MENU

AllFeatured ArticlesMaxxASinhala Subtitleඅභිරහස්අමුතුයිඑළබලන්නයුද්ධයුශාන් පීයුමාල්සිංහල උපසිරැසි

Frankensteins Army (2013) | ෆැරන්ක්ස්ටයින්ගේ අරුම පුදුම හමුදාව [සිංහල උපසිරසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

Frankensteins Army (2013)ඉතින් යාලුවනේ කොහොමද ඔයාලට? මේ දවස් කිහිපයේ මම ගොඩක් කාර්යය බහුල වෙලා ඉන්නෙ ඒ වගේ වෙලාවක තමයි මම ඔයාලට මේ සබ් එක ගෙන එන්න කටයුතු කලෙත්.මේ වතාවේත් මම දෙන්න යන්නෙ පට්ටම පට්ට බයිස්කෝප් එකක් මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Richard Raaphorst විසිනි . මේ බයිස්කොප් එක ඔයාලට මුල සිටම කුතුහලයෙන් නැරඹීමට පුලුවන් ඒ මොකද කිව්වොත් මේක imdb දර්ශකයෙත් හොද අගයක් හිමිවි තිබිම නිසා ඒ 5.3ක් .ඒ වගේම මේ බයිස්කොප් එක Action,Horror.Sci-Fi යන වර්ගිකරණ තුනටම අයිති වෙනවා

කතාව ගැන පොඩ්ඩක් කියනවනම් 2වන ලෝක යුධ සමය අවසානයේ හමුදා කණ්ඩායමක් මුර සංචාරයේ යෙදිමින් සිටිනවා .හදිසියේම වගේ ඔවුනට ඇමතුමක් ලැබෙනවා රේඩියෝවට ටයිගර් බියර් 3-0-3-0-3 කියලා රුසියානු යුධ හමුදා ඛණ්ඩයකින් ඔවුන් කුඩා ගම්මානයක සිරිවි සිටිනවා ඇවිත් උදව් කරන ලෙසත් ඉන්පසු සර්ජන් නොව්කොව් තීරණය කරනවා ඔවුන්ට උදව් ලබා දීමට ඒ ගම්මානය වෙත යාමට ඔවුන් ගම්මානයට ලගා වු පසු පෙනි යනවා ඒ ගම්මානයේ රුසියානුවන්වත් නාසීන්වත් නොමැති බව එහිදි සාර්ජන් නොව්කොව් සහා ඔහු ගේ කණ්ඩායමට සැක ඇතිවෙනවා ඔවුන්ට ලැබුන රේඩියෝ පණිවුඩය ගැන වගේම ගම්මානය ගැනත් ඔවුන් දිගින් දිගටම සෙවීම් කටයුතු කරගෙන යද්දි ඔවුන්ට හමුවෙනවා අමු අමු වෙම පුලුස්සාදමා ඇති පුජකයින් කිහිපදෙනෙකුත් නාසීන් කිහිප දෙනෙකුත් පසුව සෙබල සෙර්යෝසාට සහා ඔහු ගේ පිරිසට වැටහෙනවා ටයිගර් බියර් කියලා රුසියානු බට පිරිසක් නොමැති බවත් කවුරුන් හෝ ඔවුන්ව රවටා ඇති බවත් ඔවුන් මේ ගම්මානයට පැමිණ ඇත්තෙ රහස් මෙහෙයුමකට බවත් මීට වඩා මම ඔයාලට මේ බයිස්කෝප් එක ගැන කියන්න යන්නෙ නැහැ.

සාර්ජන් නොව්කොව් සහා ඔහු ගේ කණ්ඩායම රැවටුවේ කවුද ? ඔවුන් ගේ රහස් මෙහෙයුම කුමක්ද ? සාර්ජන් නොව්කොව්ටත් ඔහු ගේ පිරිසටත් මේ අද්භුත ගම්මානයෙන් ගැලවි යන්න හැකිවේවිද ? මේ ප්‍රශ්ණ වලට පිළිතුර සොයන්නම් ඔයාලට මේ බයිස්කොප් එක බලන්නම වෙනවා . මේ දක්වා මාව නිර්මාණය කල මගේ බයිස්කොප් යලුවන්ට මගේ හද පිරි ප්‍රනාමය පුද කරනවා .නැතිනම් මට මේ ගමන මෙතරම් දුරක් යන්නට ශක්තිය ලැබෙන්නෙ . ඉතින් මේ පාරත් කොමෙන්ටුවකින් සංග්‍රහා කරලම යන්න කියලා ඉල්ලනවා. තවත් සුපිරිම සුපිරි බයිස්කොප් එකකින් ඔයාලව හමුවෙනතුරු මම සමුගන්නවා ,හැමෝටම ජය!!!

Frankenstein's Army (2013) on IMDb

 

 

[button link=”http://goo.gl/5N9ED8″ type=”icon” “center” newwindow=”yes”] 598 MB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]
9E8C752E8010C1F78E335D3C635B580EBBA0A646
[button link=”http://goo.gl/Qv6PiD” type=”icon” “center” newwindow=”yes”] 703 MB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]
525162164B9E744B16EE8CABA2792F004566F867
[button link=”http://goo.gl/ug1pVn” type=”icon” “center” newwindow=”yes”] 825 MB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]
9DEA0B2F426A5EC526510BDDAB49EEA7DDEC94DE
[button link=”http://goo.gl/DA7asZ” type=”icon” “center” newwindow=”yes”] 1.51 GB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]
DEF94AD1774773F5BA67E403141CB7FF16392AD2
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් සයිට් එකකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 3112 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/06/යුශාන්-පියුමාල්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යුශාන් පීයුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

42 thoughts on “Frankensteins Army (2013) | ෆැරන්ක්ස්ටයින්ගේ අරුම පුදුම හමුදාව [සිංහල උපසිරසි සමඟ]

  • සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි

    Reply
  • සාරංග ලියනගම

    ස්තුතියි සහෝ…

    Reply
  • එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • me film 1 nam melo rahak na

    Reply
  • onna baawo.. thankz saho

    Reply
  • mudiya / මුදියා

    එලකිරිනේ යුශානයො.අනිව බැලිල්ලක් තමයි මේකනම්.මේ වගේ පට්ට ඒව ගේනවට පිං හොඳේ.
    ජයවේවා.බොහෝ…………………………………………………………………ම ස්තූතියි…!

    Reply
  • Onna mamath down kala. eth thama balanna bari una,,,, me job akath ekka velava tikak adui…. balalama hoda naraka kiyannam….. Subs valata thanks….

    Reply
  • දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.

    Reply
  • චතුරංග සුරාජ් පෙරේරා

    නියමයිසහෝමේක පට්ට බයිස්කෝප් එකක් වගේ දැන්ම බලනව,

    බොහොම ස්තුතියි සබ්වලට

    ජයවේවා !!!:D

    Reply
  • “චූටී මල්ලි”

    එල එල
    සබට තුති
    ඔබට ජය……..

    Reply
  • නලින්

    ස්තුතියි යුෂාන් සහෝ

    ජය වේවා

    Reply
  • Chathura Madusanka

    meka patta machan…meka mama beluwa…dan sub ekkama balanna puluwan

    Reply
  • බොහොම ස්තූතියි යුශාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • යුශාන් පියුමාල්

    අනිවා සහෝ මේක නාසි හාමුදාව වටා තමයි කතාව ගලා යන්නෙ බලලම කියන්නකො
    ෆැරන්කන්ස්ටයින් ගේ හමුදාව කොහොමද කියලා කිනා …… බයිස්කොප් එකට ජය

    Reply
  • #ChalinduDeshan (කිනා)

    සිරාවටම බලාගෙන හිටපු එකක්.
    නාට්සි හමුදාවට ටික්ක ඕක සම්බන්ධයි නේද?
    එල එල
    ස්තූතියි
    ජයවේවා!!

    Reply
  • හර්ෂ ලහිරු

    ෆ්‍රැන්කස්ටයින්ව නම් දන්නවා
    මිනිහට හමුදාවක් ඉන්නවා කියලා තමයි දන්නැත්තෙ
    ජයවේවා සහො

    Reply
  • Sthuthi machoo. Kaale wen karagena me wage dewal apita denawata.

    Reply
  • නියම කතාවක් වගේ ජය!

    Reply
  • mihin ලංකා

    අනිවා බලන්න ඕනේ ජය!

    Reply
  • බොහොම පින් 🙂

    Reply
  • දිල්ෂාන් කාලිංග

    ස්තුතියි සහෝ…
    බලමුකෝ කතාව බලලම.
    කාර්යබහුල වෙලාවක උනත් අපි ගැන හිතල මේ වගේ එකක් ගෙනාපු එකට සතුටුයි.

    Reply
  • බොහොම තුති සහෝට තවත් අලුත් ඒවා දෙමු සබ් එක්ක

    Reply
  • Buddika Chathuranga

    නියමයි මචෝ!

    Reply
  • bohoma thuthi saho digtama denna

    Reply
  • thanks ela kathwak wage

    Reply

Leave a Reply to දිල්ෂාන් කාලිංග Cancel reply

Your email address will not be published. Required fields are marked *