Frequency [S01 : E07] with Sinhala Subtitles | නයිටින්ගේල් මුල්ම ගොදුර කවුද ? [සිංහල උපසිරැසි සමඟ]
මෙන්න එහෙනම් හැමෝම බලාගෙන හිටපු තවත් කොටසක් අරගෙනයි මේ ආවේ. කලින් සතියේ අරන් එන්න බැරිවුනා. ඉතින් ඔයාලා වෙනුවෙන් ඒ කොටස අරගෙන ආපු චාමර සම්පත් සහෝට මේ වෙලාවේ මම ස්තූති කරනවා. මේ සතියේ කොටසේ මොකද වෙන්නේ කියලා ටිකක් බලමු.
ඉතින් ඔයාලා දකින්න ඇති මැරුණ කාන්තාවකගේ අත අස්සේ නයිටින්ගේල් ෆ්රැන්ක්ගේ පසුම්බියෙන් ගත්තු පින්තූරයක් දාලා යනවා. කාටත් තේරෙනදේ තමයි නයිටින්ගේල් රේමිට ෆ්රැන්ක්ට අනතුරු අඟවන්න ඒක කලේ කියන එක. ඇත්තටම නයිටින්ගේල් ඇයි මේ පබළු මාල මැරුණ අයගේ අතේ ඔතලා යන්නේ. ඒ ගැන හේතුවක් කවුරුවත් දන්නේ නෑ හරියට. ඒත් ඔන්න මේ කොටස බැලුවාම නම් ඒ ගැන හිතාගන්න පුලුවන්. නයිටින්ගේල් මේ හෙදියන් මරන්නේ මොන අරමුණකින්ද කියලා ඔයාලාට දැනගන්න ලැබෙයි. කොහොමින් කොහොමහරි රේමි අතීතයේ ඉන්න එයාගේ තාත්තා ෆ්රැන්ක්ගේ උදව්වෙන් නයිටින්ගේල් අල්ලගන්න වැඩේට ටිකෙන් ටික ලංවෙනවා. ඒවගේම ඔයාලාට මතක් කරනවා ඊලඟට අටවෙනි එපිය එන්නේ මේ මාසේ 30 වෙනිදා.
එහෙනම් ඒ කොටසත් සමඟින් හමුවෙමු. ඔබට ජය!!!
Due to copyright issues, we no longer provide any torrent links.
Frequency.S01E07.480p.HDTV.x264-RMT
ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 2304 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/09/නුවන්ත-දුලාන්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහොම ස්තුතියි සහෝ උපසිරසියට.
Thanks…….
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thank you
උපසිරසට ස්තුතියි සහෝ…
මීළඟ කොටසින් හමුවෙමු…
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…….
Godaaaaaaaaaaaaak Sthuthi Yaluwa.. Thank you.. Good Luck….!
ස්තුතියි
thankZZZZZ bro!!!!!!!!!!!!!!
Supiri bn