Fear The Walking Dead [S02:E01] with Sinhala Subtitle | යක්ෂයා. [සිංහල උපසිරසි සමඟ]
ඔන්න යාලුවනේ මම TV Series එකක් ගෙනාවා.මේකේ මුල් season එක නම් මම කරේ නෑ ඒත් මේක කවුරුත් බාරගෙන නැති නිසා මම බාරගත්තා .ඔයාලා මේකේ season 1 බලලා ඇතිනේ .මේ මගේ පළවෙනි සබ් එක TV Series වලට කරන .මේක බාරගත්තේ පොඩ්ඩක් හිතලා බලලා .මොකෝ මේවට සබ් කරන්න ගියාම එපා වෙන නිසා .ඒත් මට මේකට කරාට පස්සේ ආස හිතුනා .ඒවගේම කියන්න ඕනේ මේ මගේ 5 වෙනි සබ් එක .ඔයාලා මේක දන්නවනේ .මේක The Walking Dead series එකට සම්බන්ධ බව දන්නවනේ .වැඩි කතා නැතිව මේක ස්ටෝරියට බහිමුකො .පසුගිය කොටසෙන්ම පටන් ගමු .අන්තිමට වුනේ ලයිසා මැරුනා එයාව හුරලා තිබ්බ නිසා සොම්බි කෙනෙක් .එයාලා ඇබිගේල් නම් බෝට්ටුවේ නැගලා යන්න තමයි හිටියේ (වැඩිය විස්තර නොකරපු එකට සමාවෙන්න )මේ කොටසේ තියෙන්නේ එයාලා ඇබිගේල් නම් බෝට්ටුවට යනවා .ඊට පස්සේ පොඩි අවුල් ටිකක් වෙනවා .වලි වගයක් යනවා .එක එක කේස් .අන්තිමේදී පොඩි කේස් එකක් වෙනවා .ඒක දැනගන්න ඔයාලා මේක බලන්නකෝ .මේක මට කරන්න ඉඩ දීපු බයිස්කෝප් වල අයියටත් ස්තුති වෙන ගමන්ම මම යනවා .ඊළඟ කොටසෙන් හමුවෙමුකො .සුබ දවසක් ඔයාලා හැමෝටම.
Due to copyright complications, we no longer provide torrent links. We hold no responsibility about how you come to obtain video & there are no obligation to actions you take with it among the copyright of the TV Show.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 6261 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/04/ලක්ශාන්-පියුමන්ත.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලක්ෂාන් පියුමන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
meke okkoma sub varadine mokakda hari eka
නියමයි සහෝ.
දිගටම කරන් යමු.
සබ් එකට ස්තූතියි.
ජයෙන් ජය.
ela bro.thanks
බොහොම ස්තූතියි පියුමන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
elama thz machoo sub ekata
thanx bro
සුබ පැතු සියලු දෙනාටම ස්තුතිය.
Thanks
දිගටම දෙමු. thanks
thx broo
#Hail_Hydra
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ.
එනකං මග බලාගෙන හිටපු කතාව.
දිගටම දෙමු.
ජය වේවා !!!
Thanks For Sub Bro
Menna Direct Link Eka – http://goo.gl/1i30bF
Hi.Good work