Final Fantasy: The Spirits Within (2001) With sinhala subtitles | පෘථිවියේ ආත්මය [සිංහල උපසිරසි සමඟ]
කොහොමද ඉතින් හැමෝටම.. ඔන්න මම ටිකක් විතර පරණ ඇනිමේෂන් සිනමාපටයක් රැගෙන ආවා. ඇත්තටම මේක කරන්න හේතුවුනේ මම කලින් දීපු kingsglaive final fantasy xv සිනමාපටයෙන් පස්සේ මේක කරන්න කියලා ඉල්ලීම් කීපයක් ලැබුන නිසා. එහෙනම් අපි බලමු කතාව මොනවගේද කියලා.
පෘථිවිය පිටසක්වල ආක්‍රමණයකට ලක්වෙලා ඉන්නේ. මේ පිටසක්වලයින් මිනිස්සුන්ගේ ආත්මය එලියට ඇදලා තමයි මිනිස්සුන්ව මරන්නේ. එවගෙම මුන්ව පියවි ඇසට පේන්නෙත් නැහැ. එනිසාම මිනිස්සු මේ පිටසක්වලයන්ව හදුන්වන්නේ අවතාර කියලා.ඉතින් මේ පිටසක්වල උවදුර මර්දනයට බොහෝ පිරිසක් විසදුම් සොයනවා. ඩොක්ට ආකි කියන්නේ එහෙම කෙනෙක්. ඇය යම්කිසි මානුෂිය විසදුමක් සොයායනවා. ඒත් ජෙනරල් හයින් නැමැත්තාට අවශ්‍ය තමන් විසින් නිපදවූ අතිබල විනාශකාරී ආයුධයක් භාවිතා කරන්න.
ඉතින් මේ මිනිස් ඇසට නොපෙනන මරන්න බැරි පිටසක්වලයන්ගෙන් පෘථිවිය කෙසේ ගැලවෙයිද? මොවුන් පෘථිවියට පැමිණීමේ සැබෑ අරමුණ කුමක්ද යන දේවල් බලලම දැනගන්න. එහෙමනම් යලිත් ඉක්මනින් උපසිරසියකින් හමුවෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
Final Fantasy The Spirits.Within.2001.1036p.BluRay.5.1.x264 . NVEE
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 3624 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks for Sub!
Thanks……
උපසිරසියට බොහෝම ස්තුතියි……
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
උපසිරසියට බොහෝම ස්තුතියි සහෝ..ජයෙන් ජයම වේවා…!!
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට පුලුවන්නම් final fantasy advent children ekatath සබ් දෙන්න එකත් සුපිරිම් ඇනිමේශන් එකක්
ThanQ Soooooooooooooooooooo Mutch broo
but film baa ganna vidiyak kauru hari kiynwda?
The Last Exorcism (2010) FILM ekata site eke sub naha bn. oke 2 ekata sub tiyanava. okata sub denna puluvn nam vatinava maxxa film ekak meka.
The Last Exorcism (2010)
සමාවෙන්න ඕනේ.මටනම් මේ ඉල්ලීම ගැන සලකා බලන්න වෙන්නේ නැහැ. මොකද මම හොල්මන් ෆිල්ම් එහෙම බලන්නේ නැහැ.<b.
maxxa
niayamai…thanks MADUKAPRIYA saho..sub ekata..digatama sub demu.jaya wewa……
නියමයි සහෝ සබ් එකට තෑන්ක්ස්
තවත් සුපිරිම ෆිලුමකින් හමු වෙමු
#ජය
හම්මේ. ගන්නවා මේක නම්.
උපසිරසියට බොහෝම ස්තුතියි සහෝ..ජයෙන් ජයම වේවා…!!
උපසිරසියට බොහෝම ස්තුතියි
ජයෙන් ජයම වේවා…!!
sub ekata thanks bro
ඉල්ලීම් සලකා බලනවට ඔබව අගය කරනව සහෝ
බොහෝම පිං මේකට සබ් කලාට.සබ් එකට ස්තුතියි
Final Fantasy VII: Advent Children (2005) මේකටත්
අනිවා සබ් දෙයි කියා සිතනවා.
ජය වේවා!
අනිවා සහෝ..මේකත් දෙන්නම්.
Thanks bro Directors Cut copiyama denna
නියමයි
Ado ubata ooke sub eka hambunada bn
thank
Sub ekata thanks saho