MENU

AllFeatured ArticlesMaxxASinhala Subtitleඅප‍රාධඅභිරහස්අමුතුයිආද‍ර කතාඑළචිත්‍රපටිත්‍රාසජනකතීරණය ඔබේනාට්‍යමයබලන්නසිංහල උපසිරැසිසිසිත සමරතුංගහින්දි

Freddy (2022) Sinhala subtitles | හුදෙකලා වූ දත් දොස්තර… [සිංහල උපසිරසි]

Rating: 8.6/10. From 67 votes.
Please wait...

අළුත්ම අළුත් හින්දි චිත්‍රපටයක් අරගෙන තමා මේ පැත්තට ගොඩ වුණේ… සුපුරුදු පරිදි හින්දි චිත්‍රපටයක්, චිත්‍රපටයේ නම Freddy, ෆ්‍රෙඩී පසුගිය දෙසැම්බර් දෙවැනිදා ඩිස්නි හොට් ස්ටාර් ප්ලස් ඔස්සේ මුදා හැරුණා.

චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ ශෂන්කා ඝෝෂ් විසින්, Veere Di Wedding චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ ඔහු විසින්. බාලාජී ටෙලි ෆිල්ම්ස් වෙනුවෙන් ශෝභා සහ එක්තා කපූර් නිෂ්පාදනයෙන් දායක වෙනවා, මේ දවස්වල බොලිවුඩ් සිනමාවේ ප්‍රසිද්ධියක් උසුලන කාර්තික් ආර්‍යයන් විසින් මෙහි ප්‍රධාන චරිතය වන ෆ්‍රෙඩී චරිතයට රංගනයෙන් දායක වෙනවා… පූජා භත්‍රාගේ දියණිය වන අලායා ෆර්නිචවාලා මෙහි අනෙකුත් ප්‍රධාන චරිතයට පණ පොවනවා… ඇය මීට පෙර සායිෆ්, තාබූ සමඟින් ජවානී ජානේමන් චිත්‍රපටයේ රඟපෑවා.

කතාව පිළිබඳ යමක් කිව්වොත්… ෆ්‍රෙඩී කියලා කියන්නේ දන්ත වෛද්‍යවරයෙක්.. මිනිහා ජීවත් වෙන්නේ හුදකලාව.. මිනිහට පවුලක් පන්සලක්, යාලු හිත මිත්‍රාදීන් නැහැ.. මිනිහාට කෙල්ලෙක් හොයන ගමන් ඉන්නේ… මේ අතරතුර ෆ්‍රෙඩීගේ දන්ත සායනයට කයිනාස් කියලා කෙල්ලෙක් එනවා.. එයා හැබැයි කසාද බැඳලා.. ඒත් ෆ්‍රෙඩීට මෙයාට හිත යනවා… දෙන්නා අතර ලාවට සම්බන්ධකමක් ගොඩ නැඟෙනවා.. ඔය අතරතුර දැනගන්නවා කයිනාස්ට ස්වාමිපුරුෂයාගෙන් අඬන්තේට්ටම් සිද්දවෙන විත්තිය.. මේකට ෆ්‍රෙඩී විසඳුමක් හොයනවා.. ඒ විසඳුම මොකක්ද, ඊට පස්සේ වෙන්නේ මොකක්ද බලන්න කියලා තමා කියන්න තියෙන්නේ…

මේක ත්‍රිලර් චිත්‍රපටයක්… කාර්තික්ගෙන් හොඳ රංගනයක් දැකගන්න පුළුවන්.. ට්විස්ට් එහෙම තියෙන හොඳ චිත්‍රපටයක්.. එහෙනම් බලලා අදහසක් දක්වන්න ගිහින් එන්නම්…

“හම්හේ රහී ප්‍යාර් කේ, ෆීර් මිලේන්ගේ, චල්තේ චල්තේ”

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා ගැළපේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 37693 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිත සමරතුංග (සිසියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2013/06/07
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

35 thoughts on “Freddy (2022) Sinhala subtitles | හුදෙකලා වූ දත් දොස්තර… [සිංහල උපසිරසි]

  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • wasantha senadheera

    sub ekata godak sthuthie.

    Reply
  • අචින්ත

    සබට බොහෝම තුති සහෝදරයා..

    Reply
  • Shane de Silva

    Thanks for the subtitle. Keep it up the good work.

    Reply
  • sahangayantha

    Thanks a lot saho sub ekata

    Reply
  • Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

    Reply
    • sahangayantha

      Thanks a lot saho sub ekata

      Reply
  • Thank you සිසිත සහෝ..!

    Reply
  • රජිත

    වෙනස්ම කතාවක්
    සබත් නියමයි

    Reply
  • අනංමනං මතක

    තෑන්ක්ස්

    Reply
  • මයුර

    අනංමනං අමතක කරලා ආසාවෙන් බලපු ෆිල්ම් එකක්. සබ් එක වෙනදා වගේම සුපිරි

    Reply
  • සිංහල උපසිරසියට ස්තුතියි

    Reply
  • වැඩි වැඩියෙන් හින්දි ෆිල්ම් සබ් කරන්න ලැබේවා

    Reply
  • Buddhika laKMal

    තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං….
    ♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට සිසිත සහෝ…☺☺♥♥

    Reply
  • සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!

    Reply
  • උපසිරැසියට ස්තූතියි සහෝදරයා!

    Reply
  • Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

    Reply
  • ගොඩක්ම ස්තූතියි සිසිත සොයුර …..

    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

    Reply
  • බොහෝම ස්තුතියි ❤ සබ් එකට…
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    කරපු වැඩේට, ආදරෙයි..ආ ..
    Typing හැකියාව හා English දැනුම
    තව තවත් වැඩිවේවා…✌

    Reply
  • Thanks Lot “Sasitha” Good Luck

    Reply
    • Its sisitha. Welcome bro.

      Reply
  • උපසිරසියට තුති

    Reply

Leave a Reply to Eranda Cancel reply

Your email address will not be published. Required fields are marked *