Fringe [S03 : E10] Sinhala Subtitles | නිරීක්ෂකයන්ගේ ආගමනය.. [සිංහල උපසිරසි සමඟ]
පහුගිය කොටසින් දකින්න ඇති අපේ අසරණ ඔලිවියාට, පීටර් ඇත්ත කියපු නිසා සිද්ධ වුන දේවල්. දැන් ඔලීවියා පීටර් එක්ක තරහින් ඉන්නේ, එයාට බොලිවියාගෙ වෙනස අඳුර ගන්න බැරි වුන නිසා. එහා පැත්තට ගිය බොලිවියා මොකද කරන්නෙ කියලා තවම පෙන්නුවේ නෑ. ඉස්සරහට එයාවත් පෙන්නයි. බොලිවියා ලේසියෙන්ම පීටර්ව අමතක කරයිද?
පහුගිය කොටසින් දකින්න ඇති නිරීක්ෂකයෝ ඇවිත් ඉන්නවා. නිරීක්ෂකයෝ ආව හැම වෙලාවෙම මොකක් හරිම අලකලංචියක් වුනා. මේ පාරත් නිරීක්ෂකයෝ ආවේ එහෙම දේකට වෙන්න ඕනේ.
ලෝක විනාශ යන්ත්‍රයේ වැදගත් කොටසක් අරන් බොලිවියා එහා පැත්තට ගියානේ. මේ පැත්තේ ඉතිරි වුන කෑලි විශ්ලේෂණය කරනවා කියලයි බ්‍රොයිල්ස්, ඔලිවියාට කිව්වේ. බොහොම ඉක්මනින් මේ ඉතුරු කෑලි වලින් හදපු යන්ත්‍රෙ අපට දැක ගන්න පුලුවන් වෙයි. ඉතින් ඊට පස්සේ පීටර්ට මොකක් වෙයිද? වෝල්ටර්, ඔලිවියා.. මේ අයට මොනවා වෙයිද?
හමුවෙමු ඊලඟ කොටසින්.
ආයුබෝවන්!
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 2445 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
maru
උපසිරැසියට බොහොම ස්තුතියි …!
elaaaaaajjjjjjjjjjjjjjjjj
elaaaaaa
thankx dr
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
adarei akke….ithuru tikat dendoooooo…dawasakata 2k wath puluwannam dennakoo …
නියමයි…සබ් එකට තැන්ක්ස්…
ඉතුරු ටිකත් ඉක්මනටම අරන් එමු…
thanks..
Thanks… ! for sub Sis.. ^_^
බොහොම ස්තුතියි 🙂 🙂 …
ජය වේවා.!
ස්තූතියි අක්කේ
සිංහල උපසිරැසියට ස්තූතියි
බොහොම ස්තුතියි සහොදරිය …… ❤️
අනිත් එපිසොඩ් වල සබ් ටිකත් ලබා දෙන්න