Fear The Walking Dead [S02:E06] with Sinhala Subtitle | මෘගයෙකු මෙන්… [සිංහල උපසිරසි සමඟ]
ඔන්න යාලුවනේ 6 වෙනි කොටහත් ගෙනාවා. ටිකක් වෙලා යන්න ඇති .මොකද මේ දවස් වල කාරයබහුලත්වය නිසා පොඩ්ඩක් විතර පරක්කු වුණා. මේක පටන්න ගන්න කලින් ඒකට සමාව ඉල්ලනවා. හරි එහනම් අපි මුලින්ම යමු පසුගිය කොටස ගැන පොඩි සාරාංශයකට. ඒ කොටසේ වුනේ මැඩිසන් හා අනේක් අය යනවා ට්‍රැවිස්ව හා ඇලිශියාව බේරගන්න කොනර්ගේ මුරපොලට. එකේදී රීඩ් ව මාරු කරනවා ට්‍රැවිස් එක්ක (රීඩ් සොම්බියෙක් වෙලා ඉන්නේ). ඊටපස්සේ ඌ කොනර්වයි එයාගේ කිහිපදෙනෙක්ව කනවා. ඒ අතර ඇලිශියාත් එහාට එනවා. එයාගේ අර කොල්ලා ජැක් එයාගෙන් ඇලිශියා පැනලා එනවා. ඔහොම තමයි ඉතින් ඉවර වුනේ. මෙන්න එහෙනම් අද කොටස ගැන,
මේකේ වෙන්නේ එයාලා මෙක්සිකෝ යනවා. ඒ යන අතරේ බෝඩරේ ඉන්න හමුදාවෙන් පොඩි වෙඩි කෑමක් වෙනවා එක්කෙනෙක්ට. මෙක්සිකෝ වල ඒ ගෙදරට යනවා .ඒ ගෙදරට ගියාට පස්සේ ස්ට්‍රෑන්ඩ් ඔහුගේ පෙම්වතා හොයා ගන්නවා. ඒත් එයා හොඳින් නෙවෙයි ඉන්නේ. ඒ විතරක් නෙවෙයි එහෙ පොඩි ජරමර ටිකක් වෙනවා.ඒවා ඉතින් ඔයාලම බලන්නකෝ මන් කිව්වොත් වැඩක් නෑ එකයි. තව කියන්න දෙයක් තියෙනවා. මෙ කොටසින් පස්සේ එන්නේ 7 වෙනි කොටස ඒ කියන්නේ mid season finally, season එකෙන් බාගයක් ඉවර වෙන අතර ඉතිරි බාගය ආයේ එන්නේ කවදද කියලා හරියටම කියලා නෑ. පුළුවන් වුනොත් මන් ඊලඟ කොටසින් ඒක කියන්න බලන්නම්. එහෙනම් අපි ඊළඟ කොටසින් හමුවෙන ගමන් මන් යනවා. සුබ දවසක් ඔයාලා හැමෝටම. ආ තව දෙයක් කොමෙන්ට් කරන නොකරන හැමෝටම ස්තුතියි වෙනවා.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 1027 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/04/ලක්ශාන්-පියුමන්ත.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලක්ෂාන් පියුමන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
mcn season 4 ekatath sub diyanko plz
s03 sub eka denna plz
thx broo
බොහොම ස්තූතියි ලක්ෂාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
#Hail_Hydra
thanx mcho sub eketa..
thanks for sub bro!!!
thanx saho….supppppaaa …….aaaaaaaaaaa…..
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Thnks for Sub
Sri Lankan Gag Community
http://srigag.com/
ela
elma thz machoo sub ekata
ela mchan tnx sub ekata