Forever (2014) [S01 : E08] |ඇත්තටම මොකක්ද මේ වේදනාවේ තියන සතුට….??? [සිංහල උපසිරැසි සමඟ]
එහෙනම් මෙන්න අටවෙනි කොටසත් ඔයාලාට අරගෙන ආවා. මේකනම් ටිකක් සරාගී කොටසක් කිව්වොත් නිවැරදියි. ඒ මොකද කියලා ඔයාලාට බලාගෙන යනකොට තේරේවි. ගොඩාක් අය ඉන්නවා සල්ලි වියදම් කරලා වෙනත් ගැහැනුන් වෙත යන පුද්ගලයින්. ඉතින් මේ මේකෙදී හෙන්රිට පරීක්ෂණ කරන්න සිදුවෙන්නේ අන්න ඒ විදියේ වෙනත් ගැහැනු කෙනෙක් ලඟට ගියපු කෙනෙක්ගේ මිනීමැරුමක් සම්බන්ධයෙන්. වැඩේ කියන්නේ මේ පුද්ගලයා ඒ ගැහැණිය ලඟට යන්නේ ඔහුගේ බිරිඳත් දැනුවත්ව. 😀 ඒකත් ඔයාලාට බලාගන්න පුලුවන්වෙයි කතාව බලාගෙන යනකොට. ඒ කොහොම උනත් මුලින් බැලුවාම නම් පේන්නේ ඇය ඒ විදියේ ගැහැනු කෙනෙක් කියලාම තමයි. ඒත් ඇය එහෙම නෙමෙයි කියලා ඔයාලාට තේරේවි. ඉතින් හෙන්රි මේවා ගැන පරීක්ෂණ කරගෙන යන අතරවාරයේ කොහොමහරි හෙන්රිට මේ ගෑණු කෙනාට හිත යනවා. කොහොමහරි පොලීසියේදී මේ ගෑණු කෙනාට මොකක්ද කියපු කෙනෙක්ට හෙන්රි ගහනවත් එක්ක. කොහොමහරි හෙන්රිට වැඩ වරදින්නෙත් මේ ගෑනුකෙනා නිසාමයි.ඒක එහෙමයි කියමුකෝ, ඒ මදිවට ඒබ්ගේ පරණ බිරිඳත් අතරවාරයේ ඒබ් ඉන්න තැනට එනවා. ඉතින් මේ කොටස පුරාවට නිකන් මගුල් සක්වලක් වගේ.
ඔයාලාම බලන්නකෝ මොකද වෙන්නේ කියලා. එහෙනම් ඊලඟ කොටසින් හම්බවෙමු. ජය….!!!!
[button link=”http://goo.gl/O4tUPe” type=”icon” “center” newwindow=”yes”] 96 MB (HD) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://goo.gl/BcFVwD” type=”icon” “center” newwindow=”yes”] 218 MB (HD) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://goo.gl/WZ7RJB” type=”icon” “center” newwindow=”yes”] 460 MB (HD) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 1939 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/09/නුවන්ත-දුලාන්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thankx machan
thank you
thanks
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
thnx saho 😀
thanks
පට්ට මචෝ
සබට තුති
ඔබට ජය…………….
thanks
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
Ela ela ban sirawatama ela…supirima TV series ekak. Mama Balapu hodama ewagen ekak. Thawa digatama danna saho….All the best
Wishes From Prabodha Harshana with Nisala Social Advertising
thanks..
උපසිරැසියට තුති
නියම වැඩක්
ජයම වේවා
එල ඈ..
ජය වේවා. !
බොහොම ස්තූතියි නුවන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks
niayamai…denakm unne.thanks NUWANTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……
thx bro
thnks yalu
ස්තුතියි නුවන්ත සහෝ…
ජය වේවා!
එළ එළ…..
දැන්නං මේක එනකන්මයි බලං ඉන්නෙ….