Fringe [S01 : E03] with Sinhala Subtitles | භූත ජාලය… [සිංහල උපසිරසි සමඟ]
හරි යාලුවනේ මතකයිනේ කලින් කොටසේ මොකද උනේ කියලා.මෙකොටස ටිකක් විතර වෙනස්.මේ කතාවේ වෙනස් පැත්තක් ගැන අපිට හිතන්න සලස්වනවා මේ කොටස අවසන් වෙද්දී.මේ කතාව ආරම්භ වෙන්නේ බසයකට කෙරෙන අමුතුම විදියේ ප්‍රහාරයකින්.මේක රසායනික ප්‍රහාරයක්.කොහොමහරි මේකටත් ආචාර්ය බිෂොප් ගේ සොයාගැනීම් සම්බන්දයි.කතාව බලන්නකෝ.තව එකක් නියෝජිත ස්කොට් ගේ මොකක්හරි විශේෂයක් තියනවා.ඇයි මම මෙහෙම කියන්නේ කියලා කතාව අවසානයේදී ඔයාලට තෙරේයි..
3CABAC4864CD20374CBE206C92BC1BEB7184CF44
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 6988 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/11/gallage-dinesh.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගාල්ලගේ දිනේෂ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Godak Sthuthi! Jaya wewa!
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!
thankx machan
thnkz!!!
thanks..
Thanks Bro
සබ් එකට බොහෝම ස්තුතියි
බොහොම ස්තූතියි සහෝ උපසිරසට …
ජයෙන් ජය…
mamath enakan balan hitiye…
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ.
මීලඟ උපසිරැසියෙන් හමුවෙමු.
ආයු -බෝ -වේවා !!!
2E57529BF2ACAC6D74FF93E3DEF8601C3DEA14FE
Me torrent eke serama kotas thiyanawa
A/10
V/10
small size
https://kat.cr/fringe-season-1-2-3-4-5-complete-ilpruny-t7350188.html
Thanks for sub .saho maru Tv series eka
all hdtv copy sub plz
…………….THANKS………………..
………….බොහොම ස්තූතියි……………….
අඩේ උබ සින් සින් ගාල දෙනවනේ.. එල ඇ….
#Hail_Hydra
#Hail_Hydra
thnx saho sub 1te
ane bro wolf blod tv s eke sub dennako
thnkiyoo..meka blanta patna gatthe arrow flash dekama iwari,..
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !
thanks saho…. budu saranai….
බොහොම ස්තූතියි දිනේෂ් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
බොහොම ස්තුතියි සහෝ .. ඔහොම යමු
මෙන්න සබ ගත්තා ජය වේවා !!
Thanks
thanks bro sub ekata……
anith tikath ikmanata denna……