Firefly [E09 Ariel] | මැල්ට තවත් අපරාධ නිර්මාණකරුවෙක් [සිංහල උපසිරැසි සමඟ]
අද කතාව කුතුහලය උපරිමයට ගෙනියන කොටසක්. අද ඉඳන් තමයි රිවර් ට ඇත්තටම මොකක්ද වෙලා තියෙන්නේ කියල හොයාගන්නේ. මේක හොයාගන්න සන්ධානයේ ප්‍රධාන ලෝක එකතුව වන මධම ලෝක වලින් එකක් වන ඒරිඑල් වල රෝහලකට යන්න වෙනවා. රෝහලට යන්න යානයේ අනිත් අයව සයිමන් කැමති කර ගන්නේ මිල අධික බෙහෙත් හොරකමක් ලැස්ති කරලයි. මේ නිසා සයිමන් සහ රිවර් හොරෙන් රෝහලට යනවා. පෙන්න යන්න බැහැනේ මේ දෙන්නා පලා යන්නන් නිසා. ඒ නිසා ලස්සන සැලසුමක් නිර්මාණය වෙනවා හොරකමට සහ රිවර්ට මොකක්ද උනේ කියල හොයාගන්න. මේ අතරේ කණ්ඩායමේ ඉන්න ද්‍රෝහියෙක් නිසා සයිමන් සහ රිවර් ලොකු අමාරුවක වැටෙනවා. කවුද මේ ද්‍රෝහියා. ඇත්තටම රිවර්ට මොකක්ද වෙලා තියෙන්නේ. හොරකමට හදන සැලසුම කොහොමද. මේ ගැන දැනගන්නනම් අද කොටස බලන්නකෝ.
එහෙනම් ඉතින් ඉක්මනින්ම දහවෙනි කොටසත් එක්ක හමුවෙමු.
ප.ලි – ලියන්න මතක උනානේ. අද කොටසේදී තවත් අලුත් කරුණක් මතු කරලා දෙනවා. ඒ සන්ධානය විසින් ගණිකා වෘත්තීය නීති ගත කරලා තියෙන එක. හැබැයි මේ ගණිකාවෝ හැමෝම වසරකට සැරයක් මධ්‍ය ලෝකයකට ඇවිල්ල වෛද්‍ය පරීක්ෂණයකට ලක් වෙන්න ඕනි. ඉනාරා ගණිකාවක් නිසා තමයි සෙරනිටි යානය ඒරිඑල් වෙත එන්නේ. මේ නිසා තමයි රෝහල් හොරකම සැලසුම් කරන්න කට්ටියට හිතෙන්නේ
[button link=”http://i.oc.gs/edsow” type=”icon” “center” newwindow=”yes”] 260 MB (3.8GB) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 700 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/08/Thisara-Neo-e1407762628423.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තිසර නියෝ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!
ස්තුතියි 🙂
බොහොම ස්තූතියි තිසර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සබට බොහොම ස්තුතියි සහො 😛 ජය
මරු
සබට තුති
ඔබට ජය……
thanks
thanks
නියමයි තිසර සහෝ.. 😛
පට්ට වැඩක්.
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා.. 🙂 😀
මමත් මේක බලන්න කියලා බෑවා.
දැන්ම බලන්න වෙන්නේ නෑ.
මැරෙන්න කලින් හරි බලනවා. ඒ තරමට ගොඩ ගැහිලා.
– ඒත් සබට ස්තුතියි – ☺☻
niyamai thaz subapatum. onna bawa