Frankensteins Army (2013) | ෆැරන්ක්ස්ටයින්ගේ අරුම පුදුම හමුදාව [සිංහල උපසිරසි සමඟ]
ඉතින් යාලුවනේ කොහොමද ඔයාලට? මේ දවස් කිහිපයේ මම ගොඩක් කාර්යය බහුල වෙලා ඉන්නෙ ඒ වගේ වෙලාවක තමයි මම ඔයාලට මේ සබ් එක ගෙන එන්න කටයුතු කලෙත්.මේ වතාවේත් මම දෙන්න යන්නෙ පට්ටම පට්ට බයිස්කෝප් එකක් මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Richard Raaphorst විසිනි . මේ බයිස්කොප් එක ඔයාලට මුල සිටම කුතුහලයෙන් නැරඹීමට පුලුවන් ඒ මොකද කිව්වොත් මේක imdb දර්ශකයෙත් හොද අගයක් හිමිවි තිබිම නිසා ඒ 5.3ක් .ඒ වගේම මේ බයිස්කොප් එක Action,Horror.Sci-Fi යන වර්ගිකරණ තුනටම අයිති වෙනවා
කතාව ගැන පොඩ්ඩක් කියනවනම් 2වන ලෝක යුධ සමය අවසානයේ හමුදා කණ්ඩායමක් මුර සංචාරයේ යෙදිමින් සිටිනවා .හදිසියේම වගේ ඔවුනට ඇමතුමක් ලැබෙනවා රේඩියෝවට ටයිගර් බියර් 3-0-3-0-3 කියලා රුසියානු යුධ හමුදා ඛණ්ඩයකින් ඔවුන් කුඩා ගම්මානයක සිරිවි සිටිනවා ඇවිත් උදව් කරන ලෙසත් ඉන්පසු සර්ජන් නොව්කොව් තීරණය කරනවා ඔවුන්ට උදව් ලබා දීමට ඒ ගම්මානය වෙත යාමට ඔවුන් ගම්මානයට ලගා වු පසු පෙනි යනවා ඒ ගම්මානයේ රුසියානුවන්වත් නාසීන්වත් නොමැති බව එහිදි සාර්ජන් නොව්කොව් සහා ඔහු ගේ කණ්ඩායමට සැක ඇතිවෙනවා ඔවුන්ට ලැබුන රේඩියෝ පණිවුඩය ගැන වගේම ගම්මානය ගැනත් ඔවුන් දිගින් දිගටම සෙවීම් කටයුතු කරගෙන යද්දි ඔවුන්ට හමුවෙනවා අමු අමු වෙම පුලුස්සාදමා ඇති පුජකයින් කිහිපදෙනෙකුත් නාසීන් කිහිප දෙනෙකුත් පසුව සෙබල සෙර්යෝසාට සහා ඔහු ගේ පිරිසට වැටහෙනවා ටයිගර් බියර් කියලා රුසියානු බට පිරිසක් නොමැති බවත් කවුරුන් හෝ ඔවුන්ව රවටා ඇති බවත් ඔවුන් මේ ගම්මානයට පැමිණ ඇත්තෙ රහස් මෙහෙයුමකට බවත් මීට වඩා මම ඔයාලට මේ බයිස්කෝප් එක ගැන කියන්න යන්නෙ නැහැ.
සාර්ජන් නොව්කොව් සහා ඔහු ගේ කණ්ඩායම රැවටුවේ කවුද ? ඔවුන් ගේ රහස් මෙහෙයුම කුමක්ද ? සාර්ජන් නොව්කොව්ටත් ඔහු ගේ පිරිසටත් මේ අද්භුත ගම්මානයෙන් ගැලවි යන්න හැකිවේවිද ? මේ ප්‍රශ්ණ වලට පිළිතුර සොයන්නම් ඔයාලට මේ බයිස්කොප් එක බලන්නම වෙනවා . මේ දක්වා මාව නිර්මාණය කල මගේ බයිස්කොප් යලුවන්ට මගේ හද පිරි ප්‍රනාමය පුද කරනවා .නැතිනම් මට මේ ගමන මෙතරම් දුරක් යන්නට ශක්තිය ලැබෙන්නෙ . ඉතින් මේ පාරත් කොමෙන්ටුවකින් සංග්‍රහා කරලම යන්න කියලා ඉල්ලනවා. තවත් සුපිරිම සුපිරි බයිස්කොප් එකකින් ඔයාලව හමුවෙනතුරු මම සමුගන්නවා ,හැමෝටම ජය!!!
SInhala Subtitles
-- Count 3112 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/06/යුශාන්-පියුමාල්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යුශාන් පීයුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි
ස්තුතියි සහෝ…
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
me film 1 nam melo rahak na
onna baawo.. thankz saho
pattama athi, thank.
onna mth gtta
thanks bro..
එලකිරිනේ යුශානයො.අනිව බැලිල්ලක් තමයි මේකනම්.මේ වගේ පට්ට ඒව ගේනවට පිං හොඳේ.
ජයවේවා.බොහෝ…………………………………………………………………ම ස්තූතියි…!
Thanx yaluwa
Onna mamath down kala. eth thama balanna bari una,,,, me job akath ekka velava tikak adui…. balalama hoda naraka kiyannam….. Subs valata thanks….
බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.
නියමයිසහෝමේක පට්ට බයිස්කෝප් එකක් වගේ දැන්ම බලනව,
බොහොම ස්තුතියි සබ්වලට
ජයවේවා !!!:D
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජයවේවා!!!
ela ela….
එල එල
සබට තුති
ඔබට ජය……..
tnx tnx
ස්තුතියි යුෂාන් සහෝ
ජය වේවා
meka patta machan…meka mama beluwa…dan sub ekkama balanna puluwan
බොහොම ස්තූතියි යුශාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
අනිවා සහෝ මේක නාසි හාමුදාව වටා තමයි කතාව ගලා යන්නෙ බලලම කියන්නකො
ෆැරන්කන්ස්ටයින් ගේ හමුදාව කොහොමද කියලා කිනා …… බයිස්කොප් එකට ජය
සිරාවටම බලාගෙන හිටපු එකක්.
නාට්සි හමුදාවට ටික්ක ඕක සම්බන්ධයි නේද?
එල එල
ස්තූතියි
ජයවේවා!!
ෆ්‍රැන්කස්ටයින්ව නම් දන්නවා
මිනිහට හමුදාවක් ඉන්නවා කියලා තමයි දන්නැත්තෙ
ජයවේවා සහො
thank u sahooo
Sthuthi machoo. Kaale wen karagena me wage dewal apita denawata.
ජය වෙව්!
thnxxxxxxxxxxxxx
bohoma pin machan
නියම කතාවක් වගේ ජය!
maxxa saho
අනිවා බලන්න ඕනේ ජය!
Thanks
බොහොම පින් 🙂
ස්තුතියි සහෝ…
බලමුකෝ කතාව බලලම.
කාර්යබහුල වෙලාවක උනත් අපි ගැන හිතල මේ වගේ එකක් ගෙනාපු එකට සතුටුයි.
elakiri kathawak wage
බොහොම තුති සහෝට තවත් අලුත් ඒවා දෙමු සබ් එක්ක
thanks
නියමයි මචෝ!
bohoma thuthi saho digtama denna
thanks ela kathwak wage
Try this for lesser size: 325mb DVDRip
http://uptobox.com/g716ppe0l16d
ස්තුතියි සහෝ 😀