Forever (2014) [S01 : E06] |තවත් අභිරහස් මරණයක් [සිංහල උපසිරැසි සමඟ]
මේ කොටසේදී හෙන්රිට හොයන්න සිද්දවෙන්නේ අතීතයේදී “ජැක් රිපර්” කියන මිනීමරුවෙක්ව අනුකරණය කරලා මිනීමැරුම් කරන කෙනෙක්ව හොයාගන්න එක. අනුකරණය කරන්නෙක් ඒ කියන්නේ ‘කොපිකැට්’ කෙනෙක්. ජැක් රිපර් කියන්නේ අතීතයේ ඉතාම සූක්ෂම විදියට මිනීමැරුම් කරපු කෙනෙක්. ඇත්තටම ඔහු කිසිම අතපසුවීමක් නැති විදියට තමයි මිනීමැරුම් සිදුකරලා තියෙන්නේ. ඉතින් කොහොමහරි මේ කොටසේදිත්මිනීමැරුම් සිදුකරන කෙනා ජැක් රිපර් කරපු විදියටමයි කරන්නේ. කිසිම අතපසුවීමක් කරන්නේ නෑ. ඒ උනාට හෙන්රි කොහොමහරි හොයාගන්නවා. මේ කොටසේදී හෙන්රිට අර කෝල් කරන කෙනා ඇඩම්ගේ උදව් හෙන්රිට හම්බවෙනවා. හැබැයි හෙන්රිට මැරෙන්නත් වෙනවා. ඒ වගේමමේ කොටසට IMDb අගය 8.9ක් ලැබිලා තියනවා. හොඳයි එහෙනම් ඊලඟ කොටසින් ඉක්මණින්ම හම්බවෙමු. ඔබට ජය!!!
[button link=”http://goo.gl/AJZOBg” type=”icon” “center” newwindow=”yes”] 112 MB (HD) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://goo.gl/xCaM9a” type=”icon” “center” newwindow=”yes”] 210 MB (HD) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://goo.gl/Goq5i6″ type=”icon” “center” newwindow=”yes”] 450 MB (HD) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 1957 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/09/නුවන්ත-දුලාන්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thankx machan
thanks
සබ් එකට බොහොම ස්තුතියි සහො
ජය
thanks
නියමයි
උපසිරැසියට තුති……
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය ..
බොහොම ස්තූතියි දුලාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴
එල ඈ..
ජය වේවා. !
sub 1ට ස්තුතියි…..
thnx saho
thnx mchn digteme oni
thanks
ela bro………
එල
මචෝ සුපිරි
සබට තුති
ඔබට ජය………
ela…onna bawa.hanks NUWANTHA saho..sub ekata..digatama sub demu.jaya wewa…..
Thanks
thanks
thanks bro………………..
බොහොම ස්තුතියි සහෝ.
බොහොම ස්තුතියි සහෝ.
ආසාවෙන් බලන කතා මාලාවක්.