් ඇති මේ සීරිස් එකේ වෙන්නෙ මොකක්ද කියන එක ගැන. එක්තරා පුංචි ටවුමක් තියෙනවා අද්භූත සිදුවීම් වලට මුල් තැන ගන්න. කොටින්ම කවුරුහරි මේ ටවුමට ආවොත් ඒ කෙනාට හෝ පිරිසට ආයේ කිසිම දවසක ඒ ටවුමෙන් පිටවෙන්න බෑ. පාර දිගේ ආයේ හැරිලා ගියත් ආයේ කැරකිලා කැරකිලා එන්නෙ ඒ ටවුන් එකටමයි. ඒ විතරක්ම නෙවෙයි, රෑ බෝ වෙච්ච හැටියෙම මිනිස් වෙසින් රාක්ෂයෝ එනවා ඒ ටවුමේ ඉන්න මිනිස්සුන්ව දඩයම් කරන්න.
From [S01 : E03] Sinhala Subtitles
කලින් සිදුවීමේදි ඔයාලට මතක ඇති නොසැලකිලිමත් කමකින් ලෝරන් සහ ඇගේ දියණිය වෙච්ච මේගන්’ව රාක්ෂයන්ගේ ගොදුරක් වෙනවා.
From [S01 : E03] Sinhala Subtitles
ඉතින් මේ අද කොටසින් වෙන්නෙ, ඒ වැරැද්දට ලෝරන්ගේ සැමියා වන ෆ්‍රෑන්ක්ට දඬුවම් ලබාදෙන්න, අකමැත්තෙන් වුණත් ලොයිඩ්ට කටයුතු කරන්න වෙනවා. එහෙනම් වැඩි කතා නැතුව අදට මං මෙතනින් නවතිනවා. හැමෝටම සුභ දවසක්! ජයවේවා!
[box]
S01 E03 – Choosing Day
IMDb ratings – 7.5/10
Next Episode – A Rock and a Farway
[/box]
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 4849 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුක්ෂාන් ඛාන් (රුකා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2021-09-27
SUB-MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
thanks a lot Rukshan saho sub ekata
Meka Patta
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සබට බොහොම ස්තුතියි මචෝ!
සිංහල උපසිරැසියට ස්තූතියි
thanks sub ekata