MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයිඅමුතුයි (TV)එළත්‍රාසජනක (TV)තීරණය ඔබේනුවන්ත දුලාන්බලන්නවික්‍රමාන්විතවික්‍රමාන්විත (TV)සිංහල උපසිරැසි

Forever (2014) [S01 : E19] | පරණ නඩුවක්… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.2/10. From 5 votes.
Please wait...

Forever (2014)-SE-3

එහෙනම් සතියකට පස්සේ ඔන්න දහනවවෙනි  කොටසත් ඔයාලාට අරගෙන ආවා. කලින් කොටසේදී කපිතාන්වරයාව මරපු කෙනාව කොටුකරගත්තු හැටි ඔයාලා දකින්න ඇතිනේ. වැඩේ කියන්නේ ඒකත් කලේ ගෑණු ලමයෙක්නේ. අන්තිම වෙනකන් මුකුත්ම හිතාගන්න බැරිවුනා නේද? කොහොමහරි ඇඩම් ඇවිත් හෙන්රිට අමරණීය වෙන්න කලින් වෙඩි තියපු අර තුවක්කුව දුන්නානේ. එයා කිව්වා ඒක ලෝකයේ තියෙන රත්තරන් වලටත් වඩා වටිනවා කියලා. ඇත්තටම මේ තුවක්කුවේද මෙයාගේ මේ අමරණීයබවේ රහස තියෙන්නේ. දැන්නම් එන්න එන්නම කුතුහලය වැඩි වෙනවා. ඒ කලින් කොටසනේ. අපි බලමු අද කොටසේ මොකද වෙන්නේ කියලා.

මේ වතාවේදී හෙන්රි සහ ජෝට පැවරෙන්නේ මැරුණු ගෑණු ලමයෙක් ගැන හොයන්න. ඇය සංගීත කණ්ඩායමක ගිටාර් වාදන ශිල්පියෙක්ගේ පෙම්වතියක්. හැබැයි ඇය මැරුවේ ඇයගේ පෙම්වතා කියලා කලින් ඔප්පු වෙලා මේ ගිටාර් වාදන ශිල්පියා අවුරුදු 30ක්ම හිරේට වෙලා ඉන්න වෙන්නේ. කොහොමහරි මේ පරණ නඩුවක් තමයි ආපහු උඩට එන්නේ. ඒක වෙන්න එක්තරා සමාජ ශාලාවක බිත්තියකින් අර මැරුණු ගෑණු ලමයාගේ සිරුර හම්බවීමත් සමඟ. දන්නවානේ ඉතින් හෙන්රිටයි ජෝටයි ගොඩාක් දේවල් පසුපස යන්න වෙනවා වෙනදා වගේම. ඒවගේම තමයි මතකනේ ජෝගේ අලුත් ලව් එක. ඒකත්පැත්තකින් නැගලා යනවා 😀 එහෙනම් ඉතින් මේ අපරාධය ඇත්තටම කලේ අර අවුරුදු 30ක් හිරබත් කාපු පෙම්වතාද නැත්නම් වෙන කෙනෙක්ද කියලා හොයාගන්න හැටි බලන්න ඔයාලාට භාරයි. එහෙනම් ඊලඟ සතියේදී හමුවෙමු.       


Sinbad: The Fifth Voyage (2014) on IMDb

 

 

[button link=”http://tinyurl.com/nnobez5″ type=”icon” “center” newwindow=”yes”] 126 MB (HD) කොපිය මෙතනින් බාගන්න[/button]

6408429E0A91D59BDFF3B4962799F5A843F5A47D

[button link=”http://tinyurl.com/mmf88ml” type=”icon” “center” newwindow=”yes”] 303 MB (HD) කොපිය මෙතනින් බාගන්න[/button]

9E1CDC34BF80300F3EA7CBD971FBA6CB50064018
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 2297 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/09/නුවන්ත-දුලාන්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                       All Episodes                         Next Episode >>

32 thoughts on “Forever (2014) [S01 : E19] | පරණ නඩුවක්… [සිංහල උපසිරැසි සමඟ]

  • chinthaka.max4

    thankx machan

    Reply
  • බොහොම ස්තුතියි ඔබේ උත්සාහයට..

    Reply
  • 😛
    උපසිරැසියට තුති…… 🙂
    ░░███████
    ░░█▒▒▒▒▒▒█
    ░░░█▒▒▒▒▒▒█
    ░░░░█▒▒▒▒▒█
    ░░░░░█▒▒▒█
    ░░░█████████████
    ░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒███████████
    █▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░█▒▒▒███████████
    ░██▒▒▒▒▒▒▒▒▒▒████
    ░░████████████
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

    Reply
  • මම අහිංසකයි

    Thank you for subtitles bro . Keep it up your great work . Cheers

    Reply
  • බොහොම ස්තූතියි නුවන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • mokakada me deela thiyenne?180MB copy eka play wenne nane.hariyata hoyala balala denna denawanam

    Reply
    • damith dayak kiyanna kalin podak hoyala ballana
      oya 180mb kopiya x265 wargaya ekaka eka nisai oyage wada karanne nathe
      oyage player eka update karal balan ethakota hariyai

      Reply
    • mulinma ma sub 1ta thanks meka play wenawa pot player kiyana eka hodai download karala eken play karanna

      Reply
  • Dhanuka sulakshana

    smallville Tv series එක දාන්නකෝ පින්සිද්ද වෙනවා

    Reply
  • Tanx saho…denakam balagena hitiye…digatama sub ona kollo…gothem 1 nadda?

    Reply
  • thanks mchn….puluvan ikmanata dunata thx…

    Reply
  • සුපුන් බුද්ධික

    බොහෝම ස්තුතියි සහෝ සබ් එකට…
    දිගටම කරගෙන යමු..

    ජය වේවා !!!

    Reply
  • thanks sahoo niyamai denakn balagena hetiya thanks

    Reply
    • sahoo sub eka parsnayak thiyanwa sahoo

      Reply
  • අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

    Reply
  • අරුණ

    සබට තැන්ක්ස්.
    ජය වේවා. !ස්තුතියි නුවන්ත.. එලස්ස්!! වේවා

    Reply
  • එල ඈ..
    ගිය සතියේ කතාවනම් සුපිරිම සුපිරී.
    මේකත් එහෙමම ඇති.
    සබට තැන්ක්ස්.
    ජය වේවා. !

    Reply
  • නලින්

    ස්තුතියි නුවන්ත.. එලස්ස්!! වේවා!

    ජය වේවා!

    Reply
  • ෂෙරින් සමාධි ගිනිගේ

    බොහොම ස්තූතියි සහෝ….
    ජය!!!

    Reply
  • බොහොම ස්තූතියි සහෝ!!!!!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *