Fringe [S01 : E06] with Sinhala Subtitles | ඖෂධය… [සිංහල උපසිරසි සමඟ]
ඔන්න එහෙනං අපි fringe සීසන් එකේ 5 වෙනි කොටසත් අරගෙන ආවා.කලින් කොටස්වලට නම් මං නෙවේ සබ් කලේ.දිනේශ් සහෝ තමා ඒවා කලේ.පස්සෙ මාත් මේකට සම්මාදන් වුණා.ඉස්සරහට අපි දෙන්නම එකතු වෙලා තමා මේකට සබ් කරන්න හිතං ඉන්නේ.කතාව ගැන නම් ඉතින් කියන්න දෙයක් නෑ නෙ ඔයාලට.දැනටමත් ඔයාලට මේක අල්ලලා යනවා ඇති.මොකද x files එකට පස්සෙ මේක තමා තියන හොඳම sci fi ටීවි සීරියස් එක විදිහට හැඳින් වෙන්නේ.අද කොටස ගැන කියනව නම් කතාව පටන් ගන්නෙ ඉඳිකිරීම් සංකීර්ණයක සිදුවන පිපිරීමකින්.මං කියන්න යන්නේ නෑ එතනින් එහාට…ඔයාලම අරං බලන්න
3CABAC4864CD20374CBE206C92BC1BEB7184CF44
SInhala Subtitles
-- Count 5686 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත උදයංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!
thankx machan
Thanks..
බොහොම ස්තූතියි අචින්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
…………උපසිරැසියට බොහෝම ස්තුතියි …………………
Ammmeeeee Dala Neda Download Kala Serious 5ma.. Sub Denkan Balan inawa Saho…. Subata Thuthi… Digatama Sub Denna…Jaya Wewa…
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !
Serama kotas walata sub denna..
Kollo dennatama…ජයවේවා……
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ.
මීලඟ උපසිරැසියෙනුත් මේ විදියටම හමුවෙමු එහෙනං.
ආයු -බෝ -වේවා !!!
Thanks
#Hail_Hydra
බොහොම ස්තූතියි සහෝ උපසිරසට …
ජයෙන් ජය…
අල්ලලා ගීන් කියන්නේ හොදටම අල්ලලා ගීන් තියෙන්නේ..
මන් හිතන්නේ මේ ලිපිය කලින් කොටස ගැන දාපු එකක්ද කොහෙද?? මේ 6 නේ..
උප සිරැසියට බෝම ස්තූතියි.. දිගටම ඉක්මනට දෙමු. ජය වේවා…
niayamai…thanks ACHINTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……