Finding Nemo (2003) | සත් සමුදුරම පීරා හෝ සොයන්නේමි [සිංහල උපසිරැසි සමඟ]
පොරොන්දු උනා වගේම ඔන්න මම අදත් ආවා නියම චිත්‍රපටියක් අරන්. මේක ඇනිමේශන්/කොමඩි වර්ගයට අයත් චිත්‍රපටියක්. 2003 වසරේදී එලිදැක්වුන මෙම චිත්‍රපටය 2003 වසරේ ආදායම් වාර්ථාවලට අනුව දෙවැනි වූයේ The Lord of the Rings: The Return of the King චිත්‍රපටයට පමණයි. මෙය එම වසරේ හොදම සජිවිකරණයට හිමි ඔස්කාර් සම්මානයෙන්ද පිදුම් ලැබුවා. IMDb 8.1/10 ක අගයක්ද ලබාගන්න සමත්ව තිබෙනවා. ඒ වලින්ම පේනවානේ මේ සලරුවේ තරම. මේක පොඩි ලොකු බේදයක් නැතුව බලන්න පුලුවන්…..
මේක එහෙම් පිටින්ම රට මාලුන්ගේ ප්‍රශ්නයක්. ඕස්ට්‍රේලියාවේ මුහුදේ ඉන්න මර්ලිනුයි එයාගේ බිරිද කොරලුයි යනවා මහා බාධක කොරල් පරයේ අලුත් නිවහනකට. ඒ නිවහනේ වැඩිකල් සතුටින් ඉන්න මේ දෙන්නට ලැබෙන්නේ නම් නෑ. පවූ… මෙයාලගේ පුතා වන නීමෝ එකපාරටම අතුරුදහන් වෙනවා. කොහොමද නීමෝ අතුරුදහන් වෙන්නේ? ජල දුර්ග, ගිරි දුර්ග පසුකරලා මර්ලින් කොහොමද පුතුව හොයාගන්නේ කියලා දැනගන්න නම් චිත්‍රපටිය බලන්නම වෙනවා.
Albert Brooks, Alexander Gould , Ellen DeGeneres,Nicholas Bird,Bob Peterson වැනි සුපිරි නලුනිලියන් තම හඩින් මේ සලරුව අලංකාර කරනවා. මමආරාධනා කරනවා මේ චිත්‍රපටිය බලන්න කියලා,බලලා කමෙන්ටුවකුත් දාලායන්න හොදේ. අපිට තියෙන සතුට ඒකනේ. ඉතා ඉක්මනින් තමත් සුපිරි චිත්‍රපටියක් සමග හමුවනතෙක් ඔබට සුබ දවසක්!!!!!
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 5120 --
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොෂීන් චාරුත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Bisecope download site එකේ තියෙන blue ray එකට මේ සබ් එක ගැලපෙන්නෙ නැහැ
Sub eka weda nane meke.
දැන් සබ් එක වැඩ කරනවා සහෝ
Thank You!
ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….
thnx bro…
ස්තුතියි සබ් එකට සහෝ
ස්තුතියි උපසිරසියට සහෝ…..!!!!
Thank U Rosheen.
ane hariyata match vene an neh sub file eka ai e
machan sub eka hariyata weda karannene,sub eka kalin yanawa.ane machan eka hadapankooo
patta bro. tnx,
බොහොම ස්තූතියි රොෂීන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
lassanai sahodaraya sub ekata thanks
Thanks, නියමයි නියමයි
සුපිරි කාතාවක ආයෙත් අරන් ඇවිත්.
නියමයි, නියමයි.
ගොඩාක් ස්‍තූතියි.
සබ් එකට ගොඩ ගොඩාක් ස්‍තූතියි
දිගටම සබ් දෙන්‍න අවැසි ශක්‍තිය, ධෛර්‍යය හා කාලය ලැබේවා.
ජයෙන් ජයම වේවා!!!!!!!!!!
තෑන්ක්ස් සබ් එකට
මේ වගේ ඇනිමේශන් කම්මැලි නැතුව බලන්න පුලුවන් 🙂
Niyami Sahoo Mela Patta Kathawa.. Mama Meka Balala Thiyenwa.. Supiri…
Balala Nathi Aua Blanna..
Thankzz Hode Subata …..
Ikmanin Thawa Supiri 1k Gemu….
Jaya Wewa !!! 🙂 🙂
Super
Mage pattama asa film ekak. aye balanna one. Sub ekata thanks macho
නියමයි
දිගටම සබ් කරන්න ශක්තිය ධෛර්‍යය පතනවා
ඔහොම යං
😀
thanx saho…
patta ahhhhhhhhhhhh.mmth meka balala thiyanawa.kawruth balann.subata thanks ROSHIN saho.digatama sub demu.jaya wewa…
ඉස්සර බැලුවා මේක
පට්ට කතාව තාම මතකයි
සබට තුති
ඔබට ජය……………..
සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි
නියමයි නියමයි සහෝ…
මේක Tv එකේ යද්දි බැලුවා…
ආයෙත් බලනවා සහෝගේ සබ් එක්ක.
දිගටම සබ් දෙන්න…
baluwath aye balanna hithena film ekak
ස්තුතියි රෝෂින් සහෝ
ජය වේවා!
ela ela saho jaya wewa
බලන්න වටිනා එකක්..සබට තුති,ඔබට ජය..
thanks
meka lassana movie ekak
ස්තුතියි සහො 😀 ජය
Thanks mchn. A good movie
Thnx Sahooo……..
Thank youuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuu..
thanks saho
නියමයි රෝෂින් සහෝ
මම බලාපු සුපිරිම 3D ෆිල්ම් වලින් එකක්
අනිවා ඔයාගේ සබ් එක්ක යේ බලනවා
බොහෝ…ම ස්තුතියි උපසිරසට!
නියමයි
😛
උපසිරැසියට තුති……. 🙂
thank