MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅංජන ඉෂාන්අමුතුයි (TV)ක්‍රියාදාම (TV)තිසර නියෝතීරණය ඔබේනාට්‍යමය (TV)බලන්නවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසිළමයින්ට (TV)

Firefly [E07] | කැන්ටන්හි වීරයා [සිංහල උපසිරැසි සමඟ]

No votes yet.
Please wait...

Firefly (5)

අද කතාව ජෙයින්ගේ කතාවක්. හැමදාම විකාර චරිතයක් කල ඔහු අද කොටසින් හඳක මිනිස්සු අතරේ වීරයෙක් වෙනවා. හැබැයි ඒ වැරදි වැටහීමක් නිසා. ඒ අතරේ මැල් මේ වීරයාගේ චරිතය උපකාරී කරගෙන බඩු තොගයක් ඒ හඳෙන් පන්නනවා. ඉනාරාට හමුවෙනවා මිනිහෙක් වෙන්න ඕනි කොල්ලෙක්ම. ඔය තමයි අද කොටසේ සාරාංශය. ඇත්තටම කොහොමද ජෙයින් වීරයෙක් වෙන්නේ? කවුද මේ මිනිහෙක් වෙන්න ඕනි කොල්ලා? මැල් සාර්ථක වෙයිද? මේවට පිළිතුරු දැනගන්න අද කොටස බලන්නම වෙනවා. ආ කොටස ගැන කියද්දී අංජන ඉශාන් අයියට ඉතාම ස්තූතිවන්ත වෙන්න ඕනි මට අත්වැරදීමක් නිසා කොටස් කීපයක් අවුල් ගිය වෙලේ මේ කොටසේ උපසිරැසිය නැවත සකස් කිරීමට සහය වීම වෙනුවෙන්. ඉතින් එහෙනම් නමවෙනි කොටසෙන් හමුවෙමු.

 

Firefly (2002–2003) on IMDb

 

 

[button link=”http://i.oc.gs/edsow” type=”icon” “center” newwindow=”yes”] 260 MB (3.8GB) කොපිය මෙතනින් බාගන්න[/button]

b9c43737f7d4eecf5cf1853fd965aa9902bdd711
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 743 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අංජන ඉෂාන් ක්‍රිෂාජ” සහ “තිසර නියෝ” යන දෙපලට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                       All Episodes                     Next Episode >>

12 thoughts on “Firefly [E07] | කැන්ටන්හි වීරයා [සිංහල උපසිරැසි සමඟ]

  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි ……!

    Reply
  • nishshanka ruwan

    ස්තුතියි 🙂

    Reply
  • බොහොම ස්තූතියි තිසර සහෝ සිංහල උපසිරැසියට. ඔන්න සබ් එක ගත්තා. ජය෴෴ 😛 😛

    Reply
  • හර්ෂ ලහිරු

    සබට බොහොම ස්තුතියි 😛 ජය

    Reply
  • වරුණ රංගජිත් (වරූ)

    ela bro…
    mama nm okkoma baluwa
    ela a
    kttiyama balanna
    samahara awata comment dannat magaharenna ate
    sorry hode
    jayama wewa
    elzzzz

    Reply
  • නියමයි සහෝලා..
    තිසර අයියටත් අන්ජන අයියටත් බොහොම ස්තුතියි.
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා.. 🙂 😀

    Reply
  • chandima amarasinghe

    a dannam set wela waga ela ela….degatama damu thaz & subapatum…

    Reply
  • thanks denakanmai hitiye

    Reply
  • “චූටී මල්ලි”

    අද දිලා තියෙන්නෙ
    දෙන්නෙක් එක්ක
    එල එල
    සබට තුති
    ඔබට ජය…………..

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *