MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)ක්‍රියාදාම (TV)ගාල්ලගේ දිනේෂ්ත්‍රාසජනක (TV)නාට්‍යමය (TV)රහස් පරීක්ෂක (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)

Fringe [S01 : E05] with Sinhala Subtitles | බල තණ්හාව… [සිංහල උපසිරසි සමඟ]

Rating: 10.0/10. From 3 votes.
Please wait...

Fringe (season 1)TV2

මම හිතනවා කලින් කොටස ගැන මතක ඇති කියලා.මේ හුඟක් දේවල් වෙන්න පුළුවන් නේද කියලා හිතෙනවා මේක බලද්දී.මේ කොටසේ තියෙන්නේ එක්තරා මිනිසෙක් ඔහුට පුළුවන් විදුලිය පාලනය කිරීමක් වගේ කරන්න.හැබැයි මේකේ ඔහු නොසිතන දේවල් පවා සිදුවෙනවා.එතනදී තමයි තේරෙන්නේ මේක ඔහුට පාලනය කරන්න බැහැ කියලා.බලන්නකෝ.බලලා comment එකක් එහෙම දාන්න අමතක කරන්න එපා.ආ තව දෙයක් මේ කොටසේත් ජෝන් ස්කොට් ගැන තව දේවල් පෙන්නනවා.අපි හිතුවට වඩා ජෝන් ස්කොට් කියන්නේ වැඩකාරයෙක්.

 

Fringe on IMDb

 

 

 

3CABAC4864CD20374CBE206C92BC1BEB7184CF44

Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 5821 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/11/gallage-dinesh.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගාල්ලගේ දිනේෂ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

   <<Previous Episode                                    All Episodes                                            Next Episode>>

25 thoughts on “Fringe [S01 : E05] with Sinhala Subtitles | බල තණ්හාව… [සිංහල උපසිරසි සමඟ]

  • Godak sthuthi..Jaya wewa!

    Reply
  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!

    Reply
  • Rangana.lk

    තැන්ක්ස් බ්‍රෝ
    දිගටම දෙමු

    Reply
  • Udara Damith B\K

    ……………උපසිරැසියට බොහෝම ස්තුතියි ……………….

    Reply
  • ධනුක

    ස්තූතියි

    Reply
  • බොහොම ස්තූතියි දිනේෂ් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Keshan Wasala

    බොහොම ස්තුතියි සහෝ .. ජය වේවා !!

    Reply
  • උප සිරැසියට බෝම ස්තූතියි සහෝ.. දිගටම ඉක්මනට දෙමු.. එල. ජය වේවා…

    Reply
  • Narcos 2015
    Criminal Minds 2015
    CSI 2014
    Dexter 2014
    TV Series wala Subtitle danna. AWA Patta. TV Seasons.
    Moda tv series wala subtitle danna apa.
    aparadayak.

    Reply
  • බොහොම ස්තූතියි සහෝ උපසිරසට …
    ජයෙන් ජය…

    Reply
  • තිසර නියෝ


    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය


    #Hail_Hydra

    Reply
  • චතුර බුද්ධි

    ස්තුතියි මචන්..

    Reply
  • සබ් එකට බොහෝම ස්තුතියි
    ජයෙන් ජයම වේවා…!!!

    Reply
  • අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !

    Serama kotas walata sub denna..
    Kollo dennatama…ජයවේවා……

    Reply
  • ස්තූතියි සහෝදරය…

    Reply

Leave a Reply to Manu Cancel reply

Your email address will not be published. Required fields are marked *