Free Fall (2014) | සක්විති දඩයම…. [සිංහල උපසිරසි සමඟ]
ඔන්න යාළුවනේ මගේ තුන්වෙනි නිර්මාණයත් අරගෙන ආව. මේක භාරගෙන නම් දැන් මාසෙකටත් වැඩියි . විභාග වැඩ කටයුතු වගයක් හින්ද පරක්කු වුනේ. ඒ ගැන මුලින්ම සමාව ඉල්ලනව.
ඔයාල දන්නවනෙ ගෝලීය ආර්ථික අර්බුදයත් එක්ක ලෝකයේ ප්‍රසිද්ද සමාගම් ගොඩක් කඩා වැටුනනෙ, එහෙම වෙන්න ඒ සමාගම් වල ලොකු පුටුවල ඉන්න අයගෙ ක්‍රියා කලාපය තමයි ගොඩක් හේතු වෙලා තියෙන්නෙ. මේ කතාවත් අන්න ඒ වගේ සමාගමක් වටා තමයි ගෙතෙන්නෙ .
කතාව ගැන කිව්වොත් අපේ කතා නායිකාව ජේන් , එයා වැඩ කරන්නෙ ප්‍රසිද්ද සමාගමක, එතනම වැඩකරන එයාගේ යාලුවෙක් හදිස්සියේ මැරෙනවා. ඒ ගැන දුකෙන් ඉන්න ජේන්ට යමක් හම්බ වෙනවා . එකෙන් වෙන්නෙ ජේන්ට නොසිතු ගැටලුවකට මදිවෙන්න. ඒ ගැටලුව මොකක්ද කියල වගේම ජේන් ට ඒකෙන් ගැලවෙන්න පුලුවන් වේවි ද කියලත් දැනගන්න මේක බලන්න කියල මම ආරාධනා කරනව.
වැරදි ඇතොත් සමාවන්න. තවත් එකකින් හමුවෙමු .
[button link=”http://goo.gl/9aEeDJ” type=”icon” “center” newwindow=”yes”] 350 MB (480p BR) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://goo.gl/2UlYuH” type=”icon” “center” newwindow=”yes”] 700 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://goo.gl/lUIwDL” type=”icon” “center” newwindow=”yes”] 1.24 GB (1080p BR) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 1957 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හර්ෂණ විතානගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
උපසිරැසියට ගොඩක් ස්තූතියි..
ඉදිරියම යමු..
ජයම වේවා…!!!
sub eka daana gaththu mahansiyata godak sthuthi harsha….
ස්තුතියි සහෝ. පොඩි කොපියක් තියන නිසා බලන්න පුලුවන්.
thnq 🙂
එල වැඩක්
සබට තුති
ඔබට ජය………….
බොහොම ස්තූතියි හර්ෂණ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
thanks machan
නියමයි හර්ෂණ සහෝ !!!
බොහොම ස්තූතියි…..!!!
ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
THANKS
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
සිoහල
Thanks
niayamai…thanks HARSHANA saho..sub ekata..digatama sub demu.jaya wewa…..
ඔන්න ඒෙහනම් බාගත්තා. ෙහාදයි වෙග්
නියමයි සහෝ.
හොද කතාවක් වගේ.
බොහෝම ස්තුතියි සබ් එකට.
ඊලග එකත් ඉක්මනටම දෙන්න.
thanks sub ekata
ස්තුතියි….!
ඔබ හට තුති. බයිස්කෝප් හට ජය..!
ස්තුතියි හර්ෂණ සහෝ…
නියමම කථාවක් වගේ..
ජය වේවා!