Firefly [E04 Shindig] | ඉනාරා වෙනුවෙන්… [සිංහල උපසිරැසි සමඟ]
අද කතාව වෙන්නේ අභ්‍යවකාශයේ නෙවෙයි. පලවෙනි කතාවේ මුලින්ම හමුවූ ග්‍රහලොව මතදීයි. එනම් පසෆනි ග්‍රහලොවේදීයි. මතකයි නේද පලවෙනි කතාවේ මුල් කොටසේදී හමුවෙච්ච බැජර්ව. මේ පාර ඔහු මැල්ට වැඩක් බාර දෙනවා. ඒ තමයි වැරික් හැරෝව් කියන බලවතාගේ ප්‍රවාහන අවශ්‍යතාවයක් ඉටු කරන්නටයි. නමුත් ඔහු බැජර් හමුවීම නොකරන නිසා මැල්ටම ඔහුව හමුවන්න සිදු වෙනවා. ඒ නිසා ඔහුට නගරයේ සාදයකට යන්න වෙනවා. මේ සාදයේදී ඔහුට ඇතර්ටන් වින්ග් නම් සේවාදායකයෙකු එක්ක ඉන්න ඉනාරා හමුවෙනවා. මැල් ඇතර්ටන් එක්ක ඉනාර වෙනුවෙන් කරන පහර දීමක් නිසා ද්වන්ධ කඩු සටනකට ඉදිරිපත් වෙන්න සිදු වෙනවා. ප්‍රශ්නෙකට තියෙන්නේ මැල් කඩු ගැන මෙලෝ දෙයක් නොදන්නා අයෙකු වීමයි. නමුත් ඇතර්ටන් කඩු ශිල්ප ශූරයෙක්. ඔහු තමා සමඟ සටනට පැමිණි සියල්ලන්වම මරා දමා තියෙන්නේ. ඉතින් මැල් පසුවන්නේ උගුලකට හසුවූවෙක් ලෙසයි.
එතනින් එහා වෙන දේවල් ඔයාලා බලලම රසවිඳින්න. ඉතින් එහෙනම් පස්වෙනි කොටසෙන් හමුවෙමු.
[button link=”http://i.oc.gs/edsow” type=”icon” “center” newwindow=”yes”] 260 MB (3.8GB) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 836 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/08/Thisara-Neo-e1407762628423.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තිසර නියෝ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!
3 kotase sub aka baganna page aka open wenne naane
ස්තුතියි 🙂
බොහොම ස්තූතියි තිසර සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ 😛 😛
එලස් කොල්ලෝ
සබට තුති
ඔබට ජය….
සබට බොහොම ස්තුතියි සහො 😛 ජය
bohoma stuti saho…. .
Niyamai Thisara Sahoo……
Subata Thuthi….
Jaya Wewa…. 🙂 😛
ela enakn balan hitiye.2.4gb copytath sub 1 hri thanks
Firefly S01 Complete 480p BluRay x264 1ka neda mcn 2.4gb copy1ka kynne?????????
ow eka thma Firefly S01 Complete 480p BluRay x264-EncodeKing
ජය වේවා තිසරයා
මමනම් බලනවා දැන්
ජය
ස්තුතියි තිසර !
ජය වේවා!
ස්තූතියි උපසිරැසියට.
Ada man 1 thank meka dunnata ikmanin anith kotasath denna sub ta thank