Forever (2014) [S01 : E20] |ප්‍රසිද්ධ වෙන්න මෙච්චර දරුණු දේවල් කරනවාද. [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න එහෙනම් විසිවෙනි කොටසත් මම අරගෙන ආවා. කලින් කොටස මොකද උනේ. ඔයාලා බැලුවානේද ? ඔයාලා දකින්න ඇති නේද හෙන්රි එයාගේ බිරිඳ ගැන හොයන්න යනකොට ඒබ් ඒකට විරුද්ධ වෙනවා. ඒත් අන්තිමේදී ඒබ් දකිනවානේ අර සලකුණු වල සමාන බවක් තියනවා කියලා. ඔන්න මේ වතාවේ ඒබ් හෙන්රිට හොරෙන්ම එයාගේ අම්මා ගැන හොයන්න තමයි සූදානම. ඒ උනාට ඒක නෙමෙයි කතාවේ ප්‍රධානම කොටස. මේ කොටසේ ප්‍රධාන සිදුවීම මම ඔයාලාට කියන්නම් එහෙනම්.
බැලේ නර්තන ගැන ඔයාලා අහලා දැකලා ඇතිනේ. මේ කොටසේ බැලේ ප්‍රසංගයක් අතරවාරයේ බැලේ නටන ගෑණු ලමයෙක්ගේ කකුලක් හම්බවෙනවා. ඒ වලලුකර ලඟින් කපපු එකක්. ඉතින් කොහොමහරි ඒ කකුල අයිති ගෑණු ලමයාව හොයාගන්න එක තමයි හෙන්රි සහ ජෝට කරන්න වෙන්නේ. කොහොමහරි මෙයාලා ගෑණු ලමයාගේ සිරුර හොයාගන්නවා. ඒතකොටත් හැබැයි ඇය පණපිටින්. කොහොමහරි ඇයගේ පණ බේරෙනවා. ඇත්තටම කවුද එයාගේ කකුල කැපුවේ කියලා ඇහුවාම ඇයට ඒ ගැන මතකයක් නෑ කියනවා. කොටින්ම කොව්වොත් අපි හීනෙකින්වත් හිතන කෙනෙක් නෙමෙයි මෙයාගේ කකුල කපලා තියෙන්නේ. බලන්නකෝ එහෙනම් ඒ කව්ද කියලා. ඒවගේම තමයි ජෝගේ ආදරවන්තයා මේ වතාවේ ඇයව විනෝද චාරිකාවක් එක්ක යන්න හදනවා. ඒත් ඒ වැඩෙත් හරියන්නේ නැති පාටයි. මට නම් හිතෙන්නේ ජෝගේ හිත තියෙන්නේ වෙන කාටහරි කියලා. ඒක නම් මුල ඉඳලාම තේරුනා. ඔයාලාටත් තේරිලා ඇති.බලන්න මේ කොටසේ අවසානයේදීත් හොඳට තේරේවි ඔයාලාට. දැන් කතාමාලාවේ අවසන් කොටස් කිහිපය යන්නේ නිසා එන්න එන්නම කතාව රසවත් වෙනවා. එහෙනම් ඊලඟ සතියේ මුණගැහෙමු. ඔබට ජය!!!
[button link=”http://tinyurl.com/m6ts997″ type=”icon” “center” newwindow=”yes”] 110 MB (HD) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyurl.com/mwlx8sv” type=”icon” “center” newwindow=”yes”] 211 MB (HD) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 2314 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/09/නුවන්ත-දුලාන්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thankx machan
Thanks..
අවසානේ තමා සෙට් උනේ. මුල ඉදල බලන ගමන් සහෝ.
නියමය් දිගටම දෙන්න.
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට 😛 !!!
තව තවත් සිංහල උපසිරැසි දෙන්න ශක්තිය ලැබෙවා 😉 …!
ජයවේවා…… 😆
😛
උපසිරැසියට තුති…… 🙂
░░███████
░░█▒▒▒▒▒▒█
░░░█▒▒▒▒▒▒█
░░░░█▒▒▒▒▒█
░░░░░█▒▒▒█
░░░█████████████
░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒███████████
█▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░█▒▒▒███████████
░██▒▒▒▒▒▒▒▒▒▒████
░░████████████
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
බොහොම ස්තූතියි සහෝ…
thanks
Thanks saho, Jaya wewa . . . .
බොහොම ස්තූතියි නුවන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
sub එකට ස්තුතියි සහෝ….
ඊළග එපියෙන් හම්බවෙමු ජය වේවා …
ස්තූතියි සහෝ…..ඉදිරියටම යමු ජය වේවා
නියමයි,sub එකට thanx
thanks sah oooo
niayamai…thanks NUWANTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Thanks saho sub 1ta, ela wedak
තැන්ක් යූ සහෝ
ඔන්න එහෙනම් අපිත් සබ බා ගත්තා ..
ඊළග එපියෙන් හම්බවෙමු ජය වේවා …
ගොඩක් ස්තුතියි සහෝ මෙන්න සබ් එක ගත්තා රෑ වෙන්න බලන්න ඕනේ 😀
thanks machan,,,,, ලංකාවේ ටීවී වල යන මල් කථා මොන ජරාවක්ද කියලා හිතෙනවා මේව බලනකොට..
Thanks aiya izombit dendoo
superb saho.. enakan hitiye
Thanks
බොහෝම ස්තුතියි සහෝ සබ් එකට..
iZombi උපසිරැසින් හමු වෙමු..
ජය වේව !!!
බොහොම ස්තූතියි!!!!
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
thanks saho,onna bewa
thnx saho 😀
බොහොම ස්තූතියි සහෝ….
දැන්ම බානවා..
ජය!!
Bohomathma sthuthi 😀 🙂
thanks
එල ඈ..
මේ දවස් වල මේක තමයි No.1st.
සබට තැන්ක්ස්.
ජය වේවා. !