Fringe [S01 : E07] with Sinhala Subtitles | උත්තරේ වැරදුනොත් ජීවිතය ඉවරයි… [සිංහල උපසිරසි සමඟ]
හොඳයි යාලුවනේ මේකත් තවත් අමුතු විදියේ විද්‍යාත්මක පරීක්ෂණයක් ගැන කියවෙන කතාවක්.මේකෙදි නම් කතා වෙන්නේ නිර්මාණය කරපු ජීවියෙක් ගැන.කොහොමහරි මේකෙදි නියෝජිත ඩංහම් ව පැහැරගැනීමකට ලක්වෙනවා.එතැනදී මෙයාට මොනවහරි ශරීරගත කරනවා.කියන්න තියෙන්නේ මේකටත් ජෝන් ස්කොට්ගේ සම්බන්දයක් තිබිලා තියනවා.ඒවගේම ජෝන්ගේ රහස් ජීවිතය ගැන යම් තොරතුරු කීපයක් එලිවිමත් වෙනවා.
3CABAC4864CD20374CBE206C92BC1BEB7184CF44
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 5448 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/11/gallage-dinesh.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගාල්ලගේ දිනේෂ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanks
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!
thankx machan
Thanks..
Ela bro digatama damu. Jayawewa
Thanks for sub bro…
Thanks Machan…
බොහොම ස්තූතියි දිනේෂ් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks bro
thanks bro
Elz….
සබ් එකට තුති සහෝ එපි 8 හමු වෙමු
………………උපසිරැසියට බොහෝම ස්තුතියි ……………..
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !
Serama kotas walata sub denna..
Kollo dennatama…ජයවේවා……
Thanks
බොහොම ස්තුතියි සහෝ … ජය වේවා !! 🙂
#Hail_Hydra
එල එල මචන්.මුලු කතාවටම සබ් දාපන් මචන්.මගින් නවත්තන්න එපා….ජය වේවා෴
Thank you bro for sub
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
thanks bn sub ekata.puluwn thram ikamanta sub deepn bn meke iwarawechchi ekk nisa epi tyeddi iwasagena inna ba.ithn dawasta 1wath denna try ekk denna.ty macho sub ekata!