Freaky (2020) Sinhala Subtitles | බ්ලිස්ෆිල්ඩ්හි මිණීමරුවා [සිංහල උපසිරසි සමඟ] (18+)
ඔන්න තවත් සුපිරිම උණු උණු ෆිල්ම් එක්කට සිංහල උපසිරැසියක් අරගෙන ආවා. ඇත්තම මේ රිලීස් වෙලා තියෙන්නේ මේ අවුරුද්දේ නොවැම්බර් මාසේ. ඉතින් ඉයේ පෙරේදා වගේ තමා හොද වීඩියෝ පිටපතක් ආවේ. චිතරපටිය ගැන කියනවනම් මේකට 6.5ක Imdb අගයක් ලැබිලා තියනවා. ඒ වගේම මේක අධයක්ෂනය කරලා තියෙන්නේ Happy Death day 2017, Happy death day 2019 චිතරපට අධ්‍යක්ෂනය කරපු Christopher Landon මහතා විසින්. ඉතින් එහෙනම් වැඩි කතා ඕනී නෑ චිත්‍රපටය ගැන බලමු.
ඇත අතීතයේ බ්ලිස්ෆිල්ඩ් කියන නගරයේ සීරියල් කිලර් කෙනෙක් එහෙමත් නැත්තම් දාම ඝාතකයෙක් ජීවත් වෙනවා. එයා වසරක් පාසාම තරුණ ළමයි මරලා දානවා. ඉතින් මෙහෙම මිණි මැරුම් දිගින් දිගටම සිදුවෙලා 90 දශකයේ අග භාගයෙදි මේ මිණීමරුවා නගරයෙන් එක පාරටම අතුරුදහන් වෙනවා. ඒත් වසරක් පාසා උසස් පාසල් වල පවත් වන හෝම් කමින් නර්තන උලෙලවල් වලදි තරුණයෝ එකා දෙන්නා මැරෙන්න ගන්නවා. ඒත් ඒ බිලිස්ෆිල්ඩ් මිණිමරැවා කියලා කිසිම සාදකයක් හම්භවෙන්නේ නෑ. ඉතින් ඒවා අභිරහස් මරණ විදිහට වහල දානවා. ටිකෙන් ටික මිනිස්සුන්ට මේ දාම ගාතකයා ගැන අමතක වෙන්වා. තරුණ ලමයිනුත් විස්වාස කරණවා ඒක කටකතාවක් විතර්ක් කියලා. හෝම් කමින් එක දවසට ටැක් පණින ළමයින්ව බය කරන්න ගොතපු.
ඉතින් අවුරුදු 20ක් ගෙවිලා යනවා. දව්සක් යාළුවෝ සෙට් එකක් ගෑණු ලමයෙක්ගේ ගෙදරකට සෙට්වෙලා අඩියක් ගහන් ගමන් මේ මිනීමරුවා ගැන කතා කරනවා. ඉතින් ගෑනුලමයගේ තාත්තා පරණ බඩු එකතු කරන කෙනෙක්. කොහොම හරි මෙයාලා කත කරකර ඉන්න තැනට මිමී මරුවා ඇවිත් අර ලමයි ඔක්කොම මරනවා. එයා යනකොට අර ගෑනු ලමයගේ තාත්තගේ පරණ බඩු එකතුවෙන් පරණ කිනිස්සක් අරන් යන්වා. ඔහොම දවක් ගෙවිලා යන්වා.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB / Blu-Ray පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 14260 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් සචින්ත(සචී)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2015-11-01
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thanks
thanks
supiri
Thanks for the sub!!
thanks for the subtitles.
Thanks for sub!
thanks bro
Ela thanks
Thanks !!!
thanks for sub, mekanam maru film eka
THANKS
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
thanks ………………….
Thanks bn sub ekata.
බොහෝම ස්තූතියි උපසිරැසියට…
Thank you….!
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…
හැකිනම් බයිස්කෝප් වෙබ් අඩවියෙන් මින් පෙර උපසිරැසි ලබාදුන් The Silence of the Lambs – 1991 යන ත්‍රාසජනක චිත්‍රපටය අයත් චිත්‍රපට එකතුවේ අනෙකුත් චිත්‍රපට කිහිපය සදහා සබ් දෙන්න පුලුවන්ද?
Manhunter – 1986
Hannibal – 2001
Red Dragon – 2002
Hannibal Rising – 2007
උපසිරැසියට බොහොම ස්තූතියි…
Requests …
Night of the living Dead – 1968
Down of the Dead – 1978
Day of the Dead – 1985
Night of the living Dead – 1990
thanks bro. jaya wewa…!!
links dennenane bro…
සබ් එකට බොහොම ස්තූතියි සහෝ….!
sub ekata tnx bn
THANZZZZZ BRO
Thank you very much
Thanks brother
thanks..
,උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
Thanks jayawewa……..!
thx