Firefly [E03 Bushwacked] | රීවර්ස්ලා එක්කද සන්ධානයද එක්ක ගණුදෙනු ලේසි [සිංහල උපසිරැසි සමඟ]
මේ කොටසේදී මැල් ඇතුළු පිරිසට හමුවෙනවා අත්හැර දාපු ප්‍රවාහන යානාවක්. ඒකෙ තියෙන බඩු ලබාගන්න ඒ යානාව ඇතුලට යන මැල් සහ සෝයිට එහි සිටි මගීන් මරා එල්ලා තිබී හමුවෙනවා. ඒ අතර ජෙයින්ට යානයේ සිට පන බේරාගත් අයෙක් හමුවෙනවා. ඔහු තදබල ලෙස තුවාල ලත් අයෙක්. මේක සහ මීනී දැකපු මැල් කියනවා ඒක කරේ රීවර්ස් ලා කියලා. (මතකනේ පලවෙනි කොටසේදී හමුවුණු අභ්‍යවකාශ මංකොල්ලකාර යානය) මැල් ගේ මේ අදහස අනිත් අය ප්‍රතික්ෂේප කරනවා. මේ වාදය අතරතුර එතනට පැමිණි සන්ධානයේ යුධ නැවකට මොවුන් හසුවෙනවා. එහි කපිතාන් මැල් සහ පිරිස අත්තඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම් වලට යොමු කරනවා.නමුත් ඊට පෙර සයිමන් සහ රිවර් සඟවා තබනවා. ප්‍රශ්න කිරීම් අතරතුර මැල් තේරුම් ගන්නවා තමන් ප්‍රවාහන යානාවෙන් සොයාගත් දිවි බේරාගත් තැනැත්තා සැබවින්ම කවුද කියලා.
ඇත්තටම ඒ තැනැත්තා කවුරුන්ද? සෙරනිටි යානයේ පිරිස සන්ධානයේ යුධ යානාවෙන් බේරෙන්නේ කෙසේද? රිවර් සන්ධානයට යලි හසුවෙයිද? ප්‍රශ්න කිරීම් වලට පිරිස කෙසේ මුහුණ දෙනවාද? මේ ගැන දැනගන්න මේ කොටස බලන්නම වෙනවා. වැඩි විස්තර කියලා රසය අඩු කරන්නේ මොකටද. ඉතින් එහෙනම් හතරවෙනි කොටසෙන් හමුවෙමු.
[button link=”http://i.oc.gs/edsow” type=”icon” “center” newwindow=”yes”] 260 MB (3.8GB) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 687 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/02/thisaraneo.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තිසර නියෝ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!
meka link wela naha hariyata hoyagaththe amaruwen
ස්තුතියි 🙂
බොහොම ස්තූතියි තිසර සහෝ සිංහල උපසිරැසියට. සමාවෙන්න කමෙන්ට් එකක් දාන්න පරක්කු වුණාට. ජය෴෴ 😛 😛
ilaga ekath ikmanata denna saho thanks
meka niyamai thanks mewa hoyala denawata
Thanx bro.
එල දිගටම දෙමු
සබට තුති
ඔබට ජය………
bohoma stuti saho… .
බොහොම ස්තුතියි සහො 😛 ජය
Thanks for sub
Ikmanin Anith Ekath Demu..
Patta Thisara Niyamai….
Me Wage Kathawak Genapu Eka Niyamai…
Digatama Me Wage Ewa Demu…
Jaya Wewa…
thanks macho jaya wewa
mamanam dan balanawa meka
anith ayath balanna
ela katawak
නියම TV Series එකක්…ඔන්න බාගත්තා…සබ් එකට බොහොම ස්තූතියි සහෝ…ජය වේවා… 😀
තෑන්ක්ස්
නියමයි නියමයි..
තාම නම් බලන්න උනේ නැහැ…
එත් අනිවා බලනවා..
ළඟදීම..
ජය වේවා..