MENU

AllFeatured ArticlesSinhala Subtitleඇනිමේෂන්එළකොමඩියක්චිත්‍රපටිතීරණය ඔබේබලන්නරවිදු ශනිල්කවිද්‍යා ප්‍රබන්ධසිංහල උපසිරැසි

Flubber (1997) | අනාගතය අදයි. [සිංහල උපසිරසි සමඟ]

Rating: 10.0/10. From 2 votes.
Please wait...

Flubber (1997)

ඔන්න හැමදාම බයිස්කෝප් එකෙන් සබ් අරගෙන විතරක් හරියන්නෙ නැති හින්දා මාත් හිතුවා ඔයාලට සබ් එකක් දෙන්න ඕන කියලා. මේක මගෙ පළවෙනි සබ් එක.

අපි කතාවට බහිමු. මේක 1997 රිලීස් වෙච්ච ෆිල්ම් එකක්. කොමඩි, හැබැයි මේකෙ පෙන්නන තාක්ෂණය දැන් තමා ටික ටික එළියට එන්නෙ. කතාව ලියපු කෙනා අවුරුදු පහලවක් ඉස්සරහට අනාගතය දැකල කියලයි මට හිතෙන්නෙ. සියල්ල අමතක වෙන එක්තරා මහාචාර්ය වරයෙක් තමන්ගේ ඉස්කෝලෙ බේරගන්න කරන අරුම පුදුම සොයාගැනීමක් තමා මේකෙ අන්තර්ගතය. මහාචාර්යවරයාට තමන් හොයපු දේ හම්බෙනවද, තමන්ගේ ඉස්කෝලෙ බේරගන්න පුළුවන් වෙයිද, තුන් පාරක්ම තමන්ගේම විවාහයට වෙලාවට යන්න අමතක වුණ නිසා තරහ වුණ පෙම්වතියව නැවත යාලුකරගන්න මහාචාර්යතුමාට පුළුවන් වෙයිද??? ඔය ප්‍රශ්න වලට උත්තර ඕන නම් ඉතින් ෆිල්ම් එක බලන්නම වෙයි. ෆිල්ම් එක පරණ උණාට හොඳට සීඩ්ස් තියෙනවා. කොලිටියත් හොඳයි, බෑවට පාඩු නෑ. බාලම බලන්නකෝ.

මේ සබ හදන්න උදවු කරපු මගේ යාළුවා “චානක මධුරංගටත්” ස්තුතිවන්ත වෙනවා ළඟදිම තවත් සබ් එකකින් හම්බ වෙමු…

Flubber (1997) on IMDb

 

 

[button link=”http://tinyw.in/kF9Q” type=”icon” “center” newwindow=”yes”] 647 MB කොපිය මෙතනින් බාගන්න[/button]

22e355bc68d2e2775c7d7a39d14225ffe5e927d6
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 2174 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/02/ravindushanilka.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු ශනිල්ක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

34 thoughts on “Flubber (1997) | අනාගතය අදයි. [සිංහල උපසිරසි සමඟ]

  • හැමෝගෙම comments වලට ඉස්කොතු වේවා !!!!!!

    Reply
  • සුපුන් මධුසංක

    Thanks yaluwa….. keep it up…..

    Reply
  • එළ එළ..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
    ජයවේවා..! [thumbsup]

    Reply
  • Ravindu(මැංගා)

    හැම සහෝදරයෙක්ටම බොහෝම ස්තුති වේවා !!!!!

    Reply
  • සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි

    Reply
  • බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ 😛 😛

    Reply
  • පළමු සබට සුභ පැතුම්
    ජය වේවා

    Reply
  • “චූටී මල්ලි”

    එල්ස් අනිවා
    තව දෙමු මචන්
    සබට තුති
    ඔබට ජය………

    Reply
  • jayanandana

    onna ehenam aragaththa machan,,

    Reply
  • දිමුතු තරංග ඉලුක්කුඹුර

    පළමු උපසිරසි නිර්මානයට මගේ උණුසුම් සුබ පැතුම්, දිගටම සබ් දෙන්න,ජයවේවා.

    Reply
  • Saman Prasad ( Black Panther )

    ela ela saho. digatama demu ah,,,,

    Reply
  • Ravindu(මැංගා)

    හැමෝටම බොහෝම ස්තුතියි
    තව උපසිරසියකින් හමු වෙමු !!!!!

    Reply
  • වරුණ රංගජිත් (වරූ...)

    ස්තුතියි රවිදු සහෝ

    පළමු සබට සුභ පැතුම්

    ජය වේවා
    තව සුපිරි එකක් දෙමු

    Reply
  • palamu akata suba pathum

    Reply
  • සජිත්

    සීරාවටම මරැ කතාව.. 97 උනාට නියමටම තියනවා..

    Reply
  • හර්ෂ ලහිරු

    ස්තුතියි සහො 😀 ජය
    තව සුපිරි එකක් දෙමු 😛

    Reply
  • Thisara Neo

    නියමයි…….
    කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. 🙂
    ජයවේවා….
    උපසිරැසියට තුති……. 🙂 🙂
    Welcome

    Reply
  • නලින්

    ස්තුතියි රවිදු සහෝ

    පළමු සබට සුභ පැතුම්

    ජය වේවා

    Reply
  • චතුර මදුසංක

    ela

    Reply
  • malamu nirmanayata suba pathum saho..digatama Honda nirmana labadenna,thank u..jaya wewa

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *